ජනපතිතුමනි මේ පිස්සු බල්ලන් දෙන්නා බැඳ දමනු

 


කුරුනෑගල නාරම්මල පොලිස් බල ප්‍රදේශයේදී පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයකු විසින් ඝාතනය කළ තරුණයාගේ බිරිඳට වැඩ බලන පොලිස් පති දේශබන්දු තෙන්⁣නකෝන් විසින් රුපියල් ලක්ෂ දහයක් පරිත්‍යාග කර ඇති බව වාර්තා වේ.වැඩේ හරිම හොඳය.දේශබන්දු හරිම කරුණාවන්තය.පටෝරියං ගා හිත උණු වෙනවාය.

ඇඬුවා දෙඩුවා කියා මියගිය තරුණයාට ආපසු පණ එන්නේද නැත.ඒ හන්දා රුපියල් ලක්ෂ දහය ⁣කොච්චර වටිනවාද තමන්ගේ සැමියා මිය යාම නිසා ඒ බිරිඳ ඇත්තේ හොඳ මානසිකයකින් නොවෙි.
දේශබන්දුගේ තක්කඩි වැඩ ගැන ඇයට හෝ පවුලේ අයට අවබෝධයක් නැති වෙන්නටද පුළුවන.එහෙම නැතිනම් යමකි කමක් දන්නා හරි හමන් එකෙක් එතැන හිටියා නම් දේශබන්දුට කියන්න තිබුණේ  අනේ ඕයි ඔන්න ඔය ලක්ෂ දහය දෙකට නවා පස්සෙ ගහගන්නා ලෙසය.

දැන් පොල්ලෙ පොලිස්ලා හැසිරෙන්නේ මිනිසුන් මරා ගෙන ඇට සූප්පු කරන විදියටය.පොලීසියට චණ්ඩි පාට් එකක් දැම්ම එකා නවතින්නේ මහාධිකරණ නඩුවක් පටලවාගෙන ඇප නැතුව හිරේ විලංගුවෙ වැටිලාය.ඒ තරමටම පිස්සු කෙලින පොලීසියක් රට පුරාම ඇවිස්සී තිබේ.

මේ පිස්සුවට නම දී ඇත්තේ යුක්තියේ මෙහෙයුම කියාය.කිසිම එකෙක් මේ පිස්සු කෙලිල්ලට විරුද්ධව කටක් අරින්නේද නැත.⁣ඕඅයිසීලා  ගණන් හද හද ඉන්නේ මොකෙක් හෝ මනුස්ස පරාණයකට විරුද්ධව කුඩු නඩුවක් දාන්ටය. 

ඒ හන්දා පොලිස් කාරයන් මහ රෑ ගෙවල් වලට පැන ගෑනුන්ගේ ජංගි අත ගා  බලයි.පිරිමින්ගේ පුකේ හිලේ දිග පලල මනියි. ඕඅයිසීගෙන් හා ඒ ඇස්පී මහත්තයාගෙන්  ලකුණු හම්බවෙන්නේ ඒ රැඟිල්ලටය.

ටිරාන් ඇමතියා හා දේශබන්දු  රට පුරා යමින් සොත්ති උපාලිට ඇඳ තිබේ.මෑන් හිතා ගෙන ඉන්නේ මේ රටේ තමන්ට වඩා එකෙක් නැති තරමටය. ඒත් මඩකලපුව යාපනය හා කඳුකරයේ වතුකරයට දකුණේ දාන චන්ඩි පාට් දාන්න යන්නේ නැත.එහෙම වාර්තා වීද නැත.

මේ පිස්සු බල්ලන් දෙන්නා ඉක්මනට බැඳ දැම්මේ නැතිනම් කෙල වෙන්නේ ජනපතිට බව නම් සහතිකය.ඒ තරමටම යුක්තියේ මෙහෙයුම චොර වෙලාය. 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්