රනිල් ගේ බෝම්බය මෛත්‍රි අත අරී

 



තමා පාස්කු ප්‍රහාරය පිලිබදව හා එම ප්‍රහාරය අල ගිය මුල ගිය සියල්ලම දන්නා බව ඊයේ මහනුවදී හිටපු ජනාධිපති හෙලිකලේය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ජනාධිපති ධුරය ධරන කාලයේදි 2019 අප්‍රේල් මස 21 වන පාස්කු දින මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයක් ර්ස්ස විය. එදා රටේ සේනාධිනායක ලෙසත් මෛත්‍රිපාල තම රාජකාරිය හිතාමතාම පැහැර හැරීමක් හා කිසිදු පුද්ගලයෙකු අත් අඩන්ගුවට ගැනීමට ඉඩ දුන්නේ නැත.

 මෛත්‍රි ජනාපති වරයාවසර 05 යන තුරුත් කිසිවකු අත් අඩංගුවට ගැනීමට හෝ ඔවුන් ගේ කිසිත් හෙලි කර ගැනීමට නොහැකිවිය.කෙසේ වුවත් මෛත්‍රිපාල ජනාධිපතිබ් සමයේ අත් අඩංගුවට ගත පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් මිස වෙනත් කිසිවෙක් අත් අඩංගුවට ගෙන නොමැත.


Comments

Popular posts from this blog

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

රෙදි ඉල්ලේ සන්ධානය මරු

සිරගෙදර බොසාලා ගැන අපේ හෙළිදරව්ව