කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්

 



ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රහය නරඹන්න එස් එස් සී ක්‍රීඩා පිටියට ගිය සාගල රත්නායක එහි කිසිවකු ගණන් නොගැනීම නිසා කිච වී ආපසු ගොස් ඇති බව වාර්තා වෙනවා. 

ඒ වන විට ක්‍රීඩාංගණයේ සිටි ප්‍රසිද්ධ ක්‍රීඩකයන් හා ආදි සිසුන් කිසිවකු මොහු සිටින තෙක් වීඅයිපීයට නොගොස් මග හැර තිබෙනවා. 

රනිල් හා යූඑන්පිය විනාශ කිරීමේ මෙහෙයුමේ ප්‍රධානියකු මෙන්ම ක්‍රිකට් ආයතනය ඇතුළු ආයතන ගණනාවකින් චන්ද වියදම් වලට කියමින් මුදල් ගරා ගන්නා සාගල කොළඹින් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට සිටියත් ලැබෙන පරාජය දැනගෙන දැන් මාතරට මාරු වීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් වාර්තා වෙනවා.

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා