Posts

Showing posts from February, 2024

පොලිස්පති ලෙසට පත් කල දේශ බන්දු අද ශ්‍රේෂ්ඨාධිකරණයට

Image
ශ්‍රිලංකා ඉතිහාසයේ වසර 157 කට උරුමකම් කියන ලංකා  පොලිසියේ 36වන පොලිස්පතිට ප්‍රථම යෙන්ම යන්න සිදු වුයේ ශ්‍රේෂ්ඨාධිකරණයටය.ඒ ඔහු ගේ දෛවයේ සරදමකි.  අද ඔහු ගේ පත්වීමට එරෙහිව පැවති නඩු 07ම  අප්‍රේල්05 වන දිනට කල තබන ලදි.ශ්‍රි ලංකා ඉතිහාසයේ  පොලිස්පති ධුරයට පත් වු අයෙක්ට  පසු දිනම ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනිසිටිමට සිදු පලමු අවස්ථාව මෙය විය.  එය ඉතාම අසුභ ලක්ෂණයකි. මේ අනුව පෙනි යන්නේ දේශ බන්දු තෙන්නකෝන්ගේ කූට් බෑය ගැලවෙන්නේද එම අධිකරණයෙන් බවයි.

රනිල් ගේ ජනාධිපති වියදම ප්‍රියංකර ජයරත්නගේ බාර් සල්ලි වලින්

Image
හිටපු ගුවන් සේවා ඇමති ප්‍රියන්කර ජයරත්න මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලය තුල කලක් පොල් සංවර්ධන ඇමති ලෙසට සිටි අයෙකි. ඉන්පසුව  ගෝඨාබහය රාජපක්ෂ ජනාධිපති විසින් ගුවන් සේවා ඇමති තනතුර ලබා දුන්නේය. දැන් රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දෙන බව ඇවසීම නිසා රුපියල් කෝටි 10 ක් සමඟ වී.8 ජී රථයක් පිරි නැමීය.  මේ ආකාරයටම රනි වෙනුවෙන් සහයෝගය දෙන සියල්ලටම කොටි 10 ක් හා  වී.8 ජීපරථයක් බැගින් ලබා දෙමින් සිටි. ප්‍රියන්කර ජයරත්නට කොළඹ හා ඊට ආසන්නව තැබැරුම් 14ක් මේවනවිට ඇත.

රටේ සල්ලි වලින් රවුම් ගහන රනිල් පර්ත් වලට මංත්‍රි ඉෂාක්වත් ගෙනියයි

Image
ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සම්බන්ද සාකච්ඡාවට ඉන්දියානු මහද්වීපයේ රටවල විදේශ ඇමතිවරු ගේ සහභාගිත්වයෙන් පැවැත්විය. ඒ සදහා  රනිල් වික්‍රමසිංහ සභාගිවීම  ජාත්‍යන්තර ප්‍රජාව දැක ඇත්තේ විහිළු කාරයෙකු ලෙසටය.  මොහු විදෙස් අමාත්‍යවරු අතරට ගොස් රටක රාජ්‍ය නායකත්වය හැල්ලු කලේය. ඔහු හුදෙක් විනෝදය සදහා පමණක්ම විදෙස් ගමන් යන බව දැන් ලෝකයම දකි. කිසිදු රාජ්‍ය නායකයෙක් සභාගි නොවු මේ සදහා 19 දෙනෙකු සමඟ සාගල රත්නායකද සහභාගි විය.

ටෙලිකොම් නඩුව ඉල්ල අස්කර නොගත්තාට සභාපති ඉවතට

Image
 ඩයලොග් ආයතනය පසු ගිය කාලයේදි එයාර් ටෙල් මිලට ගැනීම නිසාම ඩයලොග් ආයතනය සතුව සංඛ්‍යාත මෙගා හර්ට් 215 ක් ලැබුණි මෙය රටේ ජනතාවගේ සංඛ්‍යාතවලින් ඉතාම විශාල කොටසකි.ඒත් රජයට හිමි වුයේ සංඛ්‍යාත මෙගාහර්ට් 105 ක් වැනි ඉතාම සුළු ප්‍රමානයකි.   ඒ නිසාම ඊට විරුද්ධව ටෙලිකොම් ආයතනය ඩයලොග් ආයතනයට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීය. මෙම රනිල් ජනානඩුව ඉවත් කර ගන්න ලෙසට සභාපති මිල්හාරට රනිල් වික්‍රමසිංහ දැනුම් දුන්නත් ඔහු එය ඉවත් කිරීමට කිසි සේත් කැමති වී නැත.  පසුව ටෙලිකොම් සභාපති හා අධ‍යක්ෂක මංඩලය ඉවත් කොට දමා රනිල් නව සභාපති ලෙසට මුදල් අමාත්‍යංශයේ අන්දර ද අධ්‍යක්ෂක මංඩලය ලෙසට කීරගල, දිනේෂ් විදාන පතිරණ ලියන ගේ,දිසානායක,චතුර මොහොට්ටි ගෙදර ,යන අයවළුන් පත් කොට තිබේ.  ඊට පසු දිනම ටෙලිකොම් ආයතනය ඩයලොග් හා අනිකුත් ආයතනවලට දමා තිබු නඩුව ඉවත් කොට ගෙන ඇත.  මෙයින් රටේ ජනතාවට අයත් ඩොලර් මිලියන ගානක සංඛ්‍යාටහ අහිමි වී රජයට ඇමමරිකානු ඩොලර් මිලියන් ගානක පාඩුවක් සිදුව ඇත.

අනුර ගේ ජයග්‍රහනය ඉන්දියානු රෝ ඔත්තුසේවාව තහවුරු කරයි.

Image
ලංකාවේ ජනතාවගේ නාඩි බලන ඉන්දියානු රෝ ඔත්තු සේවාව මෙවර ජනාතා නාඩිය හරියටම අල්ලාගෙන තිබෙන බව ඊයේ මනාව පෙන්නුම කලෝය.  ඒ අනුව අනුර කුමාර දිසානායක ජාතික ජනබලනායකයාව ඉන්දියාවට කැදවා ත්ගිබේ. ඒ අනුව ඊයේ ඉන්දියාවේ ආරාධනාවක් අනුව පාර්ලිමේන්තු මංත්‍රි විජිත හේරත් හා තවත් පුද්ගලයෙක් සමඟ දැන් ඉන්දියාව බලා පිටව ගොස් ඇත.  මේ අනුව ඉදිරි කුමණ හෝ  මැතිවරණයකදි අති විශිෂ්ඨ ජයක්ග්‍රහණයක් ලබන බවට ඉන්දියානු රෝ ඔත්තු සේවා පවා තහවුරු වී ඇත.