යුධ හමුදා මේජර් නිලයෙන් ඉහලට වැටුප් ගෙවිම සතිදෙකකින් ප්‍රමාදයි.

 


අද රනිල් වික්‍රමසිංහ දැනුම් දී ඇත්තේ යුධ හමුදාවේ මේජර් නිලයෙන් ඉහල නිලවලට වැටුප් ගෙවීම වහාම සති දෙකකින් ප්‍රමාද කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දි ඇත. මේ අකාරයටම ඉදිරියේදි සියළුම රාජ්‍ය සේවකයන් ගේ වැටුප් ගෙවීම හිතාමතාම ප්‍රමාද කොට මැතිවරණයට ජනතා විරෝධයක් ගොඩ නැගීම බව මෙහිදි  නිගමනයයි.

මෙවනි ආකාරයට රටේ අනිකුත් රජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට මුදල් නිකුත් නොකොට ඉදිරි මැතිවරණය රාජ්‍ය සේවකයන් තුලින්ම කඩාකප්පල් කිරීම බව අපේ බුද්ධි නිලධාරින් පවසයි . මෙය රජයේ රහසිගත සැලැස්මක් බව ලංකා දවසේ අදහසයි.

දැන් ආණ්ඩුවට සිදුව ඇත්තේ  "මග හිටියොත් තෝ නසි "  ගෙදර ගියොත් අඹුව නසී " ගනයේ අකර තැබ්බයකි. 


Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා