සලිදු හා හරක් කටා රිමාන්ඩ්



 මැඩගස්කර් සිට මෙරටට රැගෙන පැමිණි හරක්කටා හා සලිදු යන දෙදෙනාව රදවා ගැනීමේ නියෝග මත වසරකට ආසන්න කාලයක් ආරාධ අරික්ෂණ දෙපාර්තමේන්තුව තුල රදවා තබාගෙන දීර්ඝව ප්‍රශ්න කොට ඇත. 

ඒත් ඔවුන් තුලින් ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන එන ජාලය මැඩලීමට පොලිසිය අසමත්ව ඇත. එසේම පාතාලේ හා අනිකුත් සංවිධාත්මක ඇපරාධ කිසිවක් මැඩලීමට මෙතෙක් ඔලිසියට හැකියාවක් ලැබී නැත. 

ඒ නිසම අද සලිදු නැමතති ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරු පානදුර අධිකරණයටත් හරක් කටා කොළැඹ  ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයටත් ඉදිරිපත් කලේය. 

ඒ අනුව දෙදෙනාම රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ. මෙයින් පෙනියන්නේ ලංකාවේ මුදල් වියදම් කොට රැගෙන පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමබන්ධව සිදුකල විමර්ෂණැයන් ඉතාම සුළුවෙන් සිදු කල ඒවා බවයි,

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා