Posts

Showing posts from March, 2024

සාගලට එරෙහිව අනිද්දා පුවත්පතේ නියෝජ්‍ය කර්තෘගෙන් මැතිවරණ කොමිෂම වෙත පැමිණිල්ලක්

Image
  රජයේ සේවකයකු ලෙස සැළකෙන ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක එක්සත් ජාතික පක්ෂ වේදිකවේ කතා පවත්වන්නේ කෙසේද යන්න හා එම පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක් සිඳු කර පියවර ගන්නා ලෙස අනිද්දා නියෝජ්‍ය කර්තෘ ලසන්ත රුහුණගේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පැමිණිල්ලක් යොමු කර තිබේ. මාර්තු මස 23 වන දින ලසන්ත රුහුණගේ අත්සනින් යොමු කර ඇති මෙම පැමිණිල්ලේ සඳහන් කර  ඇත්තේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (3) වන ව්‍යවස්ථාව අනුව ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී රජයේ නිළධාරියකු ලෙස සැළකෙන බවත්,එම තනතුර රජයේ මාණ්ඩලික මට්ටමේ තනතුරක් වන බවත් හා රජයේ මාණ්ඩලික මට්ටමේ තනතුරු දරන නිළධාරීන්ට ප්‍රසිද්ධ දේශපාලන අයිතිවාසිකම් නොමැති බවත්ය. එවැනි තත්වයක් තුළ ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පසුගිය මාර්තු 10 වන දින කුලියාපිටිය නගර සභා පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂ රැළිය ඇමතූ බවය. එමෙන්ම ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරන බවය. පලාත් පාලන ඡන්ද විමසීම් සඳහා එක්සත් ජාතික පක්ෂයද නාම යෝජනා බාරදී ඇති බවත් ඒ නිසා මේ වන විට ඇත්තේ මැතිවරණ සමයක් බවත් පෙන්වා ද

Re: ටිරාන් හා දේශබන්දුගේ හොරා පොලිස් සෙල්ලම නම් මාරයි

Image
  පසුගියදා වාර්තා වූ කරන්දෙණිය සෞඛ්‍ය සේවා අධිකාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය   රොෂාන් කුමාර විතානච්චි ගේ ඝාතනය ප්‍රබල දේශපාලඥයකු ගේ මැදිහත් වීමෙන් සිඳුකරන ලද්දක් බවට සැකයක් මතු වී තිබේ.එම ඝාතනය පිළිබඳව විමර්ශනය කිරීමට පොලිස් කණ්ඩායම් 18 ක් පත් කර ඇති බව පොලීසිය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණද මෙතෙක් එම ඝාතනය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගෙන නොමැති බවද අනාවරණය වේ. මේ අතර යුක්තියේ මෙහෙයුම ⁣නමින් නීතිය හා සාමය අමාත්‍ය ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  ගෙන යන වැඩපිළිවෙල ඉතා කුමන්ත්‍රණකාරී වැඩ සටහනක් ලෙසට සැක සිතිය හැකි බොහෝ සිදුවීම් රට පුරා අසන්නට ලැබේ. එහිදී මාධ්‍ය උපයෝගී කරගනිමින් ⁣නීතිය හා සාමය බාර අමාත්‍යවරයා හා පොලිස්පතිවරයා   ජනතා ආකර්ශනය ලබා ගැනීම සඳහා මෙරට සමාජය තුළ පවතින මත්ද්‍රව්‍ය  මර්ධනය කරන බවට ප්‍රකාශ කෙරුවද  මෙහිදී පොලීසිය හා විශේෂ කාර්ය බලකාය මගින් බොහෝ විට අත් අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් හා සුළු පරිමානයේ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් බව පෙනී යයි.මෙරට නාමධාරී සංවිධානාත්මක අපරාධ කරුවන් විශාල පිරිසක් මේ වන විට විදේශගතව සිටිමි

මහා මිනිස් ඝාතකයෙක් වූ කොස්ගොඩ සුජීව ඩුබායි රාජ්‍යයේදී අත් අඩංගුවට පත් වේ

Image
  දකුණු පලාතේ කොස්ගොඩ පොලිස් බල ප්‍රදේශය කේන්ද්‍රීය කරගනිමින් පාතාල ක්‍රියාකාරකම්වල නිරතව සිට විශාල මිනීමරුම් සංඛ්‍යාවක් සිඳු කර ඩුබායි රාජ්‍යයට පලා ගොස් සැඟව සිටි කොස්ගොඩ සුජීව නොහොත් ජගමුණි සුජීව ද සොයිසා නැමැත්තා ඩුබායි මත්ද්‍රව්‍ය නාශක අංශ⁣ය මගින් අත් අඩංගුවට පත් වී ඇති බවට වාර්තා වේ.ජාත්‍යන්තර රතු වරෙන්තුකරුවකු ලෙස ලේඛන ගත කර ඇති මෙම සාහසික අපරාධකරු ඩුබායි රාජ්‍ය මත් ද්‍රව්‍ය නාශක අංශය මගින් අත් අඩංගුවට ගැනීමට සිදු කළ මෙහෙයුමට මෙරට හමුදා බුද්ධි අංශයේ නිළධාරීන්ද සම්බන්ධ වී සිටි බව අනාවරණය වේ. කොස්ගොඩ සුජීව නොහොත් ජගමුනි සුජීවද සොයිසා මෙරට සිටියදී සිඳු කළ මනුෂ්‍ය ඝාතනයන් මෙසේය.කොස්ගොඩ පොලිස් වසමේ හතරමං හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි කුරුදු ව්‍යාපාරික කලු මහත්තයා ඝාතනය අහුංගල්ල පොලිස් වසමේ ගල්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි නිහාල් සොයිසා නොහොත් කුකුළු නිහාල් ඝාතනය කොස්ගොඩ පොලිස් වසමේ පදිංචිව සිටි රුක්මාල් නැමැත්තා හා ඔහු ගේ සිවු හැවිරිදි දරුවා ඝාතනය කොස්ගොඩ පියගම ප්‍රදේශයේ පොල් කැඩීමට ගිය අම්බලන්ගොඩ පොලිස් වසමේ බේරතුඩුව පදිංචිව සිටි අහිංසක තරුණයන් දෙදෙනෙකු ඝාතනය අම්බලන්ගොඩ පොලිස්

රනිල් ගේ බෝම්බය මෛත්‍රි අත අරී

Image
  තමා පාස්කු ප්‍රහාරය පිලිබදව හා එම ප්‍රහාරය අල ගිය මුල ගිය සියල්ලම දන්නා බව ඊයේ මහනුවදී හිටපු ජනාධිපති හෙලිකලේය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ජනාධිපති ධුරය ධරන කාලයේදි 2019 අප්‍රේල් මස 21 වන පාස්කු දින මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයක් ර්ස්ස විය. එදා රටේ සේනාධිනායක ලෙසත් මෛත්‍රිපාල තම රාජකාරිය හිතාමතාම පැහැර හැරීමක් හා කිසිදු පුද්ගලයෙකු අත් අඩන්ගුවට ගැනීමට ඉඩ දුන්නේ නැත.  මෛත්‍රි ජනාපති වරයාවසර 05 යන තුරුත් කිසිවකු අත් අඩංගුවට ගැනීමට හෝ ඔවුන් ගේ කිසිත් හෙලි කර ගැනීමට නොහැකිවිය.කෙසේ වුවත් මෛත්‍රිපාල ජනාධිපතිබ් සමයේ අත් අඩංගුවට ගත පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් මිස වෙනත් කිසිවෙක් අත් අඩංගුවට ගෙන නොමැත.

දුෂිත කතානායක ආයෙත් කතානායකමයි

Image
රටේ ව්‍යවස්ථාදායකයේ මෙහෙයවන්නා වු රටක තුන්වන පුරවැසියාවු කතානායක මහින්ද යාපා අබේවර්ධන අද විශ්වාස භංගයකට මුහුණ දුන්නේය. ඒ ඔහු කෙරෙහි තවදුරටත් විවාසය තැබිය නොහැකි බව තහවුරු වීම නිසාය.  ඒ එක් අවස්ථාවක් පමණක් නොව අවස්ථා කීපයකදීම ඔහු ඉතාම ප්‍රාථමික මට්ටමේවත් තිබිය යුතු නීති,හෝ  රීත ආරක්ෂා නොඅකරනවා  පමණක් නොව ව්‍යවස්ථාදායක් සභාව ඉතාමත්ම අශීලාචාරාත්මක ,වංචනික ආකාරයෙන් මෙහෙය වීම නිසාම රටේ ජනතාවට කතානායක යනු පට්ටම වංචා කාරයෙක් බවට හෙලිවිය.  එ නිසම අද විශ්වාසභංගයක් ගෙනාවත් පාර්ලිමෙන්තුවේ සිටින පට්ටම දුශිතයන් නිසා  යලිත් දුෂිත මහින්ද යාපා නැවතත් කතානායක විය.

සලිදු හා හරක් කටා රිමාන්ඩ්

Image
 මැඩගස්කර් සිට මෙරටට රැගෙන පැමිණි හරක්කටා හා සලිදු යන දෙදෙනාව රදවා ගැනීමේ නියෝග මත වසරකට ආසන්න කාලයක් ආරාධ අරික්ෂණ දෙපාර්තමේන්තුව තුල රදවා තබාගෙන දීර්ඝව ප්‍රශ්න කොට ඇත.  ඒත් ඔවුන් තුලින් ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන එන ජාලය මැඩලීමට පොලිසිය අසමත්ව ඇත. එසේම පාතාලේ හා අනිකුත් සංවිධාත්මක ඇපරාධ කිසිවක් මැඩලීමට මෙතෙක් ඔලිසියට හැකියාවක් ලැබී නැත.  ඒ නිසම අද සලිදු නැමතති ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරු පානදුර අධිකරණයටත් හරක් කටා කොළැඹ  ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයටත් ඉදිරිපත් කලේය.  ඒ අනුව දෙදෙනාම රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ. මෙයින් පෙනියන්නේ ලංකාවේ මුදල් වියදම් කොට රැගෙන පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමබන්ධව සිදුකල විමර්ෂණැයන් ඉතාම සුළුවෙන් සිදු කල ඒවා බව යි,

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්

Image
  ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රහය නරඹන්න එස් එස් සී ක්‍රීඩා පිටියට ගිය සාගල රත්නායක එහි කිසිවකු ගණන් නොගැනීම නිසා කිච වී ආපසු ගොස් ඇති බව වාර්තා වෙනවා.  ඒ වන විට ක්‍රීඩාංගණයේ සිටි ප්‍රසිද්ධ ක්‍රීඩකයන් හා ආදි සිසුන් කිසිවකු මොහු සිටින තෙක් වීඅයිපීයට නොගොස් මග හැර තිබෙනවා.  රනිල් හා යූඑන්පිය විනාශ කිරීමේ මෙහෙයුමේ ප්‍රධානියකු මෙන්ම ක්‍රිකට් ආයතනය ඇතුළු ආයතන ගණනාවකින් චන්ද වියදම් වලට කියමින් මුදල් ගරා ගන්නා සාගල කොළඹින් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට සිටියත් ලැබෙන පරාජය දැනගෙන දැන් මාතරට මාරු වීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් වාර්තා වෙනවා.

දියවන්නාවේ ඇමතියෙක් කොකේන් අධිමාත්‍රා වී හේමාස් රෝහලේ

Image
  යුක්තිය මෙහෙයුමෙන් පොලිස්පති දේශබන්දු රට පීරමින් කුඩ්ඩන් හොයද්දී දියවන්නාවේ ඇමතියෙක් කොකේන් අධිමාත්‍රා වී හේමාස් රෝහලේ ප්‍රතිකාර ගත් බවක් වාර්තා වෙනවා.  මේ ඇමතියාගේ කොකේන් ඇබ්බැහිය ගැන විමල් වීරවංශ මන්ත්‍රීවරයාත් රූපවාහිනී වැඩ සටහනකදී පැවසුවා.  මේ අන්දමට දේශබන්දු පොලිස්පති සත පහේ කුඩ්ඩන් අයිස් කාරයන් පමණක් අල්ලද්දී දියවන්නාවේ කෙළි කාරයන්ගේ ගෙවල් වාහන පරීක්ෂා කරන්නේ නම් කුඩු ගෙන්නන්නන් , අයිස් කාරයන් , කොකේන් කාරයන් දුසිම් පිටින් අල්ලා ගන්න පුළුවන් බව ජනතාවගෙන් ඔහුට අභියෝගයක් එල්ල වෙනවා.  වැඩකාරයෙක් නම් දේශබන්දු මේ අභියෝගය භාර ගන්න