රනිල් ගේ ජනාධිපති වියදම ප්‍රියංකර ජයරත්නගේ බාර් සල්ලි වලින්
හිටපු ගුවන් සේවා ඇමති ප්‍රියන්කර ජයරත්න මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලය තුල කලක් පොල් සංවර්ධන ඇමති ලෙසට සිටි අයෙකි. ඉන්පසුව ගෝඨාබහය රාජපක්ෂ ජනාධිපති විසින් ගුවන් සේවා ඇමති තනතුර ලබා දුන්නේය. දැන් රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දෙන බව ඇවසීම නිසා රුපියල් කෝටි 10 ක් සමඟ වී.8 ජී රථයක් පිරි නැමීය.
මේ ආකාරයටම රනි වෙනුවෙන් සහයෝගය දෙන සියල්ලටම කොටි 10 ක් හා වී.8 ජීපරථයක් බැගින් ලබා දෙමින් සිටි. ප්‍රියන්කර ජයරත්නට කොළඹ හා ඊට ආසන්නව තැබැරුම් 14ක් මේවනවිට ඇත.
Comments
Post a Comment