අනුර ගේ ජයග්‍රහනය ඉන්දියානු රෝ ඔත්තුසේවාව තහවුරු කරයි.


ලංකාවේ ජනතාවගේ නාඩි බලන ඉන්දියානු රෝ ඔත්තු සේවාව මෙවර ජනාතා නාඩිය හරියටම අල්ලාගෙන තිබෙන බව ඊයේ මනාව පෙන්නුම කලෝය. 

ඒ අනුව අනුර කුමාර දිසානායක ජාතික ජනබලනායකයාව ඉන්දියාවට කැදවා ත්ගිබේ. ඒ අනුව ඊයේ ඉන්දියාවේ ආරාධනාවක් අනුව පාර්ලිමේන්තු මංත්‍රි විජිත හේරත් හා තවත් පුද්ගලයෙක් සමඟ දැන් ඉන්දියාව බලා පිටව ගොස් ඇත. 

මේ අනුව ඉදිරි කුමණ හෝ  මැතිවරණයකදි අති විශිෂ්ඨ ජයක්ග්‍රහණයක් ලබන බවට ඉන්දියානු රෝ ඔත්තු සේවා පවා තහවුරු වී ඇත.

Comments

Post a Comment

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා