පොඩි තව් ලොකු තව් කරන මහ උන්නාසේලාට සුබ පැතීම
අපි මේ කාරණා ලිව්වොත් මූණ කොරොස් හට්ටි කර ගන්නවනේ අපේ යාළු මාළු කොම්රේඩ් සහෝදරවරුන්. ඒත් මේ තොරතුර ගැන ලියල තිබුණෙ ජනපති සහෝදරයාගෙ "මුං කැරලි" යාළුවා.ලන්ඩනයේ ජීවත්වන මාධ්‍යවේදී උවිඳු කුරකුලසූරිය හන්ද කොම්රේඩ් සහෝදරුවරුන් අපි එක්ක කෝන්තරයක් තියා ගන්නෙ නැති වෙයි කියලා හිතතනවා. පහුගිය දවස්වල ගම්පහ විද්‍යාරවින්ද පිරිවනේ අධිපති පහලගම සෝමරතන හිමියන් ගෙ බර්ත්ඩේ පාටියට මේ රටේ හැම දේශපාලන පක්ෂයෙම ලීඩර්ල සහභාගි වුනා.ඒ පාටියට යන්න බැරිවුන ජනපති සහෝදරයයි හරිනි සහෝදරයයි "සුබ පතල"යවලත් තිබ්බා.ඒ සුබ පැතුම් යවල තිබුණේ ලෙටර් හෙඩ් වල.ඒ හන්ද ඒ සුබ පැතුම් නිල සුබ පැතීම් විදියට ගණන් ගන්න පුළුවන්. පහලගම සෝමරතන උන්නාන්සෙ දැරියක දූෂණයක කරල බ්‍රිතාන්‍ය හිරගෙදර අච්චුවක් ඇදල නිදහස් වුනේ. ඒ තීන්දුවෙ තියෙන විදියට මේ උන්නාන්සේට ජීවිතාන්තය දක්වා ළමයින් සම්බන්ධයෙන් වන කිසිදු ක්‍රියාකාරකමකට සම්බන්ධ වෙන්න බැහැ.ඔව් ,ඉතින් දැන් පහුගිය දවස්වල මේ රටේ බොහෝ නායක උන්නාන්සේලා පුරවැසියන්ට අවවාද කරා නේ සංඝික කෙරුවාවල් සංඝයා වන අප විසින් බලාගන්නම් තමුසෙලා කට පුක වහගෙන ඉන්නවා කිය...