රටේ ජනතාව බඩගින්නේ වැලපෙද්දී බටලන්දේ මිනී මස් කඩ කාරයා පෙරහැර චූන් ගනී - වියදම් කෝටි 19 ක්
.jpg)
ජනාධිපති රනිල් රාජපක්ෂ නොහොත් බටලන්දේ මස් කඩ කාරයාට ඇත්තේ අමුතුම මේනියාවකි.රටේ ජනතාව දහදුක් විඳිද්දී මිලියන ගානක් වැය කර නිදහස් පෙළපාලියේ මෝඩ පාට් දැමූ මේ උන්දෑ 75 වන නිදහස් දිනය වෙනුවෙන් යැයි ප්‍රකාශ කරමින් සංවිධානය කරන ලද ජනරජ පෙරහැර හෙට මහනුවරදී පැවැත්වීමට අපේක්ෂිතය. මෙම පෙරහැර දළදා මාලිගාවේ ඇසල පෙරහැර අවසන් රන්දෝලී පෙරහැර සේම පැවැත්වීමට ජනපති රනිල් රාජපක්ෂ පෙරහැර කමිටුවට නියෝග කර ඇතැයි වාර්තා වේ.ඒ අනුව එම උත්කර්ෂවත් පෙරහැර හෙට සවස 6 ට දළදා මාලිගයෙන් ඇරඹෙන අතර එහිදී දළදා කරඬුව වෙනුවට ජනරජ ලාංඡනය ගෙන යාමට නියමිතය. උඩරට පහතරට නර්තන කණ්ඩායම් හේවිසි හොරණෑ සහිතව අලි ඇතුන් 60 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම උත්කර්ෂවත් පෙරහැර වීදි සංචාරය කිරීමට සැළසුම් කර ඇත.පෙරහැර සංවිධානය සඳහා කෝටි අටකට අධික මූලික වියදමක් ඇස්තමේන්තු කර ඇත. එම මුදල් ප්‍රමාණය අමාත්‍යංශ මට්ටමින් සහ දළදා මාලිගයේ පෙරහැර භාරයෙන් ලබා ගැනීමටද නියමිතය.මේ වන විටත් රජයේ සියලු මැති ඇමතිවරුන් අමාත්‍යංශ ලේකම්වරුන් රජයේ වියදමින් හා රජයේ වාහන වලින් මහනුවර වෙත පැමිණ සිටී. මෙම ප්‍රභූ කණ්ඩායම් වලට මහ...