ටෙලිකොම් නඩුව ඉල්ල අස්කර නොගත්තාට සභාපති ඉවතට



 ඩයලොග් ආයතනය පසු ගිය කාලයේදි එයාර් ටෙල් මිලට ගැනීම නිසාම ඩයලොග් ආයතනය සතුව සංඛ්‍යාත මෙගා හර්ට් 215 ක් ලැබුණි මෙය රටේ ජනතාවගේ සංඛ්‍යාතවලින් ඉතාම විශාල කොටසකි.ඒත් රජයට හිමි වුයේ සංඛ්‍යාත මෙගාහර්ට් 105 ක් වැනි ඉතාම සුළු ප්‍රමානයකි. 

 ඒ නිසාම ඊට විරුද්ධව ටෙලිකොම් ආයතනය ඩයලොග් ආයතනයට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීය. මෙම රනිල් ජනානඩුව ඉවත් කර ගන්න ලෙසට සභාපති මිල්හාරට රනිල් වික්‍රමසිංහ දැනුම් දුන්නත් ඔහු එය ඉවත් කිරීමට කිසි සේත් කැමති වී නැත. 

පසුව ටෙලිකොම් සභාපති හා අධ‍යක්ෂක මංඩලය ඉවත් කොට දමා රනිල් නව සභාපති ලෙසට මුදල් අමාත්‍යංශයේ අන්දර ද අධ්‍යක්ෂක මංඩලය ලෙසට කීරගල, දිනේෂ් විදාන පතිරණ ලියන ගේ,දිසානායක,චතුර මොහොට්ටි ගෙදර ,යන අයවළුන් පත් කොට තිබේ. 

ඊට පසු දිනම ටෙලිකොම් ආයතනය ඩයලොග් හා අනිකුත් ආයතනවලට දමා තිබු නඩුව ඉවත් කොට ගෙන ඇත. 

මෙයින් රටේ ජනතාවට අයත් ඩොලර් මිලියන ගානක සංඛ්‍යාටහ අහිමි වී රජයට ඇමමරිකානු ඩොලර් මිලියන් ගානක පාඩුවක් සිදුව ඇත.

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා