රෝහලවල බෙහෙත් නෑ . එත් ඇමති කෙහෙලිය ගේ කොමිස් ගැහිල්ලට බාල එකම ඖෂධය දෙතුන් වතාවක් ගෙනල්ලා



මේ වනවිට කිසිම දිනයක නොවු විරු ගැහිල්ලක් ගහමින් සිටින සෞඛ්‍ය ඇමති කෙහෙලිය රබුක්වැල්ල තමාට හිතවත් හෙන්ච්යියලා කීපදෙනෙක් හරහා ඉන්දියාවේ නිෂ්පාදිත ඉතාම බාල ඖෂධ විශාල ප්‍රමානයක් මෙරටට ආනයනය කොට ඇත. ඒවා මෙරට ඖෂධ පනතට අනුව රටේ තිබිය යුතුම ඉතාම අත්‍යවශය වර්ග 643 න් ඉතාම සුළු ප්‍රමානයකි. ඒත් ගෙනවා ඇති ඖෂධ මේරටට ගෙන්වා ඇත්තේත් තමාට කොමිස් ගසා ගැනීමට ඇති මෙම පියුරොක්සෙවන් වැනි ඖෂධ යන්ය. මේ පිලිබදව ඇ.ඩොලර් මිලියන 3.7 ගසා කා ඇති බව දැන් පවත්වන විමර්ෂණයතුලින් හෙලිවී ඇත. ර්ගමාගේ මල්ලි ගේ දුවගේ ස්වාමියා මෙරට ඖෂධ මාෆියාවේ පුරෝගාමියෙකු වී තිබේ. මේ පිලිබදව් අල්ලස් දුෂණ විමර්ෂණ කොමිසම ජනාධිපති නියමයෙන් විමර්ෂණයක් මේ වනවිට ආරම්භ කොට ඇති බව ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් විසින් අපට හෙලිකලේය. කෙහෙලිය රබුක්වැල්ල ගේ නිවස පසුදා ගිනිතබා තිබුණි. ඒත් වෛද්‍යවරු පවසන්නේ දැන් කෙහෙලියට ගිනිතබා විනාශ වු නිවසමෙන් තුන් ගුණයක් වටිනා නිවසක් ඉදිකිරීමට සල්ලි හොයා ඇති බව පවසයි. අමාත්‍යංශ ලේකම් ච්න්ද්‍ර ගුප්තට මීළඟ රජයක් යටතේ වැලිකඩ යාමට සිදුවන බ්ව නම් අපි කැට තබා කියන්නෙමු.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්