අනේ බං කීර්ති රත්නායක නයි කයිද රෝස් පාන්


 

මන්ද මානසික ලෙඩ්ඩු මාධ්‍යකාරයින් ලෙස ඇඳගෙන සිටින හැටි බලන්නට අන්තර්ජාලයේ සැරිසරන්නට ඕනෑය.මා මේ ලියන්නේ තූත්තුකුඩියේ එවුන් ගැන නම් නොවේ.මේ රටේ උන් ගැනය. ඒත් මන්ද මානසික ලෙඩ්ඩුන්ට හොඳ ඉල්ලුමක් තිබේ.ඒ මේ වාහෙලාට සත කිහිපයක්දී කක්කා පස්ස හෝදා ගන්නටත් පුළුවන් නිසාය.


එහෙව් ලෙඩෙක් අප ගැන විවේචනය කර තිබෙනු අප⁣ට දැක ගන්නට පුළුවන් විය.එහෙත් මානසික ලෙඩෙකුට වග උත්තර බැඳීම අවශ්‍ය නැතත් මේ වාහේ වීරයෙක් කර ගෙන හිතන පතන එවුන් සිටින නිසා පිළිතුරු නොදී නිහඬව සිටීමට නොහැකිය.

⁣මේ පිස්සා ගේ නම කීර්ති රත්නායකය.මිල්ටෙරි නන්ද සේනගේ පිස්සු බලු බලකායේ සේවය කළ මේ සුනඛයා දැන් හාම්පුතාගෙන් මිදී වටේ යමින් සිටී.ඉක්බාල් අතාස් ගේ ඔළුවට පිස්තෝලය තියා ගොන් පාට් එකක් දමා නෝන්ඩි වූයේ මේ පිස්සාය.නුමුත් ඒ සිද්ධිය ගොන් පාට් එකක් කිය සිල්ලර විදියට හිතන එකත් වැරදිය.ඒ සිද්ධිය මිල්ටෙරි නන්දසේන ඇති දැඩි කළ පිස්සු බල්ලන් රැළේ සිටි එක බල්ලෙකු ගේ වැඩකි.මේ වගේ වැඩ වල⁣ට එහා ගිය තව තව මෙලේච්ඡ වැඩ මූ කරන්නටද ඇත.  

දැන් මේ පිස්සු සුනඛයා කූඩුවක දමා කන්න බොන්න දී ඇති දැඩි කරන්නේ ටිරාන් අලස්ය.

ටිරාන් අලස් මේකා අල්ලා ගත් හැටිත් අපූරු කතන්දරයකි.පහු ගිය දවස්වල මූට එරෙහිව සීඅයිඩී එකේ පැමිණිල්ලක් විභාග විය.එතැනදී මුගේ දුරකථනයේ වැඩි හරියක් තිබුණේ අසම්මජ්ජාති ලිංගික දර්ශන බව හෙළි විය..ඒ තොරතුරු අස්සේ සීඅයිඩීය ඇමතුම් විස්තර හොයා බලද්දී තව තව හොඳ හොඳ සෙල්ලම් ගැන හෙළි වන්නට විය.

මාධ්‍යවේදී පිරුවටය ඇඳ ගෙන පොර ටෝක් දෙන මූ ලිංගික ඇරියස් කාරයෙක් බව සීඅයිඩීයට ⁣වැට⁣හිනි.ඇත්තටම මූ කර තිබුණේ රෑට රෑ⁣ට ගෑනුන්ට කතා කර ඒ ගෑනුන්ට චැට් ආතල් දී හස්ත කර්මාන්තයේ යෙදීමය.එහෙම ගැහැණු තිහක තිස් පහකගේ විතර සීඅයිඩීය කට උත්තර අරගෙන තිබේ.

මෙතැනින් මේ පරීක්ෂණ ඉවර වුනේ මුගේ ඇති මාධ්‍ය කමක් නැති බව සීඅයිඩීයට වැටහුන හන්දාය.හරි විදිය⁣ට මේ ලිංගික ඇරියස් කාරයා දක්කාගෙන යා යුතුව තිබුණේ අංගොඩටය.ඒත් ට්රාන් අලස් මේ චාන්ස් එක ගත්තේය.ඒ තමන්ගේ වැසිකිලිය හෝදා ගන්නට මූ තරමේ එකෙක් නැති බව හොඳට තේරුම් ගත් නිසාය.ටිරාන් ගෙන් ගැලවීමක්ද මූට ඉඩක් තිබුණේද නැත.එහෙම වුනා නම් මේ අසහන කාරයාගේ කෙරුවාව සීඅයිඩියෙන් එළියට එන නිසාය.දැන් මේ පිස්සු බල්ලා ටිරාන් උසී උසී කියන විට බුරන්න පටන් ගෙන තිබේ.

මේ පිස්සු බල්ලා අපට විදේශගතව ඉන්නා බවට කෝචෝක් කර තිබේ.ඔව් අප ඉන්නේ විදේශගතවය.ඒ ලංකාවේ හරි හමන් නීතියක් නැති නිසාය. ඒ නිසාම මේකා වැනි පාදඩ පාහර අවජාතක පිස්සු බල්ලන් ගැන විශ්වාසයක් තියන්නටද නොහැකිය.රට තුළ නීතියේ සාධාරණත්වය නිර්මාණය වූ දවසට අප ලංකාවට එන්නට බය වන්නේද නැත.

කීර්ති රත්නායක.නම් පිස්සු බල්ලාට අපට කියන්නට ඇත්තේ අපි ගෑනුන්ට ආතල්දී රෙදි ගලවා හස්ත කර්මාන්තයේ යෙදෙන මානසික අසහන කාරයන් නොවන බව විතරය. ඒ නිසා කට පුක වසාගෙන ටිරාන් දෙන දෙයක් කා ලියන දෙයක් ලියාගෙන හිටියාට අපට රුදාවක් නැත.

හැබැයි අපට චරිත සහතික ලියන්නට ආවොත් නම් උඹ ගැන සීඅයිඩීයට ගැහැණුන් දී ඇති හස්ත කර්මාන්ත කෙරුවාව ගැන අපටත් ලියන්නට සිද්ධවෙනවාය.ඒ එකක් දෙකක් නොවේ.තිස් පහක් හතලිහකගේ කට උත්තර බව සිහිපත් කරන්නට කැමතිය.

ඒ නිසා අන්තර්ජලයේ මහා විශාල දේශපාලන විග්‍රහ කරන්නට පෙර මන්ද මානසික විකෘති ලිංගික අසහනයට බෙහෙතක් ගන්නට අපි උඹට යෝජනා කරමු.


Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා