පොහොට්ටුව පරවෙයි

 


පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමකට එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ධුර ලබා දීමට කටයුතු කරමින් පවතින බව වාර්තා වේ.ඒ අනුව මහනුවර,ගාල්ල,
මාතර,කුරුණෑගල,පුත්තලම,කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක පොදු ජන පෙරමුණෙන් පාර්ලිමේන්තුව  නියෝජනය කරන දේශපාලඥයන් ගණනාවක් ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් හෝ එම පක්ෂය ප්‍රධානත්වයෙන් සංවිධානය කරන සන්ධානයකින් තරග කිරීමට  අපේක්ෂිතය.

ජනපතිවරයා සමග පැවැති සාකච්ඡාවකින් පසුව එම කණ්ඩායම මේ එකඟතාවට පැමිණි බවද අනාවරණය වේ.මේ කණ්ඩායමට අයත් පිරිස පොදුජන පෙරමුණ මගින් කැඳවන රැස්වීම් පවා මග හරිමින් සිටින බවටද දැනගැන්ම⁣ට තිබේ.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්