ක්‍රිඩා ඇමති බිරිය ගේ රථය ස්ටාට් කරන රිස්වි සරූක් ගේ උවමනාවට මෝටර් රථ මව් සංගමය විසුරවයි

 


දේශපාලන බුවල්ලාට හසුව තිබෙන මෙරට පැරණිතම මෝටර් රථ මවුසංගමය පසුගියදා  විසුරවා  ඇත්තේ ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහගේ බිරියව සතුටු කිරීමට බව අද හෙලිවී ඇත. 

මෙරට මෝටර් රථ ක්‍රිඩා  ධාවකයනගේ සංගම් 10 න් 09 ක්ම මේ මවු සංගමය විසිරවීමට තම දැඩි විරෝධය පා තිබිය දීය.

 රිස්මින් සරූක් නැමති පල් හොරෙකු නැවත මෝර් රථ සංගමය ක්‍රියාත්මක කිරීමට රෝෂාන් රණසිංහගේ අඹුව සුදානම් වෙන බවත්, ඉන් යහමින් මඩිය තර කර ගැනීම එකායන  අරමුණ බවත් , ලංකාවේ නමගිය මෝටර් රථ ධාවන ක්‍රිඩකයන් පවසයි. 

 තම මවු සංගමය විසුරවා හැරීම පිලිබදව් දැඩි විරෝධය පලකරන අනිකුත් මෝටර් රථ ධාවන ක්‍රිඩකයන් ඊට අධිකරණමය ක්‍රියාවලියකට අවතීරණය වී තිබේ.

 ඇමති ගේ අතුරු කොමිටුවක් ලෙසට තවත් පල් හොරුන් කණ්ඩායමක් වු අස්වර් හමීන් ගේ සභාපතිත්වයෙන් පුබුදු වික්‍රම ,හා   මහේෂ් ගම්මන්පිල්ලව ද  සමඟ තවත් එක් අයෙක් පත් කොට තිබේ.

Comments

  1. Please correct the details. These are wrong.
    The new interim president is Mr.Mahesh Gammanpila. And the name is Rizmin Razik(Not rizmin sarook). Mr. Ashhar Hameem has been the legally elected SLAS president of the SLAS since 2020.

    ReplyDelete
  2. Please correct the details. Some of the your details wrong regarding Motor Sports Governing Board - SLAS. Minister appointed
    Interim board President is Mr. Mahesh Gammanpila and Treasurer Pubudu Wickrama.
    Name of the rog is Rizmin Razik and Not rizmin sarook who dealt with Sports Minister and his wife. Nothing to do with Mr. Ashhar Hameem and he has been the legally elected SLAS president since 2020 upto 2023.08.09 and now Mr. Ashhar Hameen is not in the present interim board. PLEASE CORRECT THUS AS SOON AS POSSIBLE

    ReplyDelete
  3. කරුණාකර විස්තර නිවැරදි කරන්න. මෝටර් රථ ක්‍රීඩා පාලක මණ්ඩලය සම්බන්ධයෙන් ඔබගේ සමහර තොරතුරු වැරදියි - SLAS. ඇමති පත් කළ අතුරු පාලක මණ්ඩලයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා සහ භාණ්ඩාගාරික පුබුදු වික්‍රම මහතාය.

    ඔබගේ පුවතෙහි පල කර ඇති පරිදි ක්‍රිඩා ඇමති සහ ඔහුගේ බිරිඳ සමඟ ගනුදෙනු කළ පුද්ගලයාගේ නම රිස්මින් රාසික් වන අතර රිස්මින් සරුක් නොවේ.
    මෙම අතුරු පාලක කමිටුව සමග අෂ්හර් හමීම් මහතා කිසිදු සම්බන්ධයක් නොමැති අතර ඔහු 2020 සිට 2023.08.09 දක්වා නීත්‍යානුකූලව තේරී පත් වූ SLAS සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර දැන් Ashhar Hameem මහතා වත්මන් අතුරු පාලක මණ්ඩලයේ නොමැත. කරුණාකර හැකි ඉක්මනින් නිවැරදි කරන්න.

    ගැසට් නිවේදනය http://documents.gov.lk/files/egz/2023/8/2344-22_S.pdf

    ReplyDelete
  4. අෂ්හර් හමීම් මහතා 2020 වසරේ සිට SLAS සභාපතිත්වය දරන, වසර 25කට අධික කාළයක් ලංකාවේ motorsport ක්‌ෂේත්‍රයේ ඉහලින් රැඳුණු වැදගත් පිළිගත් පුද්ගලයෙක්.
    බොරු මඩ ප්‍රහාර එල්ල කිරීමෙන් වළකින්න.

    ReplyDelete
  5. I endorse the president. Ashar Hameem doing an excellent job for last 25 years and it’s very unfair to withdraw the board without any valid reason
    No sports should have any political influences for future endeavors to supressrd

    ReplyDelete
    Replies
    1. May be you dont know about him. He is the best person to get politician involved in motor sports. He always promoting him self everywhere. He thinks he is the only one who knows motor sports. He and his team didnt given the chance the new clubs to come into slas. Hon. Minister taken the correct decision to send them out.

      Delete
  6. හොරා Rizmin Razik නොව Rizvi Farouk ලෙස නිවැරදි විය යුතුය. සුභානිටයි වික්‍රමසිංහටයි හොරා කන්න උදව් කරේ එයා.

    ReplyDelete
  7. A set of rougues have been thrown out after caught robbing at Foxhill and robbing millions rupees spending for cases loosing with bad judgment.
    Wait and see when inquiry is made many go to jail

    ReplyDelete
  8. Well done Hon Minister

    ReplyDelete
  9. Risvi sarook nemei eyage nama Risvi Faruk eya hoda start karanawa

    ReplyDelete
  10. අෂ්ශර් හමීම් යනු පල් හොරෙකි. තමාගේ පුද්ගලික ප්‍රශ්න වලට පලිගැනීම් සදහා ශ්‍රී ලාංකික මොටර් රථ ක්‍රීඩාව යොදා ගනිමින් පසුගිය වසර කිහිපය ඇතුලත ක්‍රීඩාව වල පල්ලට ඇද දමා ඇත.
    SLAS එකට එන ලිපි සියල්ල සභා ගත නොකර ඒවා සගවා ගනී. සියලුම ක්‍රීඩා සමාජයන් නොමග යවා වැරදි තීරන ගනීමින් තමාගේ පුද්ගලික තරහ මිරිමහ ගනී.
    ක්‍රීඩා අමාත්‍යවරයා මෙම විධානය දෙන්න ඇත්තේ අශ්වර් හමීම්ගේ හා ඔහුගේ හොර මගඩි සහචරයන්ගේ තිබෙන අදූර දර්ශි ක්‍රියා පිලිවෙත නිසා විය යුතුය.

    ReplyDelete
  11. This is the only federation in the world where parents are in the controlling body for the sake of their children. Bloody shame on the regime that controlled it thus far, as they screwed up racing in Sri Lanka. Decades ago we we looked upon but now we are laughed at. Bloody good that these lethargic power hungry rogues were put out.

    ReplyDelete
  12. අෂ්ශර් හමීම් තමාගේ පටු අරමුණු මුදුන් පමුනුවා ගැනීමට Royal Automobile Club Asia එක බිල්ලට දී ඇත. එය SLAS. එකට් බදවා ගැනීමට හැකියාව තිබුනද මොකක් හෝ හේතුවක් කියා එය අවුරැදු 3ක් පමන ප්‍රමාද කරන ලදි. පසුව ජනාදිපති නීතීක්ඤවරැන් 7 කුගෙන් සමන්විතවු කමිටුවකින් ලබාදුන් තීන්දුවද දශමයකට මායින් නොකර SLAS එකෙන් සගවා සිටීම නිසා අද වනවිට මුලු SLAS එකටම ගෙදර යෑමට සිදුව ඇත.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

මහනුවර පොලිස් ⁣ලොක්කාට ලංකා දවසෙන් මල් මිටක්

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ