පොලිස් ඇමතිට සිද්ධාලේප බෝතලයක් හා උපත් පාලන පැකට් එකක් තෑග්ගක් විදියට දෙන්න චිරන්ත සූදානමේ


 

 පරිත්‍යාගයක් ලබා දීම⁣ට තමාට අවස්ථාවක් ලබා දෙන ලෙසට ටිරාන් අලස් අමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින් සිවිල් සමාජ ක්‍රියාකාරී චිරන්ත අමරසිංහ ඉල්ලා සිටී


වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විකෘති ආශාවන් ගෙන්  හා ලිංගික අසහනයෙන් යුක්ත අයෙකු බව ඔහුට එරෙහිව ලබා දී ඇති නඩු තීන්දුවකින් තහවුරු වී ඇති බව එම ලිපියේ චිරන්ත අමරසිංහ සඳහන් කර තිබේ. 

චිරන්ත අමරසිංහ ටිරාන් අලස් අමාත්‍යවරයා වෙත යොමු කරන ලද ලිපිය මේ සමග වේ

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

සිද්ධාලේප වදකයෙක් එ්ඇස්පී වෙලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා