මහින්ද යලි අගමැති වෙයිද

 


මේ වන විට විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාවේ පාබල රෙජිමෙන්තු කිහිපයක් කොළඹට කැඳවා ඇති බව වාර්තා⁣ වේ.

හෙට දවසේදී මහින්ද රාජපක්ෂ මෙරට යලි අගමැති වරයා වශයෙන් දිවුරුම් දීමට සැළසුමක් පවතින බව අප වෙත ලැබුණ යටි බිම් ගත ආරංචි මාර්ග වලින් පැවසේ.ආරක්ෂා හමුදා හදිසියේ කොළඹට කැඳවා ඇත්තේ මේ නිසා බවද දැන ගැන්මට තිබේ.

අපට ලැබුණ මෙම ප්‍රවෘත්ති⁣යේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ නිශ්චිත තහවුරුවක් නොමැති බවද පවසමු.

එහෙත් කොළඹ කේන්ද්‍රීය කරගනිමින් යම් විශේෂ සිදුවීමක් සිදු වෙමින් පවතින බව නිසැකය.

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා