බ්‍රිතාන්‍ය අගමැති පිටුපස අසුනේ ආසන බද පටිය නොදැමුවාට කොස්තාපල්වරයෙක් දඩයක් ගසයි

 


බ්‍රිතාන්‍ය අගමැති  රිචී ෂානුක් අද ප්‍රථම වතාවට ලැන්කස්ටර් ප්‍රාන්තයේ සංචාරයේ නිරතවිය. ඒ සංචාරය ඉතාම අත්‍යවශ සංචාරයක් වි තිබුණේ ආර්ථික හා පලාතේ සංවර්ධනය තම සියසින් දැකීම බ්‍රිතාන්‍ය බදු ගෙවන ජනතාවගේ අපේක්ෂාවකි. ඒ අපේක්ෂාව ඉටුකල අගමැතිවරයා එම සංචාරයේ නිරතව සිටියදි එක් අවස්ථාවකදි තම පිටුපස අසුනේ ආසන බද පටිය නොපැලද ද සිටීම විශාල ප්‍රශ්ණයක් විය.

 සමාජ මාධ්‍යට මුදාහල එම විඩියෝව බ්‍රිතාන්‍ය අගමැති රිචී ෂානුක් රටේ රථ වාහන නිතිය උල්ලංගනය කිරිමකට ලක් කල බවට චෝදනා කිරීමත් සමඟම ලන්කෙස්ටර් පොලිසිය අගමැතිවරයාට රථවාහන නිති උල්ලංගනයට දඩයක් නියම කලේය.

එත් සමඟම බ්‍රිතාන්‍ය අගමැති අද ජනතාවගෙන් ඒ පිලිනදව තම කණගාටුව ප්‍රකාශ කලේය. බ්‍රිතාන්‍ය සම්ප්‍රධාය රටේ කිසිදු නිතියක් කුමණ තරාතිරමේ කෙනෙකුටවත් උල්ලංගනය කිරීමට බැරිය. නිති සම්පාදනය කරන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්ත්වේ සීයල්ලම ඉතාම ආදර්ශමත්ව තම ජිවිතය ගත කල යුතුය.

මීට පෙර බොරිස් ජොන්සන් අගමැතිවරයාද ඉල්ලා අස් වුයේ  රටම ලොක් ඩවුන් කාලයේ තුල තම නිවසේ හා තම සේවකයන් කෝවිඩ් නිති උල්ලංගනය කිරීම නිසාය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්