ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුලා විජේසුන්දර තමන් ජාතක කළ අම්මා අප්පාටද නිග්‍රහ කළ ලුම්පන් ගැහැණු පරාණයකි
- Get link
- X
- Other Apps
- ජනපති රනිල් වික්‍රමසිංහ විසින් නිර්දේශ කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක වංගුවක් ගසා අනුමත කරන ලද පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් ගේ පත්වීම නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විට තීන්දු කර තිබේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජය නියෝජනය කරන සාමාජිකයන් තුන් දෙනෙකි.ඒ එක් අයෙක් ආචාර්ය ප්‍රතාප් රාමනුජන්ය. අනෙක් දෙදෙනා වන්නේ ආචාර්ය දිනේෂා සමරරත්න හා වෛද්‍ය අනුලා විජේසුන්දරය.මෙම සිවිල් සාමාජිකයන් තිදෙනා හැරුන විට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කරන අනෙක් සාමාජිකයන් තිදෙනා දේශපාලන පක්ෂ නියෝජනය කරන්නන් වේ.මෙහිදී සිවිල් සමාජය නියෝජනය කරන්නන් මේ සභාවට පත් කරන්නේ දේශපාලනික අරමුනක් නොමැතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙතින් ඉටු කෙරෙන රාජකාරිය ස්වාධීනව ඉටු කිරීම සදහාය.ඔවුන් නියෝජනය කරන්නේ මේ රටෙි පුරවැසියන්ය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීන්දු තීරණ ගැනීමේදී සිවිල් සමාජ සාමාජිකයන් දැඩි අවධානය යොමු කළ යුතු වන්නේ මහජනතාවගේ ශුභ සිද්ධිය හා පුරවැසි අයිතිවාසිකම්ය.දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති වරයා ලෙස පත් කළ යුතු බවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට ජනපතිවරයා විසින් නිර්දේශ කළ අවස්ථාවේ ඔහුගේ මෙලේච්ඡ පැටිකිරිය දේශපාලන පක්ෂ නියෝජිතයන්ට වැදගැම්මක් නැත.ඒ ඔවුන් ඒ ඒ දේශපාලන පක්ෂය විසින් මෙහෙයවන නිසාය. දේශබන්දු තෙන්නකෝන් මෙරට ව්‍යවස්ථාපිත මූලික අයිතිවාසිකම් ඉතා බරපතල ආකාරයට උල්ලංඝනය කළ බවට ඒ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණි.ඔහු විසින් වද හිංසාවට ලක් කර තිබුණේ මේ රටේ පුරවැසියෙකි.පොලිස් අත් අඩංගුවට ගෙන සිටි ඒ පුරවැසියා නිරුවත් කර ලිගේන්ද්‍රියේ සිද්ධාලේප ගාන්ටද දේශබන්දු තෙන්නකෝන් නියෝග කර තිබුණි.එය ඉතා සැහැල්ලු ලෙස සැළකිය හැකි මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙස සැළකිය නොහැකිය.ක්‍රෑර සැළකීමකි.මෙවැනි පුද්ගලයකු මෙරට පොලිස් පති පත් කළ හොත් පොලිස්පති ධුරයේ අභිමානවත් පෞරෂයට සිදු වන හානිය කවර ආකාරයේද යන්න ගැන ව්‍යවස්ථා දායක සභාවේ සිවිල් සාමාජිකයන් විසින් බරපතල ලෙස අවධානයට ගත යුතුව තිබුණි.දේශබන්දු තෙන්නකෝන්ගේ නම පොලිස්පති වශයෙන් පත් කිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සාකච්ඡාවට ගැනීමෙන් අනතුරුව පැවැති ඡන්ද විමසිමේදී පතෝල වැටකොලු න්‍යායෙන් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැලකී තිබේ .එහෙත් විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර දේශබන්දු තෙන්නකෝන් මෙරට පොලිස්පති විය යුතු බවට ඡන්දය ලබා දී ඇත.අනුලා විජේසුන්දර වෘත්තීයෙන් වෛද්‍යවරියකි.ක්‍රෑර වද හිංසාව යනු කුමක්ද යන්න ඇයට අළුතෙන් ඉගෙන ගත යුතු විශේෂිතයක්ද නොවේ.වෛද්‍යවරියක ලෙස ඇය විසින් අනුගමනය කළ යුතු ආචාරධර්ම පද්ධතිය පිළිබඳවවත් මෙහිදී ඇය අවධානය යොමු කර නැති බව පැහැදිලිය.සිවිල් සමාජ ක්‍රියාකාරිකාවක ලෙස ව්‍යවස්ථා දායක සභාවට පත් වූ ඇය තම සහෝදර පුරවැසියෙකුටදේශබන්දු තෙන්නකෝන් විසින් සිඳු කර තිබූ ක්‍රෑර අමානුෂික වද හිංසාව තඹ දොයිතුවකට මායිම් කර නැත.ඇයට කල්පනාව වී තිබුණේ රනිල් වික්‍රමසිංහ ගේ හිත සැනසීම පමණක් බව සිතා ගත හැකිය.පාදඩ දේශපාලඥයන් අතරත් සිවිල් සමාජ ක්‍රියාකාරිණියක ලෙස පෙනී සිටින මේ ගැහැණියගේත් කිසිම වෙනසක් නැත.එහෙත් පාදඩ දේශපාලඥයන් මේ නොසන්ඩාල ගැහැණියට වඩා නම්බුකාරය.ඒ ඔවුන්ගේ ලුම්පන් පාදඩ බව සමාජයට දැන හඳුනාගන්නට උපමා අටුවා ටිකා අළුතෙන් හැදෑරීමට අවශ්‍ය නොවන නිසාය.ඒ ඒ දේශපාලන සත්වයාගේ නම කළ පමණින් සතාගේ කෙරුවාව කෙසේදැයි කියන්නට තරමේ සමාජය හොඳින් දැනුවත්ය. සිවිල් සමාජ සිල් රෙද්ද හැඳ නම්බුකාර වැදගත් කමක් සමාජය තුළ පෙන්වන මෙවැනි කාන්තාවන් ගැන සමාජය සිතන්නේ ඉතා ගෞරවාන්විතය.එහෙත් අනුලා විජේසුන්දර යනු එසේ නම්බුකාරකමක් ඇති කාන්තාවක නොවන බව තහවුරු කර තිබේ. සැබැවින්ම අනුලා විජේසුන්දරට වඩා පිටකොටුවේ බෝ ගහ යට රෙද්ද උස්සන ගණිකාවන් ගේ කෙරුවාව වැදගත්ය.ඒ ගණිකාවන් එම වෘත්තියට නැඹුරු වී ඇත්තේ බඩ වියත රැක ගන්නටය.එහෙත් අනුලා විජේසුන්දරලා වැන්නන් සිය වෘත්තීමය නම්බුකාර ජීවිතය දෙකයි පනහේ පාදඩ දේශපාලඥයන්ට පාවා දෙන්නේ ආණ්ඩුවේ ඉහල තනතුරක් ලබා ගන්නටය.එසේත් නැතිනම් තමන් ජාතක කළ දරුවෙකුට විදේශ ශිෂ්‍යත්වයක් ලබා ගැනීමටය.මෙවැනි නොසන්ඩාල ගැහැණුන් මේ මහ පොළවට ජාතක කළ තම දෙමව්පියන්ට පවා සිඳු කරන්නේ නිග්‍රහයකි.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment