දේශ බන්දුට එරෙහිව හෙට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නඩු 09ක තීන්දුවක්

 


දේශ බන්දු තෙන්නකෝන්ව වැ/ඩ බලන පොලිස්පති බවට පත් කිරීමට එරෙහිව මෙම පෙත්සම් විභාගයට ගැනීමට නියමිතය. පාස්කු ප්‍රහාරයේ බෝම්බ රැගත් ලොරිය ගලණි ගමදි කිසිදු පරික්ෂාවකින් තොරව මුදා හැරීමට දුරකථනයෙන් අමතා නියෝග කලේ බස්නාහිර පලාත භාර ජේ. නි.පො.ප . 

දේශ බන්දු තෙන්නකෝන්ය. හෙට අධිකරණයෙන් ලැබෙන තින්දුවත් සමඟ පොලිසියේ විශාල පරිවර්තනයක් සිදුවනු ඇත.

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

සිද්ධාලේප වදකයෙක් එ්ඇස්පී වෙලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා