Posts

Showing posts from January, 2023

වසන්ත මුදලිගේ නිදහස් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් කළ ප්‍රකාශය

Image
  සැකකාර වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂි සම්පිණ්ඩනය තුළින් ඔහු ස්ථාන ගණනාවක රජයට එරෙහිව විරෝධතාවල නියැලෙමින් ප්‍රචණ්ඩ ක්‍රියා කර ඇති බවට තොරතුරු අධිකරණයට වාර්තා කර තිබෙනවා.එමෙන්ම මෙම විත්තිකරු විශාල මුදල් පරිහරණයක නිරත වූ බවටද සාක්ෂි සම්පිණ්ඩන වල සටහන් කර තියෙනවා.ත්‍රස්තවාදය වැලැක්වීමෙි පනත අත්තනෝමතික ලෙස භාවිතා කළ අවස්ථා අතීතය පිරික්සීමේදී පෙනී යනවා.   බොරු සාක්ෂි නිර්මානයේ පියා.......... මෝටිවේෂන් අප්පච්චී සහ ගැමුණු විජේරත්න........ ඇතැම් අවස්ථාවල පුද්ගලයන් දීර්ඝ කාලයක් බන්ධනාගාර ගත කිරීමේ චේතනාවෙන්  පොලීසිය මෙම පනත යොදා ගෙන ඇති අවස්ථාද තිබේ.මෙම සැකකරුට එරෙහිව මෝටිවේෂන් අප්පච්චී සහ ගැමුණු විජේරත්න යන පුද්ගලයන් දෙදෙනාගේ සාක්ෂි ප්‍රධාන සාක්ෂි ලෙස පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා මෝටිවේෂන් අප්පච්චි නැමති සාක්ෂිකරු ලබා දී ඇති ප්‍රකාශය තුළින් අරගලය මුලදී සාමකාමීව පැවතුනද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එයට එක්වීමත් සමගම අරගලය ප්‍රචන්ඩ වූ බව සඳහන් කර තිබෙනවා.නමුත් වසන්ත මුදලිගේ නැමති සැකකරු ප්‍රචන්ඩ ක්‍රියා සිදු කළ බවක

දෙරණේ නයාට නොදවෙනි දිලිත් ගේ හෙළුව චීනෙන් හෙලිවෙයි

Image
  ශ්‍රී ලංකා චීන තානාපති කාර්‍යාලයෙන් නිකුත් කෙරුණු බවට පසුගියදා ප්‍රචාරය වූ ව්‍යාජ ලිපිය දිලිත් ජයවීර හා මෝනිං පුවත් පත එක්ව ගොතා ජනාධිපති මාධ්‍ය අංශය මගින්ම ලීක් කරන ලද ලිපියක් බව ලංකාදවසට වාර්තා වේ. මෙම ලිපියේ දක්වා තිබුණේ චීන රජය මගින් ශ්‍රී ලංකාව ලබා ගෙන තිබූ ණය සඳහා වසර පහකට ණය විරාමයක් ලබා දීමට එකඟතාව පළ කර ඇති බවයි. මේ මගින් IMF ණය ලබා ගැනීමට සහතිකයක් ලැබෙනු ඇතැයිද එමගින් විශ්වාසය පල කර තිබිණ. එහෙත් චීන තානාපති කාර්‍යාලය මගින් මෙම ලිපිය තමන් එවනු ලැබූවක් නොව ව්‍යාජ ලෙස සකස් කෙරුණු එකක් බව පවසනු ලැබීය. දිලිත්ගේ ඉරිදා මෝනිං පුවත් පත දිගින් දිගටම මේ පිළිබඳ පුවත් මුල් පිටුවේම පළ කර තිබුණු අතර මේ ඉරිදා පුවත්පතේද මුල් පුවත ලෙස පළ කර තිබුණේ ණය විරාමයක් ලබා ගැනීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනය සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සාකච්ඡා ඇරඹීමට නියමිත බවය. දිලිත් යනු ගෝඨා බලයට ගෙන ඒමේ ව්‍යාපෘතියේ මහ මොළකරුවකු වූ අතර දැන් ඔහු ගෝඨා අතහැර රනිල්ට කිට්ටු වී බරපතල ඩබල් ගේමක් ගසන්නකු බව රහසක් නොවේ. විටෙක ජනාධිපති බවට පත්වීමේ හීනයකද සිටින ජයවීර සර්ගේ පුත්‍රයා චීනයට හොඳ හිත පෙන්නමින් කොළඹ පෝට්

දින 51 දී සිරිසේනව සතුටුකල නිතිපති ජයසුරිය අද රටේ අගවිනිසුරු ලෙසට රනිල්වත් සතුටු සාගරේ ගිල්වන්න සුදානම් ද ....?

Image
  ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් ඇති විශ්‍රාමික හමුදා නිලධාරියා ගේ පෙත්සමට අනුව අධිකරණය ඉදිරි දිනයක රනිල් වික්‍රමසිංගට අපුරු තැග්ගක් දීමට සුදානම්වන බවට අපට තොරතුරු ලබී තිබේ. ඒමෙරට ජනතාවට හිමි පරමාධිපත්‍ය බලය පිලිබදව වරක් තමා නිතිපති ලෙස,  කල ඉල්ලීම වුයේ දින 51 දි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති විසින් මහින්ද රාජපක්ෂව පත් කිරීම නිතියානුකූල බවත්, ඔහු එවක දේශපාලන හෙන්චයියෙකු ලෙසට මෛත්‍රි වෙනුවෙන් පෙනි සිට සමස්ථ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය පාවාදුනි. එසේම එවක නිතිපති ජයන්ත ජයසුරිය විසින් පාර්ලිමේන්තු කතානායකට ලියා ඇත්තේ පාර්ලිමේන්තුව කල දැමීම ද නිතියානුකූල බවකි. එවක නිතිපති වු ජයන්ත ජයසුරිය අද වනවිට මෙරට අග්‍රවිනිසුරුය. එ ආකාරයටම තවත් නොබෝ දිනකින් ඉදිරි මැතිවරණයත් ආර්ථික හේතුන් මත දින නියමයක් නොමතිව කල් දැමීමට සුදානම් බවට තොරතුරු ලැබී තිබේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ (3) පරමාධිකාරි බලය ජනතාවය එය කිසිවකුට උදුරාගත නොහැකිය. 4 (ඉ ) නිසිකලට ජනතාවට ජනතා නියෝජිතයන් පත් කර ගැනීමේ බලය. 4 උපලේඛණ ප්‍රකාරව ජනතා පරමාධිපත්‍ය බලයට ගරු කරන බවට දිවුරාපොරොන්දුවීම යන මේ සියල්ලටම රටේ උත්තරීතර අධිකරණය පයින් ගසාවිදැයි අපි බ

රනිල් ගෙන් දුමින්දට අමුතුම තාලේ තෑග්ගක්

Image
  පසු ගිය 26 දින අකුරුගොඩ යුධ හමුදා කදවුර ආසන්නයේ දි ධම්මික ආටිගලගේ පුතාගේ විවාහ මංගල්‍ය පවැත්විය. එහි ප්‍රධාන ආරාධිතයා සේම ආටිගල පවුල වෙනුවෙන් තම ඥාති පුත්‍රයා ගේ විවාහයට අත්සන් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකලේය. මෙම අත්සන් කිරීම චාරිත්‍රානුකූලව සිදු වීමෙන් අනතුරුව ධම්මික ආටිගල හා විවාහ ගිවිස ගත් දුමින්ද ආටිගලට හා පැමිණ සිටි සියල්ලටම ඇසෙන ආකාරයට " දුමින්ද ඔන්න මගේ වෙඩින් තැග්ග මම ඡන්දෙ තියන් නෑ...ඔයා ඕනි තරන් නිවාඩු ගතකරන්න ..." යැයි  රනිල් පැවසීය. රනිල් වික්‍රමසිංග තම පරාජය පෙනි පෙනි විවිධ උපක්‍රම ගොතමින් පලාත් පාලන මැතිවරණය නොතියන බව අපි අවස්ථා ගනනාවකදිම රටට හෙලිකලේ අපේ බුද්ධි නිලධාරින් ගේ මග පෙන්වීම නිසාය. දැන් රනිල් ප්‍රසිද්ධියේම කියන්නේ තම කූට උපක්‍රමයන් යොදා මැතිවරණය කල් දමා ඉන්දියාවේ හා ඇමරිකාවේ අවශ්‍යතාවය මත 13 වනි සංශෝධනයට අනුව පොලිස් හා ඉඩම් බලතල ලබාදි 2024 දි ජනාධිපතිවරණයකට යාමේ උවමනාව මතය.   යම් හෙයකින් ජනාධිපතිවරණයකට ගිය හොත් දකුණේ දේශපාලකයන් ගේ බෙදිමහේතු කොට ගෙන රනිල් ප්‍රධාන රාජපක්ෂ පවුල නැවතත් මෙරට බලය ඩැහැ ගැනීම කිසි විටකත් වලක්වාලිය නොහැක්ක

විදුලි බල ඇමති කාංචන විජේසේකර ගොන් වස්සා උම්බෑ කියයි

Image
  මිල්ටෙරි නන්දසේන ආරක්ෂක ලේකම් ලෙස රාජකාරි කරන කාලයේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ වාර්තාවක් සකස් කරන ලෙසට හමුදා බුද්ධි අංශයේ නිළධාරියෙකුට පවරන ලදී.ඔහු විසින් මාස ගනනාවක් බුද්ධි තොරතුරු ලබා ගැනීමෙන් පසුව එම වාර්තාව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත බාර දෙන ලදී.   එම වාර්තාවෙි අන්තර්ගතයේ වූයේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ප්‍රධානීන් හා ඒවා බෙදාහරින්නන් පිළිබඳවය.⁣මෙරටට ඒ දිනවල මත්ද්‍රව්‍ය තොග ගනනින් ගෙන විත් තිබුණේ එවකට අමාත්‍යවරයකු වූ මහින්ද විජේසේකර ගේ බහුදින යාත්‍රාවලිනි.   මාතර ධීවර වරායට ගෙන එන එම මත් ද්‍රව්‍ය කොළඹට ප්‍රවාහනය කරන ලද්දේ රාගම ලොකු සීයා නම් මුසල්මානු කට්ටඬියෙකි.මෙම මුසල්මානුවා රාගම ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය අතර එම දේවාලයත්  සමග දැඩි සම්බන්ධතාවක් පවත්වාගෙන යන ලද්දේ ප්‍රධාන පෙලේ ප්‍රබල දේශපාලඥයන්ය.හමුදා බුද්ධි අංශයේ නිළධරියා විසින් මේ සියළු තොරතුරු සොයා ගෙන තිබුණි.   එම බුද්ධි තොරතුරු වාර්තාව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරයා වූ මිල්ටෙරි නන්දසේනට බාර දීමෙන් පසුව ඔහු විසින් හමුදා බුද්ධි නිළධාරියාට නියෝග කරන ලද්දේ ලොකු සීයා ඉවත් කරන ලෙසය. ඒ ඉවත් කිරීම යනුවෙන් අදහස

නුදුරු අනාගතයේදී හිටපු ජනාධිපතිවරුන් විත්ති කූඩුවට පමණක් නොව දඬුවම් ලැබ බන්ධනාගාර ගතවෙනවා දැකීම ජනතාවගේ එකම පැතුමයි

Image
  හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අවවාද කර ඇති බවත් එහිදී නඩුවක විත්තිකාරයෙකු වන ඔහුට විත්ති කූඩුවට නගින ලෙසත් නියෝග කර ඇතැයිද වාර්තා වේ. ශ්‍රි ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකු,  ප්‍රථම වතාවට මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවට නැගීම ඉතිහාසගත වෙයි.   මෙම නියෝගය මහේස්ත්‍රාත්වරයා හිටපු ජනපතිවරයාට ලබා දී ඇත්තේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීය.මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස හිටපු ජනපතිවරයාගේ නම ඇතුළත් වී ඇති අතර එම නඩු⁣ව කැඳවූ අවස්ථාවේ හිටපු ජනපතිවරයා විත්ති කූඩුවට නැගීමකින් තොරව පිටත රැඳී සිට ඇත.එම අවස්ථාවේ පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියැන්සි අර්සකුලරත්න සැකකාර  මෛත්‍රීපාල සිරිසේන විත්ති කූඩුවෙන් පිටත රැඳී සිටීම ගැන විරෝධතාව ප්‍රකාශ කොට ඒ පිළිබඳව අධිකරණයේ අවධානයට යොමු කර තිබේ.   එහිදී සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනපති නීතිඥ  ෆයිසර් මුස්තාපා පවසා ඇත්තේ සිය සේවා දායකයාට පවරා ඇති පෞද්ගලික නඩුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම අභියාචනාධාකරණය විසින් අත්හිටුවා ඇති බැවින් ඔහු විත්ති කූඩුවට නැගීමක් සිදු නොකළ බවය.

වෙයව්.. .වෙයව් අවදිවෙයව්………බෙහෙත් ,පුළුන් , ගෝස් ,නෑ ලෙඩ්ඩු පණ අදිනවා ඒත් 75 හේ නිදහසේ රනිල් ගේ හෙළුව පෙන්නන්න මිලියන් 200ක් වියදම් කරනවා

Image
  මේ වනවිට මහරගම ජාතික පිලිකා රෝහලේ කුඩා දරුවන් ගේ ලියුකේමියා රෝගයට දෙනුලබන ඖෂධ 9 ක් හා හදිසි හෘදයා බාධයකට දෙනු ලබන එම එන්නත් සමස්ථ රෝහල් පද්ධතියේම නැති බව රජයේම වෛද්‍යවරු පවසයි. ඒත් කාලකණ්නි පාහර ආණ්ඩුව ඊට කිසිදු වගේ වගක් නොමතිව රනිල් රාජපක්ෂ සිටි. එවනි වාතාවරණයක් ඇති රටකට කිසිදු නිදහසක් ඇත්තේම නැත. මෙරට සම්පත් කොල්ලකා ඇති රාජපක්ෂලා හා උන් ගේ හොර දෙටුවන් පිලිබදව් කටක් නොවරින කාලකණ්නි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට මාණ්ඩලික ශ්‍රේණියේ සියල්ලන් ගේම වැටුපෙන් විශාල කොටසක් කපාගෙන ඇත්තේ කිසිදු විලි ලැජ්ජහවක් නැතිවය. වෙනත් රටකනම් මේ වනවිට මුන් සියල්ලම නිතිය ඉදිරියට ගෙනවිත් වෙඩි තබා මරාදමලාය. චීනයේ සිංගප්පුරුව වැනි රටවල  මෙන්ම අසල ඉන්දියාවේ පවා ජයලලිතලාව හිරෙ විලංගුවේ දැම්මේ රටේ ජනතාවගේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය නිසාය . ඒත් ලංකාවේ අද ඉතාම දිලිදු පවුල් වලට දිනකට එක් වේලක්වත් කැමට, බීමට නොමතිව පමණක් නොව රෝහලට අසනීපයකට ගියත් බෙහෙත් ,පුළුන් ,ගෝස්, වැනි ද්‍රව‍ය්‍ය පමණක්ම අඩුම තරමින් පෙනඩොල් වැනි ඉතාම කුඩා බෙහෙත් පෙත්තකවත් , නැතිව තිබියදි පාහර රැලම රුපියල් මිලියන 200ක් ජනතාව ගේ මුදල් වැයකර

ලංකා දවස කී පරිදිම රනිල් මැතිවරණ සිතියම 2024 තෙක් හකුලයි -මැතිවරණ කොමිසමේ කොමසාරිස් පී.එස්.එම් චාල්ස් ඉල්ලා අස්වේ - රටම අනතුරුදයක තැනකට

Image
  ලංකා දවස පසු ගිය දා කී ආකාරයට රනිල්ට ලබුණු බුද්ධි වාර්තාවන් අනුව රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂය හා පොහොට්ටුව ප්‍රතික්ෂේප කරමින් සමඟි ජනබලවේගය හා ජාතික ජනබලවේගය වටා එක් වෙමින් තිබෙන බවට වාර්තාවෙ. ඒත් රටේ ආරක්ෂක අංශවල 87% වඩා වැඩි පිරිසක් ජාතික ජනබලවේගය හා එක්ව ඇති බවට ද  රාජ්‍ය බුද්ධි වාර්තාවන්ම ලබාදි තිබේ. පසු ගිය දා අපි ස්ථිරවම කීවේ රනිල් කිසිදු හේතුවකට ඉදිරි පලාත් පාලන මැතිවරණය නොපවත්වන බවයි. ඒ රාජ්‍ය බුද්ධි අංශ ලබාදි ඇති වාර්තාවන් පදනම් කොට ගෙනය. අද රනිල් දැනුම් දි ඇත්තේ මැතිවරණ කොමිසමේ සියළු සාමාජිකයන්ට ඉල්ලා අස්වෙන ලෙසටය. ඒ අනුව යාපනය හිටපු දිසාපතිනිය වු චාල්ස් ඉවත්වී තිබේ තවත් සුළු මොහොතකින් සියළුම කොමසාරිස්වරුන් ඉවත්වන බව සහතිකය. රනිල් ගේ මැතිවරණ නොපවැත්වීමේ උප්පරවැට්ටිය පිලිබදව බැසිල් හා මහින්ද සමඟ පැවති සාකඡ්චාවේදි ද කියා තිබේ. ඒ අනුව බැසිල් ගේ හා මහින්දගේ පුර්ණ සහාය රනිල්ට ලැබෙන බවට ඔවුන් කියා ඇත. ඒත් රටේ ජනතාවට එවන්නක් හෙලි නොවීමට පොහොට්ටුවේ පිරිස් වහාම ගොස් මැතිවරණයට නාමයෝජනා ලබාදි ඇප තැන්පත් කලාය. ඒ බැසිල් හා රනිල්ගේ රහසක් නිසාය. ඒ කෙසේ වෙතත් රනිල්ට මෙය පාරාවලල්ලක් වී

පලාත් පාලන මැතිවරණය පැවැත්වෙන බවට ඉඟියක් - ඒත් සැකයි

Image
  ඉදිරි පලාත් පාලන මැතිවරනය කල් දමා ගැනීමට හෝ නොපැවැත්වීමට විවිධ ආකාරයේ දහම් ගැට ගැසූ පින් ජනපති රනිල් රාජපක්ෂ ඇතුළු ඔඩොක්කු කුක්කන් ⁣රැළ ඒ අදහස ක්‍රියාත්මක කර ගැනීමට නොහැකිව පරාජයට පත් වී ඇති බවට තහවුරු වෙන පුවතක් අප හට දැනගැන්මට ලැබී තිබේ. පින් ජනපති රනිල් රාජපක්ෂ අද (24)දින හදිසියේම එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලයට දැනුම් දී තිබේ.ඔහු එම උපදෙස් දී ඇත්තේ ජනපති ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදීය.එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහ ලේකම් රංඟෙ බංන්ඩාර, සභාපති වජිර අබේවර්ධන ඇතුළු පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය මෙම රැස්වීමට සහභාගි වී තිබේ. පසුගිය දිනවල ආණ්ඩුව පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පෙනී සිටියේ බල්ලෙකු නාවන්නට ගෙන යන ආකාරයේ මැදිහත් වීමකිනි.එහි ප්‍රථම කඩාකප්පල් කිරීම ලෙස දැක්විය හැක්කේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් හපුවින්න මගින් තේරීම් බාර නිළධාරීන්ට ඇප මුදල් බාර නොගන්නා ලෙසට දන්වා යවන ලද නියෝගය ඇතුළත් ලිපියයි. එහෙත් මැතිවරණ කොමිෂමේ නියෝගය හා විවිධ පාර්ශවයන් වෙතින් මතුවූ විරෝධය නිසා එම ලිපිය ආපසු කැඳවීමක් කෙරිණි.අනතුරුව මුදල් අමාත්‍යංශ ලේකම් වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ව

මෙන්න හම්බන්තොට ඡන්ද ප්‍රතිඵලය

Image
  මිල්ටෙරි නන්දසේන ජයග්‍රහණය කළ 2019 ජනපතිවරණය හා 2020 පැවැති මහ මැතිවරණයේ ප්‍රතිඵළ ඉතා නිවැරිදිව මැතිවරණවලට පෙර දේශපාලනිකව විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කළ ප්‍රදීප් ජානක විසින් මෙවර පලාත් පාලන මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලැබිය හැකි ඡන්ද ප්‍රතිඵළය ප්‍රකාශයට පත් කර තිබේ.   හමිබන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ හතරකින් සමන්විතය.ඒ තංගල්ල,මුල්කිරිගල,බෙලිඅත්ත,හා තිස්සමහරාමය වශයෙනි.මෙම ඡන්ද බල ප්‍රදේශ හතරට ප්‍රාදේශීය සභා 10 ක් නගර සභා 01 ක් හා මහ නගර සභා 01ක් ඇතුළත් වේ.    ඉදිරි පලාත් පාලන මැතිවරණයේදී  එම පලාත් පාලන ආයතනවල ජයග්‍රහණ පිළිබඳව ප්‍රදීප් ජානක සවිස්තරාත්මකව විස්තර කර ඇත්⁣තේ පහත දැක්වෙන ආකාරයටය.   හම්බන්තොට මහ නගර සභාව /ජය SJB තංගල්ල නගර සභාව /ජය SJB ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාව /ජය SJB වීරකැටිය ප්‍රාදේශීය සභාව/ ජය  NPP කටුවන ප්‍රාදේශීය සභාව /ජයNPP බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව/ජයNPP තංඟල්ල ප්‍රාදේශීය සභාව/ජයNPP අඟුනකොළ පැලැස්ස ප්‍රාදේශීය සභාව /ජය NPP  අම්බලන්තොට ප්‍රාදේශීය සභාව /ජය NPP තිස්සමහරාම ප්‍රාදේශීය සභාව /ජය NPP සූරියවැව ප්‍රාදේශීය සභාව /ජය NPP හම්බන්තොට ප්‍රාදේශෘය සභාව /

මේජර් අජිත් ප්‍රසන්නට සිර දඬුවම්

Image
  අධිකරණයට අපහාස කිරීමේ වරදට වැරදිකරු වූ යුද හමුදා විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් බරපතල වැඩ සහිතව වසර හතරක සිර දඬුවම් නියම කර ඇති බව වාර්තාවේ.   ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසිංහ ,සහ එස්.තුරෙයිරාජා යන බහුතර විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර රුපියල් ලක්ෂ 3ක දඩයක්ද විත්තිකරුට නියම කළ අතර එම දඩ මුදල ගෙවීම පැහැර හැරියහොත් දෙන ලද සිර දඬුවමට අමතරව තවත් මාස හයක සිර දඬුවම් නියම කරන බවත් එම නියෝගයේ දැක්වේ.   2020 වසරේ ජනවාරි මස 19 වනදින මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක තීන්දුවක් විවේචනය කිරීම තුළින් අධිකරණය⁣ට අපහාස කළේ යැයි චෝදනා කරමින් මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට  එරෙහිව නීතිපතිවරයා මෙම චෝදනා පත්‍රය ගොනුකර තිබුණි.   මේජර් අජිත් ප්‍රසන්න කාලයක් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් හිටපු දකුණු පලාත් සභා මන්ත්‍රීවරයෙක් වේ.

අවලම් කේප්ප වස්සා……….03 වෙනි කොටස , මේජර් ජෙනරාල් නිශාන්ත මාන්නගේ නැමති අවලම්,දුෂිතයෙකු හමුදාපති පදවියට පත්වුව හොත් හමුදාවට දෙයියන් ගේම පිහිටයි

Image
  බේරාගැනීමේදී තමාට සිදු විය හැකි ශාරිරික හානිය නොතකා හෝ ජීවිත අන්තරාය ගැන හෝ නොතකා හුදු දයා පරවශම උත්කෘෂ්ඨ ක්‍රියාවක නොහොත් ක්‍රියාදාමයක යෙදුනා වූද යුද්ධ හමුදාපති නාවුක හමුදාපති ගුවන් හමුදාපති යෝග්‍ය යැයි නිර්දේශ කරනු ලබන්නා වූද , ශ්‍රී ලංකා ජනරජයේ යුද නාවුක හා ගුවන් හමුදාවන්හි නිත්‍ය හා සෙවෙච්ඡා බල සේනාවල සේවයේ නියුක්ත සෑම තරාතිරකම අයෙකුට කමල් ගුණරත්නගේ *** දෙක මිරිකීමේ ප්‍රතිඵළය.......... මෙම වීර වික්‍රම විභූෂණය ප්‍රදානය කළ යුතුය යනුවෙන් වීර වික්‍රම විභූෂණ පදක්කම හිමි වන ආකාරය විස්තර කර ඇති අතර එහි වැඩි දුරටත් දැක්වෙන්නේ මෙම විභූෂණය හිමි සෑම අයෙකුටම තම නමට පසුව ඩබ්ලිව්.ඩබ්ලිව්.වී යන ඉංග්‍රීසි අක්ෂර යොදා ගත හැකි බවය.    එහෙත් මේජර් ජනරාල් නිශාන්ත මාන්නගේ මෙම පදක්කම එල්ලා ගෙන සිටින්නේ ඉහත කොන්දේසි කිසිවක් සපුරා නොවේ.ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ *** දෙක මිරිකීමේ ප්‍රතිඵළයක් ලෙස ඔහු එම පදක්කමට හිමිකම ලබා තිබෙන බව පැහැදිලිය. බ්ලැක් ලේබල් විස්කි බෝතල හා ස්මාර්ට් වොච්........... මේජර් ජනරාල් මාන්නගේ කෙතරම් උද්දච්ච හීන මානයෙන් හා මානසික විකෘතියකින් පෙළෙන හමුදා නිළධාරියෙක්ද යන්න ගැන තහවුරු

මිනිමරුවන්,දුෂිතයන් රජ ගෙදර යැව් "අධිකරණය" නාගානන්දව වැලිකඩට දක්කන්න තටමයි

Image
  සමස්ථ ජනතාවම අද මුහුණදි ඇති ඉතාම අවාසනාවන්තම ඉරණමට මුලිකවම වගකිව යුත්තේ මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පහලටම සිටින සමහර පාහර විනිසුරන්ය .ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටි අගවිනිසුරන් වු පාදඩයන් වන සරත් නන්ද සිල්වා, මොහාන් පිරිස් වැනි උන්ය. ඒ වැනි තවත් බොහෝ පාහරයන්, මෙරට ආර්ථික ,දේශපාලන , සාමාජීය , ආකාරයට සිදුකල විනාශය ලාංකීය සමාජය කතා නොකරන්නේම ලංකාවේ අධිකරණයේ සිටින්නේ දෙවිවරු කියා සිතා නොව, මේ පාහරයන්ට විරුද්ධව ඇත්ත කතා කල හොත් උන් මිනිසුන්ව වැලිකඩ යවන නිසාය. එවනි කාලකන්ණි රටක් ඇත්නම්, ඒවනි ජනතාවක් සිටීනම්, ඒ ශ්‍රි ලාංකිකයන්ම පමණි. ඉතාම මැතක අප දන්න තිත්ත ඇත්ත කියු රංජන් එදා හිරේ දැම්මේ මේ පාහරයන් ගේ අසුජි වලට ගලක් දැමු නිසාය. මේ පට්ටම දුෂිත අධිකරණය අද තටමන්නේ සමස්ථ ලාංකීය සමාජයේම ඇතිවි තිබෙන පරිවර්ථනය ශ්‍රේෂ්ථාධිකරණයේ බලු රැල විසින් රනිල් රාජපක්ෂලාගේ ගොඩට හැරවීමටරය. ඒත් අපි ඊට කිසි සේත් ඉඩ නොතැබිය යුතුය. මුන් හා උන්ගේ පවුල්වල බල්ලන් පවා සැප විදින්නේ රටේ ජනතාවගේ වැටුපෙන්ය. එ බව අමතක ශ්‍රේෂ්ථාධිකරණයේ විනිසුරන් දැන් රටේ ජනතාව වෙනුවෙන් අයුක්තියට, අසාධාරණයට කතාකරණ නාගහනන්ද කොඩිතුවක්කු එල්ලා මැරීමට හැක

අවලම් කේප්ප වස්සා..........02 කොටස, ත්‍රීමලය නිලාවැලි මාර්ග බාධකයේදී තමන්ම වෙඩි තබා ගත් අයෙකුට රටේ හමුදාපති කම දෙනවාද ...?

Image
  මෙරට හමුදාපති ධුරය සඳහා සුදුස්සෙක්ද නැද්ද යන වග  ඔහුගේ පැටිකිරිය හොයා බලන ඕනෑම කෙනෙකුට සිතා ගත හැකිය. කොතලාවල ආරක්ෂක විද්යා පීඨයේ පස් වෙනි පාඨමාලාව හදාරා මොහු දෙවන ලුතිනන් වරයෙක් ලෙස විජයබා රෙජිමේන්තුවට ඇතුළත් වී ඇති අතර  මොහු එම රෙජිමයේ සේවය කරන කාලයේදීී ත්‍රීමලය නිලාවැලි මාර්ග  බාධකයේදී තමන් අත තිබුණ ටී 56 ගිනි අවියෙන් තමාගේම කකුලට වෙඩි තබා ගන්නා ලදී. උසාවියේදී මොහු වරදකරු.......... මේ සම්බන්ධයෙන් පැවැත්වූ හමුදා පරීක්ෂණ උසාවියේදී මොහු වරදකරු වී ඇත.ඒ මූලික පරීක්ෂණ උසාවි වාර්තාව හමුදා මූලස්ථානයේ  ලේකම් කාර්යලයේ තිබිය දී අතුරදන් වී ඇතැයි පැවසේ.එම ලියකිවිලි අතුරුදන් කිරීමට මනේනගේ සිය හිතවත් නිළධාරියකු යොදා ගත් බවටද හෙළිවී ඇත.  එහෙත් එහි පිටපත්  යුද හමුදා නීති අංශයේ ඇති බව අප මෙරට සේනා විධායක ජනපතිවරයා වෙත  දැනුම් දෙමු. මාන්නගේ 54 වැනි සේනාංකයට අනුයුක්තව රාජකාරි කටයුතු කරන අවදියේ  කපිතාන් තනතුරේ සිට ඇත.එම කාලයේදී යුද හමුදාපතිවරයා වූ මේජර් ජනරාල් සරත් ෆොන්සේකා සියළු නිලධාරීන්ට නියෝග දී ඇත්තේ එල්ටීටී ත්‍රස්ත ප්‍රහාරයන් ගෙන් ආරක්ෂා වීමට  වී බංකර් තනන ලෙසය.එලෙස හමුදා කඳවුරු වල ඉඳි කරන ලද ය

යුධ හමුදා මේජර් නිලයෙන් ඉහලට වැටුප් ගෙවිම සතිදෙකකින් ප්‍රමාදයි.

Image
  අද රනිල් වික්‍රමසිංහ දැනුම් දී ඇත්තේ යුධ හමුදාවේ මේජර් නිලයෙන් ඉහල නිලවලට වැටුප් ගෙවීම වහාම සති දෙකකින් ප්‍රමාද කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දි ඇත. මේ අකාරයටම ඉදිරියේදි සියළුම රාජ්‍ය සේවකයන් ගේ වැටුප් ගෙවීම හිතාමතාම ප්‍රමාද කොට මැතිවරණයට ජනතා විරෝධයක් ගොඩ නැගීම බව මෙහිදි  නිගමනයයි. මෙවනි ආකාරයට රටේ අනිකුත් රජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට මුදල් නිකුත් නොකොට ඉදිරි මැතිවරණය රාජ්‍ය සේවකයන් තුලින්ම කඩාකප්පල් කිරීම බව අපේ බුද්ධි නිලධාරින් පවසයි . මෙය රජයේ රහසිගත සැලැස්මක් බව ලංකා දවසේ අදහසයි. දැන් ආණ්ඩුවට සිදුව ඇත්තේ  "මග හිටියොත් තෝ නසි "  ගෙදර ගියොත් අඹුව නසී " ගනයේ අකර තැබ්බයකි. 

කමල් ගුණෙි ගේ අවලම් කේප්ප වස්සා හමුදාව වනසයි - 1කොටස

Image
    හමුදාවේ කොමිෂන් ලත් නිළදාරීන් ගෞරවාන්විතව ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ  ඔෆිසර් ඇන්ඩ් ඇන්ඩ් ජෙන්ට්ල්මන්ස් යනුවෙනි. නිලධාරියෙක් යනු මහත්මයෙක් යන්න ඉන් අදහස් කෙරේ .මේ කියමන  යුද හමුදා ගුවන්  සහ නාවික හමුදා නිළධාරීන්ටද පොදුය.අද අපගේ ලියවිල්ලට සම්බන්ධ හමුදා නිළධාරීයා අපතයෙක්ද මහත්මයෙක්ද යන්න තීරණය කළ යුත්තේ ඔබය.ශ්‍රී ලංකා යුද හමුදාවේ මෙවැනි අපත නිළධාරීන් සිටීම හමුදාවේ කරුමය සටහන් කරන්නකි.   මේජර් ජෙනරාල් එස් .ඩබ්. 0/61067 නිශාන්ත මානගේ මේ වන විට ශ්‍රී ලංකා යුදහමුදාවෙි බලය ඇත්තෙකි.ඔහු විජයබා රෙජිමේන්තුවේ සේනා සේනාවිධායක  අධ්‍යක්ෂ ජනරාල් ප්‍රධාන  මාණ්ඩලික හා පළමු සේනා මූලස්ථානයේ සේනාංකාධිපතිද වේ. පළමු ආරක්ෂක සේනාංක සේනාංකය ශ්‍රී ලංකා යුද හමුදාවේ බලවත් රෙජිමෙන්තු ලෙස සැළකිය හැකි කමාන්ඩෝ රෙජිමේන්තු  විශේෂ බලකා රෙජිමේන්තු පනස් 53 වැනි සේනාංකය සහ 58 වැනි සේනාංක ඇතුළත්ය.මෙි ආරක්ෂක සේනා මූලස්ථානයේ සේනාංකාධිපති වරු ලෙස විශ්‍රාමික මේජර් ජනරල් හරේන්ද්‍ර රණසිංහ (විශේෂ බලකාය)සහ මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥානරත්න(කමාන්ඩෝ බලකාය)නියෝජනය කරන ලද පැරැණන්න් වේ.   මෙම සේනාංකයට අධිපතිවරුන් වශයෙන් පත් කෙරෙන්න

බ්‍රිතාන්‍ය අගමැති පිටුපස අසුනේ ආසන බද පටිය නොදැමුවාට කොස්තාපල්වරයෙක් දඩයක් ගසයි

Image
  බ්‍රිතාන්‍ය අගමැති  රිචී ෂානුක් අද ප්‍රථම වතාවට ලැන්කස්ටර් ප්‍රාන්තයේ සංචාරයේ නිරතවිය. ඒ සංචාරය ඉතාම අත්‍යවශ සංචාරයක් වි තිබුණේ ආර්ථික හා පලාතේ සංවර්ධනය තම සියසින් දැකීම බ්‍රිතාන්‍ය බදු ගෙවන ජනතාවගේ අපේක්ෂාවකි. ඒ අපේක්ෂාව ඉටුකල අගමැතිවරයා එම සංචාරයේ නිරතව සිටියදි එක් අවස්ථාවකදි තම පිටුපස අසුනේ ආසන බද පටිය නොපැලද ද සිටීම විශාල ප්‍රශ්ණයක් විය.   සමාජ මාධ්‍යට මුදාහල එම විඩියෝව බ්‍රිතාන්‍ය අගමැති රිචී ෂානුක් රටේ රථ වාහන නිතිය උල්ලංගනය කිරිමකට ලක් කල බවට චෝදනා කිරීමත් සමඟම ලන්කෙස්ටර් පොලිසිය අගමැතිවරයාට රථවාහන නිති උල්ලංගනයට දඩයක් නියම කලේය. එත් සමඟම බ්‍රිතාන්‍ය අගමැති අද ජනතාවගෙන් ඒ පිලිනදව තම කණගාටුව ප්‍රකාශ කලේය. බ්‍රිතාන්‍ය සම්ප්‍රධාය රටේ කිසිදු නිතියක් කුමණ තරාතිරමේ කෙනෙකුටවත් උල්ලංගනය කිරීමට බැරිය. නිති සම්පාදනය කරන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්ත්වේ සීයල්ලම ඉතාම ආදර්ශමත්ව තම ජිවිතය ගත කල යුතුය. මීට පෙර බොරිස් ජොන්සන් අගමැතිවරයාද ඉල්ලා අස් වුයේ  රටම ලොක් ඩවුන් කාලයේ තුල තම නිවසේ හා තම සේවකයන් කෝවිඩ් නිති උල්ලංගනය කිරීම නිසාය.

තෙල්වත්තේ පොලිස් ඝාතනය හා මීඩියා පැටිකිරිය

Image
  පසුගියදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත් අඩංගුවට ගත් වෘත්තීය පුහුණු අධිකාරියේ කළමණාකාර සහකාරවරයකු ලෙස සේවය කළ තෙල්වත්තේ සමන්ත ප්‍රීති කුමාර අත් අඩංගුවට ගෙන තිබියදී සැක සහිත ලෙස මිය ගිය අතර මේ මරණය සම්බන්ධයෙන් පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක පවසන ලද්දේ සැකකරු විසින් පොලීසිය⁣ට වීදුරු බෝතලයක් කඩා පහර දීමට යාමේදී පොලිස් නිළධාරීන් ආත්මාරක්ෂාව සඳහා ඔහුට පහර දුන් විට ඔහු බිමට වැටී සිහිසුන් වීම නිසා රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගිය බවය.   මෙම සැකකරු අත් අඩංගුවට ගනිද්දී ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 15 ක් හා රුපියල් පන්දාහේ නෝට්ටු 21 ක් තිබුණ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා විසින් අනාවරණය කෙරිණි. පොලීසියේ අත් අඩංගුවට ගත් සැක කරුවකු මිය යාම ඉතා බරපතල කාරණයකි.එ⁣හෙත් අප මේ හෙළිදරව් කරන්නේ එම මිය යාම පිළිබඳව නොවේ.මෙරට මාධ්‍යයේ විල ලැජ්ජා නැති ප්‍රවෘත්ති ආවරණය ගැන හා පොලීසිය සමග පාතාලය එක්ව සිදු කරන මජර  කොන්ත්‍රාත් පිළිබඳවය. පොදු ජන පෙරමුණේ මන්ත්‍රී රුවන් ප්‍රීති කුමාර........ මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් අත් අඩංගුවට ගැනීමෙන් පසුව මිය ගිය තෙල්වත්තේ සමන්ත ප්‍රීති කුමාර ගේ පැටිකිරිය අම්බලන්ගොඩ හිරු ස්ව

අක්කා මහාධිකරණ විනිසුරු මල්ලී ජේ.පො.අ. ප්‍රසන්න අල්විස් මහේස්ත්‍රාත්ට කෙලින්න ගේම් ගහන දේශපාලන පාදඩයෙක්

Image
  මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ දන්නා හඳුනන මහේස්ත්‍රාත්  තරංගා මහවත්ත........... කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  තරංගා මහවත්ත විසින් බන්ධනාගාර ගත කොට සිටින සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ සෞඛ්‍ය තත්වය දුර්වල වීම හේතු⁣ කරගෙන වෛද්‍ය නිර්දේශ මත උන්වහන්සේට සස්ටජන් සහ පස් පංගුව සඳහා රුපියල් දහදාහක මුදලක් ලබාදුන්නේ යැයි ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිළධාරීන් වෙත ප්‍රකාශ කොට ති⁣බෙි. බලයට කෑදර මේ තුන් බෑයන්....... සිරිධම්ම ස්වාමින්වහන්සේ ඩෙංගු වැළඳීමෙන් පසුව දැඩි අයහපත් සෞඛ්‍ය පසුවූ බව වාර්තා වූ අතර  මහේස්ත්‍රාත්වරිය විසින්  ශක්තිජනක පාන සහ පස් පංගුව උන්වහන්සේට  ලබාදී ඇත්තේ මානුෂික හේතූන් නිසා බව පැහැදිලිය. ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් හා දිලීප පීරිස් නම් වූ කළු කෝට් කාරයාට නැතහොත් ත්‍රස්තවාදීන්ට මුදල් දුන් ටිරන් අලස්ට මනුෂ්‍යත්වය පිළිබඳව තඹ දොයිතුවක හැඟීමක්  නොමැති බව සමස්ත ශ්‍රී  ලංකාවාසීන්ම දන්නා කරුණකි. බලයට කෑදර මේ තුන් බෑයන්ට  මනුෂ්‍යත්වය අදාල වන්නේද නැත.එසේ හෙයින් මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ දන්නා හඳුනන මේ මහේස්ත්‍රාත්වරියගේ  එම මැදිහත් වීම සමස්ත ශ්‍රී ලාංකික ජනතාවම අගය කළ යුතුය.   ත්‍රස්ත විමර්ශන ඒකකය ව

දේශබන්දුට වැඩ වරදීද?

Image
  හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන ගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට නියෝග කරන ලදී.ඒ පසුගිය අරගල සමයේදී මිල්ටෙරි නන්දසේන ජනපතිවරයා ලෙස කටයුතු කරන විට ජනපති මන්දිරයේ තිබී  අරගල කරුවන් විසින් සොයාගන්නා ලද මිලියන දහහතාමාරක මුදල සම්බන්ධයෙනි.   මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පොලීසියේ විශේෂ විමර්ෂන ඒකකයේ අධ්‍යක්ෂ වරයා වන ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ අධිකරණය වෙත කියා සිටියේ ජනපති මන්දිරයේ නිදන කාමරයක තිබී අරගල කරුවන් විසින් සොයා ගෙන පොලීසියට බාර දුන් එම මුදල් තොගය අධිකරණයට ඉදිරිපත් නොකර  ඇමතිවරයෙකුට බාර දෙන ලෙසට ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තමාට බලපෑම් කළ බවය   දේශබන්දුට වැඩ වරදීද? එහිදී ඡෙනිපො දේශබන්දු තෙන්නකෝන් උඹ ගැන ඉස්සරහට බලා ගන්නම් යනුවෙන් දුරකථන ඇමතුම් හරහා තමාට තර්ජනය කරමින් බියවැද්දූ බවද පැවසූ ඡ්‍යෙ.පො.අධිකාරී වික්‍රමසිංහ  දේශබන්දු තෙන්නකෝන් ඉදිරියේදී තමාගෙන් හෝ පවුලේ අයගේ ජීවිත වලට යම් අනතුරක් කරනු ඇතැයි බිය වී සිටින බවද කියා සිටින ලදී.තමාට කළ දේශබන්දු තෙන්නකෝන් කළ තර්ජන ගැන සටහන් යොදා ඇති බවද ඒ සිය

සිරිසේන පාස්කුවේ මහමොළකරුවන් එලියට දැමීමට සාකඡ්චාවක් තියලා

Image
  තමාව ගොනාට අන්දවා පාස්කු ප්‍රහාරය සිදුකල බවත් පෙරේදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තින්දුවෙන් තමා මෙරට ජනතාවගේ අප්‍රසාදයට ලක්වෙන් බරපතල ගනයේ අපරාධකරුවෙකු ලෙසට , ජනතාව ගේ වෛරයට ලක් වීමට ඉඩ ඇති නිසාම මෙතෙක් තමා සඟවා ගෙන සිටි සියල්ලම වැමැරීමට දැන් කාලය එලඹ ඇති බව මෛත්‍රිපාල සිරිසේන පවසා ඇති බව ඉතා රහසිගතව අපට වාර්තාවි ඇත. මෙසේ ඔහු කියා ඇත්තේ පාස්කු ප්‍රහාරය පිලිබදව ලැබු නඩු තීන්දුව පිලිබදව සමාලෝචනයට තම පවුලේ හා ඉතාම විශ්වාසි පුද්ගලයන් කීපදෙනෙක් කැදවා පැවති සාකච්ඡාවකින් අන්තුරුවය. මෙම මිලේච ප්‍රහාරයට එවක ජනාධිපති සිරිසේන හා පොලිස්පති පුජිත ජයසුන්දර , නිලන්ත ජයවර්ධන , හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව මෙම මුලික අයිතින් කඩ කිරිමේ වරද පිලිබදව සත් පුද්ගල විනිශ්චය මණ්ඩලයකින් මෙම නියෝගය ලබාදි ඇත.