හෙට රනිල් රාජපක්ෂට ⁣එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එ්මේ සැලසුමක් ගැන ආරංචි පැතිරේ

 


හෙට දවසේ හිරු පෑයූ පසු මෙරට දේශපාලන ⁣වෙනසක් ඇති විය හැකි බව දේශපාලඥයන් ගනනාවක් ලංකා දවස හා සම්බන්ධ වෙමින් ප්‍රකාශ කරන ලදී.මේ වන විට කමාන්ඩෝ රෙජිමෙන්තුව ,විශේෂ බලකාය හා එස්ටීඑෆ් බලකායන්ට අනුයක්ත සෙබළුන් විසින් ජනපති රනිල් රාජපක්ෂගේ ⁣නිවස අසල ආරක්ෂක වලල්ලක් දමා ඇති බව වාර්තා වේ.

හෙට පාර්ලිමේන්තු සභා රැස්වීමේදී ජනපති රනිල් රාජපක්ෂට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන සැළසුමක් ඇතැයිද අප හට වාර්තා වී තිබේ.එය බැඳුම්කර වංචාව ඇතුළු චෝදනා ගනනකින් සමන්විත බව පැවැසේ
 
එය එසේ වන්නේ නම්   රනිල් රාජපක්ෂට අපට ලියන්නට ඇත්තේ උඩ යන වේගයෙන්ම කවදා හෝ බිමට වැටෙන්නට සිදු ⁣වෙන බව සිතුවේ නම්  මෙහෙම කරදරයක් වූවද අඩුම ගානේ හිතේ අමාරුවක් නැතුව ඉන්ට  තිබුණා කියලාය.
 
එහෙත් මේ වන විට වෙත ලැබෙන තොරතුරු විවිධාකාරය.ඒවයේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව කිසිම තහවුරු කිරීමක් කරන්නට නොහැකිය.එහෙත් මෙරට දේශපාලනයේ කවර හෝ හෙයියම්මාරුවක් සිද්ධ වෙන බව නම් කිව යුතුමය.හෙට දිනයට ඇත්තේ තව පැය ගනනකි.එතෙක් ඉවසන්නට අපට සිඳු වී තිබේ.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්