මරුවා සමඟ වාසේ - සියළු රෝහල් වල ඉතාම බාල ඖෂධ බඩේ කැක්කුමට බෙහෙත් ගන්න පේරාදෙණිය රෝහලට ගිය 21 හැවිරිදි තරුණිය පෙට්ටියෙන් ගෙදර එයි



 ඇමතිවරයා ගේ සොහොයුරාගේ දියණිය ගේ පුරුෂයා විසින් ඉතාම බාල  ඖෂධ ගෙන්වා ඇති බව අපි පසු ගිය සති ගනනාවකට පෙර  රටේ ජනතාවට ඉතාම වගකීමෙන් හෙලිකලෙමු.

 ඒ වනවිටත් ප්‍රමිතියෙන් ඉතාම අඩු මුදලකට ඉන්දියාවෙන් හා පාකිස්තානයේ නිවාස තුල නිෂ්පාදනය කරනු ලබන බාල ඖෂධ ඉතාම අඩු මුදලට මිලට ගෙන සෞඛ්‍ය ඇමති කෙහෙලිය ගේ ඥාතීන් එවා මෙරටට ගෙනවිත් ඉතාම අධික මිලකට විකුණනු ලබන බව වෛද්‍යවරු පවා චෝදනාකලේය.

තම දියණිය ගේ බඩේ කැක්කුමකට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය රෝහලට රැගෙන ගිය අවුරුදු 21 ක් වු කඩුගන්නාව,පොත්තපිටිය පදිංචිචමුදි සන්දීපනී මධුෂිකා ජයරත්න නැමති තරණිය මේ වනවිට මිය ගොස් තිබේ. එවනි අවාසනාවන්ත තත්වයකට ඖෂධ ජාවරම් පත්ව තිබියදි ඇමති කෙහෙලිය ත්ව දුරටත් ඇමතිකමේ සිටීම විලි ලැජ්ජහවකි. එසේම මේවනි මිනිමරුවන්ට එරෙහිව රටේ ජනතාව හඩ නැගිය යුතුය.

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා