Posts

Showing posts from January, 2024

දේශ බන්දුට එරෙහිව හෙට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නඩු 09ක තීන්දුවක්

Image
  දේශ බන්දු තෙන්නකෝන්ව වැ/ඩ බලන පොලිස්පති බවට පත් කිරීමට එරෙහිව මෙම පෙත්සම් විභාගයට ගැනීමට නියමිතය. පාස්කු ප්‍රහාරයේ බෝම්බ රැගත් ලොරිය ගලණි ගමදි කිසිදු පරික්ෂාවකින් තොරව මුදා හැරීමට දුරකථනයෙන් අමතා නියෝග කලේ බස්නාහිර පලාත භාර ජේ. නි.පො.ප .  දේශ බන්දු තෙන්නකෝන්ය. හෙට අධිකරණයෙන් ලැබෙන තින්දුවත් සමඟ පොලිසියේ විශාල පරිවර්තනයක් සිදුවනු ඇත.

ඇත්තටම රනිල් හාමුට පිස්සුද ඕයි

Image
  අද දින පැවැති ජාත්‍යන්තර රේගු සැමරුම් උත්සවයට අද (26) සහභාගි වූ ජනපතා රනිල් වික්‍රමසිංහ අපූරු කතාවක් පවසා තියෙනවා. ඔහු එහිදී පවසා ඇත්තේ මැතිවරණයක් පැවැත්වීමට පෙර රට ගොඩ නගන විදිය ගැන සැලැස්මක් දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කර යුතු බවය.⁣රනිල් උන්දෑ මෙහිදී එම සැලැස්ම ඉදිරිපත් කළ යුත්තේ කාටද යන්න පවසා නැතත් එය ඉදිරිපත් කළ යුතු වන්නේ ඔහුට බව අපට සිතා ගත හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔක්තෝම්බර් මාසය වන විට මෙරට ජනපතිවරණය පවත්වා අවසන් විය යුතුය.ඊට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ බලය ජනපතිවරයා සතුය. එහෙත් අප දැන් සඳහන් කරන්නේ ඉදිරි ජනපතිවරණය ගැනය.එය ජනපති රනිල් වික්‍රමසිංහ ගේ ඕනෑ එපා කම් වලට හිලව් කර ගත හැකි ව්‍යාවස්ථා ප්‍රතිපාදනයක් නොවේ. නමුත් ජනපතිවරයා අද කර ඇති ප්‍රකාශය කර ඇත්තේ රෝයල් විද්‍යාලයේ ප්‍රින්සිපල් හිතන විදියටය.ඒ කියන්නේ ජනපතිවරණයක් පැවැත්වීමට පෙර විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් විසින් තමන් බලයට පත් වුව හොත් රට ගොඩ නගන ආකාරය ගැන  ජනපතිවරයාට පෙන්වා දිය යුතුය. ජනපතිවරයාගේ මේ ප්‍රකාශයට අපට කියන්නට තියෙන්නේ අම්මට උඩු කියාය.දැන් විපක්ෂය

පොලීසියට සපෝට් එකට නඩුවක් බාර අරගෙන

Image
   උසාවිය කලුතර දිස්ත්‍රික්කයේ උසාවියකි දවසේ නඩු විභාග කරමින් තිබෙන වේලාවයි විත්තිකූඩුවේ කැහු⁣ටු තරුණයෙකි පොලීසියේ බී වාර්තාවේ ඇත්තේ හොරොයින් පැකට්ටුවක් ලඟ තබා ගැනීමය. මොකද තමුන් කියන්නෙ විනිසුරුවරයා විත්තිකරුගෙන් විමසීය. හාමුදුරුවනේ පොලීසියෙ සිතාසි බෙදන රාළහාමි පොළේදි හම්බවුනා.පොඩ්ඩක් පොලීසියට වරෙන් කිව්වා .මම ඉතින් රාළහාමි දන්න කියන පොර නේ.මං හිතුව පොලීසියෙ ඔය වැඩක් පලක් කරන්න ඇතිය කියල .මට ඉතින් ගංජ නඩු හෙම තිබුණා .දඩ ගැහෑව්වා .සමහර ඒවා වරෙන්තු වෙලා ඇතුලට ගියා.පොලීසියෙ මාත්තරු මං ගැන දන්නවා .අවුලක් නෑ.ඒත් මේ සැරේ ගියාම උඹට කුඩු පැකට් එකක් දාල උසාවි දානවා කිව්වා.අපට ෂපෝට් එකට ඇතුළට පලයං කිව්වා.මාසයක් දෙකක් ඇදල වරෙන් ඒම නැතිනම් වරදකාරය කියහං කිව්වා .උඹට දඩයක් ගහවි .ඒක බැලන්ස් කරගමු කියලත් කිව්වා.මං ඉතින් හා කිව්වා    උසාව්ය සිනා සාගරයක් බවට පෙරලුනේය.විනිසුරුවරයා සිනාව හංඟා ගෙන සිටියේ සිනහ වීමට නොහැකි හන්දාය. ටිරාන් දේශබන්දුගේ යුක්තියේ මෙහෙයුම නාට්‍යයේ ඇතුළාන්තය ඔහොමය. මේ විහිළු වලට හිනා වෙන්නේ කටින්ද පස්සා ⁣පැත්තෙන්ද යන්නත් හිතා ගන්නටත් බැරිය.

සමාජ මාධ්‍ය වාරණ පනත දෙකට නවා අතන ගහගත්තා නම් මරුය

Image
  රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගේ මරණය පිළිබඳව මුහුණු පොතෙ⁣හි පල වී ඇති ප්‍රතිචාරයන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂිය ඉතා බරපතල⁣ ලෙස කම්පනයට පත් කරවන බව නිසැකය.මේ ප්‍රතිචාරයන් තුලින් ප්‍රකාශණය වන වෛරය සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට හුදකලා ආමන්ත්‍රණයක් නොවන බවද තමන් නියෝජනය කරන සමස්ත ආණ්ඩුවට දක්වන පිළිකුල් සහගත විරෝධය බවද   ඔවුන් දනී.  මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ සනත් නිශාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් සතුට ප්‍රකාශ කරන්නේ එක්තරා පක්ෂයක් නියෝජනය කරන අයවළුන් බවත් පසුගිය කාලයේදී ඔවුන් හඳුනා ගැනීමට නොහැකිව තිබුණ බවත් දැන් එසේ නැති බවත්ය.මහින්ද අමරවීර අමාත්‍යවරයා "දැන් එසේ නැති බව" සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය පාලනය කිරීම සඳහා ඊයේ (25)සම්මත කරගත් පනත යොදා ගනිමින් මර්දනය ආරම්භ කිරීම ආරම්භ කර ඇති බවට හැඟවීමක් වෙන්නට පුළුවන. මහින්ද අමරවීර ඇමතිවරයා ඇතුළු ආණ්ඩුව සිතා ගෙන ඇත්තේ පනත පෙන්වා සමාජය බිය වැද්දීමට හැකි වනු ඇති බවය.එසේත් නැතහොත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් දෙතුන් දෙනෙකු කුදලා ගෙන ගොස් වැලිකඩ ගාල්

ආණ්ඩුවේ සොහොන් ලකුණු- රිය අනතුරින් සනත් නිශාන්ත මිය යයි

Image
රටේ ජනතාවට වින කිරීමට මාන බලන ආණ්ඩුවේ උනට ජනතාව ගේ සාපය වැදෙමින් අද අළුයම සිදු වු රිය අනතුරින් පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රි සනත් නිශාත  කටුණායක අධිවේගි මාර්ගයේ දි මිය ගොස් තිබේ.    මේ පිලිබදව රටේ ජනතාව ඉතාම සතුටින් පසුවන බවත් ඉදිරියේදි ආණ්ඩුවේ හැමෑකාම ස්වභාව ධර්මයෙන් ඉවත් කරන බව අපිට සහතිකය

අතීසාර මිත්‍ර කොස්ගොඩ සුජීට ඔහොම කරන්න එපා දේශබන්දු ලොක්කා

Image
  අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා ඝාතනයත් සමග පොලීසියේ ඉහල පුටු රත්වී තිබේ.වැඩ බලන පොලිස්පති දේශබන්දු හදිසියේම ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් සමග ඔන් ලයින් සාකච්ඡාවක් පවත්වා උපදෙස් දී ඇත්තේ කොස්ගොඩ සුජී සමග සම්බන්ධතා පවත්වන අයවළුන් පිළිබඳව වාර්තාවක් සපයන ලෙසය. කොස්ගොඩ සුජී සමග සම්බන්ධතා පවත්වන අයවළුන් පිළිබඳව අප දිගින් දිගටම අනාවරණය කර තිබේ.වැඩ බලන පොලිස් පති දේශබන්දු හට  ගුරුකම් කළ පිස්සු කට්ටඬි ශාන් ගේ සහෝදරයා වන පොන්සි දසුන් ඒ අය අතර සිට්න බව අප නැවත මතක් කිරීමට කැමතිය.සුජී ගේ බිරිඳ ගේ මාමා වූ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා අනෙකාය.මොහු මුදල් විශුද්ධිකරණ පනත යටතේ සීඅයිඩී යෙන් මීට පෙර අත් අඩංගුවට ගෙන මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලද්දේ මොහුගේ ගිනුම් වල කෝටි 40කට ආසන්න මුදලක් තිබෙන බවය.එහෙත් ඔහු මුදා හරින ලදී.මොහු මුදාහැරීම සඳහා වැබ පොලිස්පති දේශබන්දු මැදිහත් වූ බව කියවේ. සුජී හා සම්බන්ධතා පවත්වන ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියකුද සීඅයිඩීයේ සිටී.   මෑතකදී ගල්කිස්ස මුහුදු තීරයේ අනවසර ගොඩනැගිල්ලක් ලෙස ඉවත් කරන ලද සංචාරක හෝටලයට යාබද මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ මස

යකෝ රනිල් නාකියෝ මේ පාදඩ පිස්සු බල්ලන් දෙන්නා බැඳල දාපං වාහේ

Image
  නාරම්මලදී පොලිස් උප පොලිස් පරීක්ෂක වරයෙකු තරුණයකු ඝාතනය කිරීමේ සිද්ධිය සමාජය තුළ දැඩි කතා බහට ලක්වී තිබේ.එහිදී ටිරාන් ගේ දේශබන්දුගේ යුක්තියේ⁣ මෙහෙයුම විවිධ තරාතිරමේ අ⁣යවළුන්ගේ විවේචනයට ලක් වී ඇති බව පෙනී යයි. එහෙත් ටිරාන් හා දේශබන්දු ජෝඩුවට ඒ පිළිබඳව කම්පනයක් නැත.මේ දෙදෙනා හිතන්නේ තග දමා සමාජය බය කළ විට පාතාල ක්‍රියාකාරම් අවසන් වෙනු ඇති බවටය.ඒ සමගම රටේ පවතින නීතිය බුල්ඩෝසර් කරගෙන යමින් හිට්ලර් ගේ එස්එස් හමුදා පන්⁣නයේ මිල්ටෙරිකාර පොලීසියක් නිර්මාණය කිරීමට මේ ජෝඩුව උත්සාහ දරමින් සිටී. දැන් මේ මී වස්සන් දෙදෙනා රට පුරා රැස්වීම් තියාගෙන යන්නේ මහජනතාව බය කර තග දාන්නට මිස වෙන කෙහුරකට නොවේ.ඊයේ පෙරේදා දවස්වල මුන් දෙන්නා පැවැත්වූ මහජන හමුවීම් වලදී දෙන්නාම ප්‍රකාශ කළ එක කාරණයක් තිබේ.ඒ නාරම්මල පොලිස් වෙඩි තැබීම සම්බන්ධ⁣යෙනි මුන් දෙන්නාම කිව්වේ එකම කතාවය. හරි ඉතින් නාරම්මල සිද්ධියක් වුනා.අපි ඒකට මිලක් ගෙව්වා දැන් ඒක එතැනින් ඉවර බව කවුරුත් දැන ගන්න ඕන.හැබැයි ඒ සිද්ධියට පොලීසියට විරුද්ධව කවුරු හරි බෝඩ් උස්සගෙන පොලීසියෙ ගේට්ටු කඩන්න ආවොත් අපි නිකම් ඉන්නෙත් නෑ.ඒක මතක තියාගන්න එක හොඳයි  ම

අපේ ජනබල පක්ෂයේ නායකයා ඝාතනයට ආණ්ඩුවේ රහස් හස්තයක් තිබුනාද යන්න ගැන සැකයක් මතුවෙි

Image
  අද උදෑසන බෙලිඅත්ත අධිවේගය ප්‍රවේශය ආසන්නයේ පිහිටි හෝටලයක් තුළ ආහාර ගනිමින් සිටි පස් දෙනෙකුට නාඳුනන සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ඔවුන් සියළුම දෙනා එම ස්ථානයේම මිය ගියේය. එම වෙඩි ප්‍රහාරයෙන් සිදුවූ මහා මිනිස් ඝාතනය පිළිබඳව ජන මාධ්‍ය වාර්තා කිරීමත් සමගම රටම තිගැස්සී ගියේය.එහිදී සෑම අයෙකුගේම ප්‍රශ්ණය වූයේ ටිරාන් දේශබන්දු ජෝඩුවගේ යුක්තියේ මෙහෙයුම රට පුරා දියත් කර තිබෙන විට මෙලෙස සන්නද්ධ ප්‍රහාරයක් සිදු කළ හැකිද යන්නය. ඔව් එය එසේ වී තිබේ.එම සාහසික ප්‍රහාරයේදී ආයුද සන්නද්ධ දෙදෙනෙකු පුද්ගල ඝාතනය සඳහා වෙඩි උණ්ඩ තිස් හයක් මුදාා හැර ඇති බව වාර්තා වේ. මෙහිදී මිය ගිය පිරිස අතර අපේ ජන බල පක්ෂයේ නායක වැලිසරගේ සමන් පෙරේරාද සිටී.ඔහු රෝයල් බීච් නමින්ද හැඳින්වේ.සමන් පෙරේරා අද දින තංගල්ල අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සි⁣ටීම සඳහා යමින් සිටියදී එම ප්‍රහාරයට ලක් වී ඇති බව පැවසේ. සමන් පෙරේරාට එරෙහිව අද තිබූ නඩුව මනුෂ්‍ය ඝාතන නඩුවකි.ඒ විශේෂ කාර්ය බලකා⁣යේ සේවය කර පසුව පාතාලයට එක්වූ කුඩාවැල්ලේ අසේල සම්පත් නම් පාතාල ක්‍රියාකාරිකයකු  මරා දැමීම සම්බන්ධ නඩුවකි. මෙසේ මරා දැමුණු

අපේ ජන බලේ ලොක්කා වෙඩි කා නසී

Image
  අද උදෑසන බෙලිඅත්ත අධිවේගී ප්‍රවේශය අසල හෝටලයකදී නන්නාඳුන සන්නද්ධ කණ්ඩායමක් විසින් සිදු කරන ලද වෙඩි ප්‍රහාරයකින් අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඇතුළු හතර දෙනෙකු ඝාතනය වී තිබේ.  හම්බන්තොටදී සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අද දින අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා හම්බන්තොට අධිකරණයේ පපැවැත්වෙන නඩු⁣වකට පෙනී සිටීමට නියමිතව සිටි බව වාර්තා වේ. එසේ ඝාතනය කර තිබුණේ හම්බන්තොට අසේල සම්පත් නම්  තරුණයෙකි.ඝාතනය වූ අසේල සම්පත් ගේ සහෝදරයා මීට මාසයකට පෙර  ස්වයංක්‍රීය ගිණි අවියක් සමග පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මේ වන විට බන්ධනාගාර ගත කර සිටී. සමන් පෙරේරා ඇතුළු කණ්ඩායමට වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ එම නඩුවට යමින් සිටියදී බවද පැවසේ. නීති විරෝධී ගිණි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවකටද පසුගිය කාලයේදී ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා පොලීසිය මගින් අත් අඩංගුව⁣ට ගෙන බන්ධනාගාර ගත කර තිබුණි. අතුරැලියේ රතන හිමියන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ අපේ ජන බල පක්ෂයෙන් වේ. 

හූති ගරිල්ලන් පෙන්වා බොකොරාම් ත්‍රස්ත ප්‍රහාරයක් සිදු කරන්නට යාමේ සැළසුමක් ගැන සැකයි

Image
   දැන් මෙරට දේශපාලනයේ සිද්ධ වෙමින් තිබෙන ඒවා සැකයෙන් බැලිය යුතු කාරණාය.ආණ්ඩුව වැඩ කරන්නේ පාතාල අයිආර්සී ලෙවල් එකේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා බල්ලා මාක් කරලාය.පලාත් පාලන මැතිවරණය කල් දමා ආණ්ඩුව විපක්ෂයේ කෙරුවාව හීන් සැරේ අධ්‍යයනය කෙරුවේය.ආණ්ඩුව හිතා ගෙන හිටියේ විපක්ෂය රට දෙවනත් කරාවි කියලාය.ඒත් ඡන්දය කල් දැමීම ගැන විපක්ෂය පැත්තෙන් ඇහුණේ බලු⁣ කෙඳිරියක් පමණි.සිවිල් සමාජය සිදු කළ විරෝධතාවන්ද ආණ්ඩුව පඩයකට ගණන් ගත්තේ නැත. ඊළඟට ඇත්තේ ජනපතිවරණයයි.ජනපතිවරණය කල් දැමීමට ව්‍යවස්ථානුකූලව ඉඩ ප්‍රස්ථාවක් නැත.විපක්ෂය ඒ නිසා ඉන්⁣නේ අමුතුම ආතල් එකකය. ඒත් ඒ ජනපතිවරණය කල් දැමීමට ස්වභාවික ව්‍යසනයකට පුළුවන්ය. මේ ස්වභාවික ව්‍යසනය පත්තු කරන්ටද ආණ්ඩුවට බැරි නැත.ඒ සඳහා දක්ෂ ගේම් කාරයන් ආණ්ඩුව පැත්තේ සිටී. පාස්කු ප්‍රහාරය එල්ල වූයේ ඒ ගේම් කාරයන්ගේ කෙරුවාවෙනි. ඒත් මේ ආන්ඩුවට එවැනි දීර්ඝකාලීන ව්‍යාපෘතියකින් වැඩක් නැත.සිද්ධ වෙන දේ තව මාස දෙක තුනක් ඇතුළත සිදු විය යුතුය. වජිර අබේවර්ධන ප්‍රකාශ කර ඇත්තේ හොඳින් හෝ නරකින් ආණ්ඩුව ගෙන යා යුතු බවය.මේ ප්‍රකාශ හුරතලයට කියන එවා නොවේ.වජිර අබේවර්ධන යනු ජනපතිවරයාගේ ගඳ සුවඳ

යුක්තියේ පාදඩ මෙහෙයුම හිට්ලර් පන්නයේ ඝාතන රැසක ඇරඹුම විය හැකිය

Image
  නාරම්මල තරුණයකු පොලීසිය ඝාතනය කර පැය ගාණකට යන්නට පෙර තෙලිජ්ජවිලදී තවත් අහිංසක තරුණයකු ඝාතනය විය.ඒ ජංගම දුරකථන අලෙවිසකදීය.ඝාතනය වූ තරුණයා එම වෙළඳ සැල හිමියාා⁣ගේ මිතුරෙකු බව පැවසේ.වෙළඳ සැල හිමිකරු ඒ අවස්ථාවේ එහි නොසිටි අතර මේ තරුණයා වාඩි වී සිටියේ ව්‍යාපරිකයා ගේ අසුනේය.පැමිණි අපරාධ ඝාතකයන්ට වැරදුනේ එතැනය. ඔවුන් විසින් තරුණයාට වෙඩි තබා ඝාතනය කෙරිණි.මේ තරුණයා ඉදිරි දින දෙක තුන තුළදී කොරියාවේ රැකියාවකට යාම සඳහා සූදානම්ව සිටි අයෙකි. ඒත් මෙතැන ඇති බරපතල කම ඒවා නොවේ.මේ තරුණයාට වෙඩි තබා මරා දමා ඇත්තේද පොලීසියයි.තවමත් මේ ඝාතනය පිළිබඳව විමර්ශන අවසන් වී නැතත් ඇත්ත එයයි. ඒ සමගම අද දින අපට වාර්තා වූයේ කැළණිය සේදවත්ත ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමක් තරුණයකු අල්ලා ගැනීමට යාමේදී එම තරුණයා  කැළණි ගඟට පැන පීනා යාමට උත්සාහ කිරීමේදී දියේ ගිලී මිය ගොස් ඇති බවය. මේ තරුණයන් දෙදෙනාම මිය ගොස් ඇත්තේ නිරපරාදේය.නාරම්මලදී පොලීසියෙන් වෙඩි තැබීමෙන් මිය ගිය තරුණයාගේ පවුලට වැබ පොලිස්පති දේශබන්දු මිලියනයක් පරිත්‍යාග කරන ලදී.ඒ දේශබන්දුගේ පොකට්ටුවේ ඇති මුදල් නොවේ.පොලිස් ප්‍රතිපාදන වේ.එය එසේ වන්නේනම්

අනේ බං කීර්ති රත්නායක නයි කයිද රෝස් පාන්

Image
  මන්ද මානසික ලෙඩ්ඩු මාධ්‍යකාරයින් ලෙස ඇඳගෙන සිටින හැටි බලන්නට අන්තර්ජාලයේ සැරිසරන්නට ඕනෑය.මා මේ ලියන්නේ තූත්තුකුඩියේ එවුන් ගැන නම් නොවේ.මේ රටේ උන් ගැනය. ඒත් මන්ද මානසික ලෙඩ්ඩුන්ට හොඳ ඉල්ලුමක් තිබේ.ඒ මේ වාහෙලාට සත කිහිපයක්දී කක්කා පස්ස හෝදා ගන්නටත් පුළුවන් නිසාය. එහෙව් ලෙඩෙක් අප ගැන විවේචනය කර තිබෙනු අප⁣ට දැක ගන්නට පුළුවන් විය.එහෙත් මානසික ලෙඩෙකුට වග උත්තර බැඳීම අවශ්‍ය නැතත් මේ වාහේ වීරයෙක් කර ගෙන හිතන පතන එවුන් සිටින නිසා පිළිතුරු නොදී නිහඬව සිටීමට නොහැකිය. ⁣මේ පිස්සා ගේ නම කීර්ති රත්නායකය.මිල්ටෙරි නන්ද සේනගේ පිස්සු බලු බලකායේ සේවය කළ මේ සුනඛයා දැන් හාම්පුතාගෙන් මිදී වටේ යමින් සිටී.ඉක්බාල් අතාස් ගේ ඔළුවට පිස්තෝලය තියා ගොන් පාට් එකක් දමා නෝන්ඩි වූයේ මේ පිස්සාය.නුමුත් ඒ සිද්ධිය ගොන් පාට් එකක් කිය සිල්ලර විදියට හිතන එකත් වැරදිය.ඒ සිද්ධිය මිල්ටෙරි නන්දසේන ඇති දැඩි කළ පිස්සු බල්ලන් රැළේ සිටි එක බල්ලෙකු ගේ වැඩකි.මේ වගේ වැඩ වල⁣ට එහා ගිය තව තව මෙලේච්ඡ වැඩ මූ කරන්නටද ඇත.   දැන් මේ පිස්සු සුනඛයා කූඩුවක දමා කන්න බොන්න දී ඇති දැඩි කරන්නේ ටිරාන් අලස්ය. ටිරාන් අලස් මේකා අල්ලා ගත් හැටි

ජනපතිතුමනි මේ පිස්සු බල්ලන් දෙන්නා බැඳ දමනු

Image
  කුරුනෑගල නාරම්මල පොලිස් බල ප්‍රදේශයේදී පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයකු විසින් ඝාතනය කළ තරුණයාගේ බිරිඳට වැඩ බලන පොලිස් පති දේශබන්දු තෙන්⁣නකෝන් විසින් රුපියල් ලක්ෂ දහයක් පරිත්‍යාග කර ඇති බව වාර්තා වේ. වැඩේ හරිම හොඳය.දේශබන්දු හරිම කරුණාවන්තය.පටෝරියං ගා හිත උණු වෙනවාය. ඇඬුවා දෙඩුවා කියා මියගිය තරුණයාට ආපසු පණ එන්නේද නැත.ඒ හන්දා රුපියල් ලක්ෂ දහය ⁣කොච්චර වටිනවාද තමන්ගේ සැමියා මිය යාම නිසා ඒ බිරිඳ ඇත්තේ හොඳ මානසිකයකින් නොවෙි. දේශබන්දුගේ තක්කඩි වැඩ ගැන ඇයට හෝ පවුලේ අයට අවබෝධයක් නැති වෙන්නටද පුළුවන.එහෙම නැතිනම් යමකි කමක් දන්නා හරි හමන් එකෙක් එතැන හිටියා නම් දේශබන්දුට කියන්න තිබුණේ  අනේ ඕයි ඔන්න ඔය ලක්ෂ දහය දෙකට නවා පස්සෙ ගහගන්නා ලෙසය. දැන් පොල්ලෙ පොලිස්ලා හැසිරෙන්නේ මිනිසුන් මරා ගෙන ඇට සූප්පු කරන විදියටය.පොලීසියට චණ්ඩි පාට් එකක් දැම්ම එකා නවතින්නේ මහාධිකරණ නඩුවක් පටලවාගෙන ඇප නැතුව හිරේ විලංගුවෙ වැටිලාය.ඒ තරමටම පිස්සු කෙලින පොලීසියක් රට පුරාම ඇවිස්සී තිබේ. මේ පිස්සුවට නම දී ඇත්තේ යුක්තියේ මෙහෙයුම කියාය.කිසිම එකෙක් මේ පිස්සු කෙලිල්ලට විරුද්ධව කටක් අරින්නේද නැත.⁣ඕඅයිසීලා  ගණන් හද හද

පොලීසියේ පිස්සු කෙලිල්ල ඉවර වන්නේ කවදාද

Image
  කුරුණෑගලදී අහිංසකයෙක්ගේ ඔළුවට වෙඩි තබා ඝාතනය කළ එස්අයි කාරයා සේවය කෙරුවේ නාරම්මල⁣ පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේය.වයස අවුරුදු පනස් නවයකි.මේ පොර තනි තරුව ඇන්දේ මීට අවුරුද්දකට ඉස්සරය .තනි තරුව ඇන්ද ගමන් මේ උන්දෑ  පොලීසියේ හි⁣ටියේ පොලිස්පති වාගේය.පොලිස් බල්ලන්ගෙන් පවා සර් කියවා ගැනීමේ අමුතු මාදිලියේ ආශාවක් මේ එස් අයි කාරයාට තිබුණ බව ආරංචි වේ. පොලීසි⁣යේ ඕඅයිසී මහත්තයාට ජරාව හොයා දුුුුන්⁣නේ මොහුය.අසරණයාට වෙඩි තැබූ දවසේ මේ එස්අ⁣යි කාරයා යුනිෆෝම් නැතුව තව රාළහාමි කෙනෙක් සමග පාරට ඇවිත් තිබුණේ ඕඅයිසී මහත්තයාට වැඩ බලන පොලිස්පති දේශබන්දු ලොක්කා වෙනුවෙන් බෝධි පූජා තැබීමට මුදල් හොයා ගන්නටය.මේ ඇත්ත කතාවය. ඕඅයිසී දැන් ඇත්තේ මුඛ පූට්ටු වෙලාය. පොලීසිය උකස් කරමින් හරි හම්බකරගෙන කන එවුන්ට ඉබේ දඬුවම් ලැබෙන බවට බොහෝ පූර්වාදර්ශ පවතී.මේ තවත් එක් සිද්ධියකි.නුමුත් මේ මී ගොන් වස්සා නිසා දරු පවුලක්ම අනාථ විය.මේ වෙඩි තැබීම සිද්ධ වූයේ තරුණයන් පිරිසක් වටපිටාවේ සිටියදීය.⁣එහෙම නැති වුනා නම් මිය ගිය අසරණයා ලොරිය අස්සේ අයිස් තොගයක් ගෙනියන එකෙක් වෙන්නට ඉඩ තිබුණි. දැන් මරා දැමූ අසරණයාගේ පවුලට රුපියල් දහ පහ

පොලිස් ඇමතිට සිද්ධාලේප බෝතලයක් හා උපත් පාලන පැකට් එකක් තෑග්ගක් විදියට දෙන්න චිරන්ත සූදානමේ

Image
    පරිත්‍යාගයක් ලබා දීම⁣ට තමාට අවස්ථාවක් ලබා දෙන ලෙසට ටිරාන් අලස් අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් සිවිල් සමාජ ක්‍රියාකාරී චිරන්ත අමරසිංහ ඉල්ලා සිටී වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විකෘති ආශාවන් ගෙන්  හා ලිංගික අසහනයෙන් යුක්ත අයෙකු බව ඔහුට එරෙහිව ලබා දී ඇති නඩු තීන්දුවකින් තහවුරු වී ඇති බව එම ලිපියේ චිරන්ත අමරසිංහ සඳහන් කර තිබේ.  චිරන්ත අමරසිංහ ටිරාන් අලස් අමාත්‍යවරයා වෙත යොමු කරන ලද ලිපිය මේ සමග වේ

ටිරාන් හා දේශබන්දු ගේ මල විකාර යුක්තියේ මෙහෙයුම සමාජයට හිසරදයක් වෙලා

Image
  ටිරාන් අලස් හා දේශබන්දු ගේ මල විකාර යුක්තියේ මෙහෙයුමෙන් තවත් අහිංසකයෙකුගේ ජීවිතය ⁣බිල්ලට ගන්නා ලදී.ඒ නාරම්මලදීය.පොලිස් අණ නොතකා කුඩා ලොරි රථයක් පැදවූ අහිංසකයකු පසුපස පන්නාගෙන ආ සිවිල් ඇඳුමෙන් සැරසුණ පොලිස් නිළධාරීන් දෙදෙනෙකුගෙන් එක් අයකු එම ලොරිය නවතා රියදුරුගේ ඔළුවට තැබූ ⁣පිස්තෝලය පත්තු වී එම රියදුරා එතැනම  ජීවිතක්ෂයට පත් විය.ලොරි රථ රියදුරා විවාහක කුඩා දරුවන් සිටින වඩු කාර්මික අසරණයෙකි. සිවිල් ඇඳුමෙන් සැරසී වාහනයක් නතර කිරීමට සංඥා කළ විට යම් වාහනයක් නතර නොකර යාම වරදක් නොවේ.මේ රියදුරාටද එසේ සිතෙන්නට ඇත.රියදුරා වෙඩි වැදීමෙන් පසු වෙඩි තැබූ ආයුදය ඇති තැනැත්තා ඒ ගැන කිසිම කම්පාවකට පත් වෙන බවක් පෙනෙන්නට නැත.ඔහු සිය පිස්තෝලය රැගෙන එ⁣හාට මෙහාට යමින් පවසන්නේ ඌ මැරෙන්ඩ ඇති නේද  හිතල කරේ නෑ වැනි ප්‍රකාශයන්ය.වෙඩි තැබූ පුද්ගලයා තුළ වැරදීමකින් හෝ සිඳුවූ එම ඝාතනය ගැන කණගාටු වෙන මනෝ භාවයක් ප්‍රකාශනය වෙන බවක් දකින්නට නැත.ඔහු මිය ගිය මිනිසා ගැන සිතන්නේ සතෙක් ගානටය. මේ පොලිස් කාරයා ආධුනිකයෙක් බවටද පෙනෙන්ට නැත.උප පොලිස් පරීක්ෂක වරයෙකි.ඔහුගේ සේවා කාලය අවුරුදු විසි තිහකට ආසන්න බව නිගමනය

ජනපතිවරණය කල් දමා ගැනීමට පාස්කු කල්ලිය තවත් කුමන්ත්‍රණයකද

Image
    අප මේ ලියන්නේවි විකාර යැයි කවරකු හෝ හිතන්නට පුළුවන.එහෙත් අප මේ ලියන්නේ අපට ලැබෙන තොරතුරු කපා කොටා විශ්ලේෂණය කර පෙර සමාජ හා දේශපාලනික අත්දැකීම් හා ගලපා ගනිමිනි.ඒ සදහා අප අපගේ මිල්ටෙරි අත්දැකීම්ද උපයෝගී කරගනිමු. ⁣ පාස්කු ප්‍රහාරයට පෙර එය සිදු කිරීමට සැළසුම් කළ මෙලේච්ඡයන් ඒ සඳහා සමාජයේ ඔළුව සකස් කළ ආකාරය ඔබට තවමත් මතක ඇති බව අපට ස්ථිරය.එහිදී වඳ සැත්කම් වඳ කොත්තු වඳ බ්‍රෙෂියර් ආදී සාවද්‍ය මනෝ මූලික තක්කඩි ව්‍යාපෘති ගණනාවක් මුදාහරින ලද්දේ  මුසල්මානුවන් හා සිංහල සමාජය අතර විරසකයක් ඇතිවන ආකාරටය.එහි අවසාන පරිච්ඡේදය වූයේ පාස්කු ප්‍රහාරයයි.එම ප්‍රහාරයෙන් ජාතීන් අතර මහා විරසකයක් ඇතිවී සිඳුවන්නට තිබූ ලේ වැගිරීම් වලක්වා ගන්නට කාදිනල්වරයා ගේ මැදිහත්වීම අගය කළ යුතුය.මෙම පාස්කු ප්‍රහාරය සඳහා ඇවන්ගාඩ් සේනාධිපතිගේ මැදිහත් වීමක් පැවැති බවට සාක්ෂි ලැබී තිබූණි. කෙසේවෙතත් ඇවන්ගාඩ් සේනාධිපති හා ජනතා විමුක්ති පෙරමුණ අතර පවතින්නේ නයි මුගටි වෛරයකි.ඇවන්ගාඩ් සේනාධිපතිගේ තාත්තා පරණ පොලිස් සැරයන් වරයෙකි.පරණ පොලිස් කාරයන්ට ජනතා විමුක්ති පෙරමුණ නයාට අඳු කොල වාගේය.සේනාධිපතිට ජනතා විමුක්ති පෙරමුණ සමග

රට වෙනුවෙන් තේමා පාඨය ඉතින් කුජීතයි මහත්(හො)රුනේ2

Image
  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ලබා දී තිබූ  විශේෂ ජනාධිපති සමාව අහෝසි කිරීමට අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳව අප  විසින් මීට ඉහතදී වාර්තා කෙරිණි. කෙ⁣සේවෙතත් එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර හිටපු ජනපතිවරයා වූ මිල්ටෙරි නන්දසේන විසින් දුමින්ද සිල්වාට  සමාව දීම සම්බන්ධයෙන් සඳහන් කර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්  කර තිබූ දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගත කරුණු ගැන අද දින ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශ්ණ කරන ලදී. එම දිවුරුම් පෙත්සමෙහි හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන සඳහන් කර තිබුණේ දුමින්ද සිල්වාට තමා සමාව දුන්නේ රට ගැන සිතා බවය.එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශ්ණ  කෙරුවේ රට ගැන සිතා කටයුතු කිරීම යනු කුමක්ද යන්නය. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ ප්‍රශ්ණයට වග උත්තරකාර පාර්ශ⁣වයට පිළිතුරක් නොවීය. එහෙත් රාජපක්ෂ පවුල ඒ දිනවල සෑම තක්කඩි වැඩක්ම සිදු කර රටට පැවසුවේ එය සිදු කලේ රට වෙනුවෙන්  සිතා බවය.රටේ ජනතාවද බඩේ බත් නැතිවී කුජීත ගහන තුරු ඒ කතාව හිස් මුදුනින් පිළිගත්හ. පෝද්දල ජයන්තගේ අත පය කැඩුවේ රට වෙනුවෙන්ය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කෙරුවේ රට වෙනුවෙන්ය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරුවේ රට ව

දුමින්ද සිල්වාට මිල්ටෙරි නන්දසේන දුන් සමාව ශ්‍රේෂ්ඨාධිකරණය අහෝසි කරයි

Image
  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ගේ ඝාතනයට වැරදිකරුවී බන්ධනාගාර ගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට හිටපු ජනපති  මිල්ටෙරි නන්දසේන විසින් ජනපති සමාව ප්‍රධානය කරන ලදී.   දුමින්ද සිල්වා හට හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන ලබා දුන් සමාව බන්ධනාගාරගතව සිටින වැරදිකරුවෙකු විෂයෙහි ජනපතිවරයා විසින් ව්‍යවස්ථානුකූලව අනුගමනය කළ යුතු විධානයන්ට යටත්ව සිඳු නොකළ නිසා එම සමාව අවලංගු කරන ලෙසට ඉල්ලා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇගේ මව සහ නීතිඥ ගසල් හුසේන්  විසින්  ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන ලදී. මෙම අභියාචනය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය අද දින (17)හිටපු ජනපතිවරයා විසින් දුමින්ද සිල්වා වෙත ප්‍රධානය කරන ලද ජනපති සමාව ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කර ඇති අතර ඔහුට ලබා දී සිර දඩුවම තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙසට නියෝග කර තිබේ. මේ වන විටත් දුමින්ද සිල්වා බන්ධනාගාර ගත කර සිටී.නමුත් ඔහු රඳවා ඇත්තේ බන්ධනාගාර රෝහලේ බව පැවසේ. පිටතින් ගෙන එන සුපිරි ආහාර වේල් ලබා ගනිමින් හා අනෙකුත්  සියලු පහසුකම් ලබා ගනිමින්  දුමින්

අපි ඔක්කොම කුඩ්ඩෝ මල්ලී

Image
  බර්ට්‍රෝල් බ්‍රෙෂ්ට් මිතුරන් ඇසුර ගැන අපූරු කතාවක් පවසා තිබේ. ඔබ ඇසුරු කරන ඔබගේ මිත්‍රයන්ගෙන් ඔබ කවරෙක්ද යන්න හඳුනා ගත හැකිය යන්නය ඒ. මතුගම ෂාන් යනු නොම්මර එකේ හෙරොයින් ජාවාරම් කාරයෙකි.ඔහුට ඒ පිළිබඳව කැරැක්⁣ටර් සහතිකය දී ඇත්තේ අප නොවේ.ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවයි.⁣ලංකාවේ උසාවියෙන් මතුගම ෂාන් රතු වරෙන්තු කරුවකු ලෙස ලේඛන ගත කර ඇති බවද පැවසේ. ෂාන් සමග අපට පෞද්ගලික ආරෝවක් නැත.එහෙත් නීතිය හා සාමය පිළිබඳ ඇමති අලස් හා වැබ පොලිස්පති දේශබන්දු හෙරොයින් ජාවාරම් කාරයන් මර්දනය ගැන තැන තැන පවසන ඇඟේ හිරි ගඩු මතුවෙන වීර කයිවාරු  කතන්දර අපට ඇහෙද්දී මතුගම ෂාන් ගැන අපට නොලියා සිටින්නට පුළුවන.අලස් හා දේශබන්දු ඩබල පවසන විදියට හොරොයින් ජාවාරම්කාරයන් ගේ ආරක්ෂාවට පෙනී හිටින්නේ  නීතිඥයන්ය. හෙරොයින් ජාවාරම් කාරයන් සමග සම්බන්ධතා පවත්වන එම නීතිඥයන් රොත්ත ගැන හෙට අනිද්දා දවසක එළිදරව් කරන බවටද ටිරාන් අලස් ඇමතිවරයා ප්‍රසිද්ධියේ පැවසුවේය. මෙරට වාහීනී වල ප්‍රවෘත්තිවල සඳහන් වන ආකාරයට දැන් ටිරාන් හා දේශබන්දු සූදානම් වී ඉන්නේ මෙරට හෙරොයින් ජාවරම්කාරයින් පමණක් නොවේ උන් ඇසුරු කරන ගජමිතුරන්ද දඬු කඳේ ගසන