කමල් ගුණෙි ගේ අවලම් කේප්ප වස්සා හමුදාව වනසයි - 1කොටස

 

 

හමුදාවේ කොමිෂන් ලත් නිළදාරීන් ගෞරවාන්විතව ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ  ඔෆිසර් ඇන්ඩ් ඇන්ඩ් ජෙන්ට්ල්මන්ස් යනුවෙනි. නිලධාරියෙක් යනු මහත්මයෙක් යන්න ඉන් අදහස් කෙරේ .මේ කියමන  යුද හමුදා ගුවන්  සහ නාවික හමුදා නිළධාරීන්ටද පොදුය.අද අපගේ ලියවිල්ලට සම්බන්ධ හමුදා නිළධාරීයා අපතයෙක්ද මහත්මයෙක්ද යන්න තීරණය කළ යුත්තේ ඔබය.ශ්‍රී ලංකා යුද හමුදාවේ මෙවැනි අපත නිළධාරීන් සිටීම හමුදාවේ කරුමය සටහන් කරන්නකි.

 


මේජර් ජෙනරාල් එස් .ඩබ්. 0/61067 නිශාන්ත මානගේ මේ වන විට ශ්‍රී ලංකා යුදහමුදාවෙි බලය ඇත්තෙකි.ඔහු විජයබා රෙජිමේන්තුවේ සේනා සේනාවිධායක  අධ්‍යක්ෂ ජනරාල් ප්‍රධාන මාණ්ඩලික හා පළමු සේනා මූලස්ථානයේ සේනාංකාධිපතිද වේ. පළමු ආරක්ෂක සේනාංක සේනාංකය ශ්‍රී ලංකා යුද හමුදාවේ බලවත් රෙජිමෙන්තු ලෙස සැළකිය හැකි කමාන්ඩෝ රෙජිමේන්තු  විශේෂ බලකා රෙජිමේන්තු පනස් 53 වැනි සේනාංකය සහ 58 වැනි සේනාංක ඇතුළත්ය.මෙි ආරක්ෂක සේනා මූලස්ථානයේ සේනාංකාධිපති වරු ලෙස විශ්‍රාමික මේජර් ජනරල් හරේන්ද්‍ර රණසිංහ (විශේෂ බලකාය)සහ මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥානරත්න(කමාන්ඩෝ බලකාය)නියෝජනය කරන ලද පැරැණන්න් වේ.
 
මෙම සේනාංකයට අධිපතිවරුන් වශයෙන් පත් කෙරෙන්නේ කමාන්ඩෝ හා විශේෂ බළකායේ නිලධාරීන් වේ. එහෙත් යුද හමුදාවේ කරුමයකයට කරුමක්කාර අපතයෙක් එහි අධිපති වී තිබේ.  . යුද හමුදාවේ අධ්‍යක්ෂ මාණ්ඩලික විධායක  වන මොහු යටතේ යුධ හමුදා බුද්ධි ඒකකය යුධ හමුදා මාධ්‍ය ඒකකය සහ වෙනත් ප්‍රධාන ආයතන කිහිපයක්ද වේ.මේ කැළණි හිඟන්නා හට එම සියළු බලතල දෙනු ලැබුවේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගු⁣නරත්නය.
 මේජර් ජනරාල් කමල් ගුණරත්න සිදු කළ අවලම් ක්‍රියා දැක්වෙන රහසිගත වීඩියෝ පට සහ ඡායාරූප මේජර් ජනරාල් නිශාන්ත මානගේ සතුව ඇති බව ඔහු ⁣සිය සමීපතමයන්ට පවසා ඇති අතර ඒ නිසාම කමල් ගුනේ තමන් පවසන ඕනෑම දෙයක් ඉටු කරන බවටද මාන්නගේ නිතර වහසි බස් කියයි.  කමල් ගුණේ ආරක්ෂක අමාත්‍යංශ  ලේකම් වරයා පත්වූ විට එවකට බ්‍රිගේඩියර් වරයකු වූ මාන්නගේ ආරක්ෂක අමාත්‍යංශයේ  සම්බන්ධිකාරක නිලධාරී ධුරය පත් කෙරිණි..ඉන් පසු  යුද හමුදා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා විසින්  මාන්නගේ 53 වැනි සේනාංකයේ සේනාංකාධිපති ධුරයට පත් කරන ලදී.පසු කාලයකදී හමුදාවේ ඉතා බලවත්ම තනතුරක් වූ අධ්‍යක්ෂ මාණ්ඩලික ජනරාල් පදවියට මාන්නගේ පත් කෙරිණි.පසුව මොහු පළවෙනි සේනාංකයේ අධිපති ධූරයට පත් කරන ලදී .
පසුගිය දිනකදී යුද හමුදාවේ නියොජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ස්වෙච්ඡා බළසේනාවේ සේනාංකාධිපති ධුරය යන ධුරයන් දෙකෙන් එක ධුරයක් සඳහා මාන්නගේ පත් කරන ලෙසට කමල් ගුණෙි විසින්  ජනාධිපතිවරයා වෙත නිර්දේශ කර ඇතත් එහිදී ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශකයන් විසින් මාන්නගේ ගේ  නම නිශ්ප්‍රභා කරන ලදැයි පැවසේ. 
 
මෙහිදී කමල් ගුණරත්න ඇමතූ මාන්නගේ......." අයියෝ සර් සර්ට මුකුත් කරගන්න බෑ . සර්ට බෑ මාව Commander  කරන්නවත් යැයි පවසා තිබේ.
 
එහිදී කමල් ගුණරත්න ........" නිශාන්ත කලබල වෙන්න එපා හමුදාපතිට අවුරුද්දක සේවා දිගුවක් දීලා තියෙනවා.මං ඔයාව මාස හයෙන් කමාන්ඩර් කරනවා ශවේන්ද්‍රට දැන් නඩුවක් ඇති නිසා.කොයි මොහොතක හරි ගෙදර යන්ඩ සිද්ධ වෙනවා. අපි ශවේන්ද්‍ර යවමු.ශවේන්ද්‍ර තමයි එකම හිසරදරය දැන් තියෙන. ශවේන්ද්‍ර යැව්වට පස්සෙ එතැනට හමුදාපති විකුම් දානවා ඊට පස්සෙ මං ඔයාව commander  කරනවා ඔයාට මතකනෙ නිශාන්ත.යුද්ධ හමුදා  ඉතිහාසයේ පළමු  වතාවට   වව්නියාව එස්එෆ්.  හැටියට හිටපු මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය සරත් ෆොන්සේකාගෙන් පස්සෙ chief of  staff , Deputy chief of staff  and Volanter force commander ගෙනාවා .පැරචුට් එකෙන්.ඒ  වගේ තමයි.මම ඔයාව කමන්ඩර්  හැටියට ගේන්නෙ.එතකම් පොඩ්ඩක් ඉවසන්න.ජනාධිපතිතුමා කියන හැම දෙයක්ම කරලා හිත හදා ගන්න.මේ මම ඔයත් එක්ක ඉන්නවා නිශාන්ත......." යැයි පවසා ඇත. 
 
මීළඟට "නිශාන්ත මාන්නගේ වෙඩිතබාගනි " බලාපොරොත්තුවන්න


Comments

Popular posts from this blog

ආණ්ඩුවේ සොහොන් ලකුණු- රිය අනතුරින් සනත් නිශාන්ත මිය යයි

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

අනියම් විවාහ මංඟල උත්සවය දැනුම් දීමයි