රංඟජීව නම් මිනීමරු පිස්සා බැඳ දමනු

 


මිනීමරු රංඟජීව නම් ගෝත්‍රික පොලිස්කාරයා ලංකා දවසේ කර්තෘ මණ්ඩලයේ අජිත් ධර්මපාල සහෝදරයාට මුහුණු පොත තුළ පෝස්ටුවකින් මරණීය තර්ජනය කර තිබේ.මේ මෙලෙච්ඡ පාදඩයා අපට මහ ලොකු වීරයෙක් නොවේ.එහෙත් මේ වන විටත් පොලිස් සේවාවේ නිරත පොලිස් නිලධාරියකු වන  මෙලේච්ඡ රංඟජීව නම් තිරිසනා  බ්‍රිතාන්‍ය පුරවැසියකු වන අජිත් ධර්මපාල සහෝදරයාට මරණීය තර්ජන කිරීම සුළුවෙන් තැකිය නොහැකිය.එසේම මේ තිරිසනාගේ මරණීය තර්ජනයෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව සංචාරය සඳහා අනාරක්ෂිත රටක් බවය.මේ රට මෙලෙච්ඡයන් ජීවත්වන රටක් බවට ජාත්‍යන්තරය තුළ ප්‍රචාරය වෙමින් තිබූ අදහස තුනී වෙමින් පවතින වටපිටාවක රංගජීව නම් තිරිසන් මෙලෙච්ඡයාගේ ප්‍රකාශය බරපතල අපරාදමය වරදක් බව රජය වටහා ගත යුතුය.එහිදී ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා විසින් තේරුම් ගත යුත්තේ මෙවැනි නූගත් මෙලේච්ඡයන් තව දුරටත්  හුරතල් කරනවාද නීතිය ක්‍රියාත්මක කරනවාද යන්නය.

මෙරට හොරොයින් මර්ධනයේ වීරයා ලෙස තමන් විසින්ම හදුන්වා ගන්නා මේ ගෝතයා තෝරාගත්  පාතාල හොරොයින් ජාවාරම්කරුවන් කිහිප දෙනෙක් සමග සම්බන්ධතා පවත්වා ගෙන යන කාඩයෙකි.පසුගියදා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු ගෙන් ශිරාන් බාසික්ට තර්ජනය කර මුදල් ඉල්ලා සිටි මේ තිරිසනා  එම මුදල් නොදීම නිසා ශිරාන් බාසික්ගේ මස්සිනා අත්  අඩංගුවට ගන්නා ලදී.මේ තිරිසනාගේ රාජකාරිය එහෙමය.වැලිකඩ සිරකරුවන් පවා ඝාතනය කරන ලද මේ තිරිසන් සත්වයා මානසික ආබාධිතයෙකි.
වැලිකඩ මිනිස් ඝාතනයට බන්ධනාගාර ගතව සිටින විට මොහු අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවක තමන්ට මානසික රෝගයක් ඇති බවට සඳහන් කර තිබේ.කෙසේ වෙතත් මොහුගේ කෙරුවාවෙන්ද අනාවරණය වන්නේ මොහු පොලිස් දෙපාර්තමේන්තුව තුළ සේවයේ රඳවා නොගත යුතු සාහසික අපරාධ කාරයකු බවය.

මේ වන විට මොහු වි⁣ශේෂ කාර්ය බලකායට අනුයුක්ත කර ඇති බව පැවසේ.විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරී ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරද ⁣⁣සාහසික අපරාධ කරුවෙකි.පාතාල මත් ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවතින හා ගණුදෙනු කරන්නෙකි.මොවුන් දෙදෙනාම නිල ඇඳුමට වසන් වූ බරපතල ගණයේ අපරාධ කරුවන්ය.රංගජීව මානසික ආබාධිත තිරිසන් මෙලේච්ඡයා විශේෂ කාර්ය බලකායට අනුයුක්ත කිරීම ගැන එහි විනය ගරුක නිළධාරීන් බොහෝ⁣ දෙනෙකු සිටින්නේ බලවත් කළකිරීමෙනි.
රංඟ ජීව තිරිසනා අත් අඩංගුවේ සිටි මදූෂ් ඝාතනය කළ බවට සාක්ෂි තිබේ.මදූෂ් ඝාතනය කරන්නේද කොස්ගොඩ සුජීවගේ කොන්ත්‍රාතුවකටය.
මදූෂ් ඝාතනය ගැන මෙතෙක් පොලිස් පරීක්ෂණ සිදු නොවීම නිසා මේ පාදඩ තිරිසනා තවමත් මිනිස් ලෙයට ඉව අල්ලමින් සිටී.

රංගජීව තිරිස⁣නා ජාතක වී ඇත්තේ මිනිස් පියෙකුට දාව නොවන බව තහවුරුය.
ඒ තරමට මොහුගේ ක්‍රියාකළාපය නින්දිතය.කැතය.අශීලාචාරය.මේ තිරිසනා බැඳ නොදැමුවහොත් පොලිස්පති වරයාට ජාත්‍යන්තරය තුළ වග උත්තර බැඳීම⁣ට සිද්ධ වෙන බව නම් සහතිකය. 
අපගේ කර්තෘ මණ්ඩලයේ අජිත් ධර්මපාල වෙත මේ තිරිසන් කාලකන්නි නොසන්ඩාලයා කර ඇති තර්ජනය ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේත් ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස සහෝදරයාගේත් ඉක්මන් අවධානය යොමු වෙනු ඇතැයි අපි සිතමු.කෙසේ වෙතත් අපි එම තර්ජනය පිළිබඳව ජිනීවා මානව හිමිකමි කොමසම වෙතත් බ්‍රිතාන්‍ය පොලීසියටත් පැමිණිලි කරමු.එම තර්ජනය තුළ පැහැදිලිව දකින්නට ඇත්තේ මේ පාදඩ මෙලේච්ඡයා පුනුරුත්ථාපනය කළ යුතු මානසික ආබාධිතයකු බවය.දියුණු සමාජයක මෙවැනි තිරිසනුන් පොලිස් නිළධාරීන් ලෙස සේවයේ තබා ගැනීමද සමාජය කම්පනය⁣ට ලක් වෙන කාරණයකි.
මොහු ගේ සාහසික කෙරුවාව ගැන හා මොහු පාතාල ජාවාරම් කරුවන් සමග සිදු කරන ගනුදෙනු ගැන සාක්ෂි පොලීසියේ ඇතැම් නිළධාරීන් සතුව පවතී.මේ සාහසික තිරිසනා අජිත් ධර්මපාල වෙත තර්ජනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ කාලයේ පැවැති අමානුෂික මෙලේච්ඡ අධිකාරී බලය තවමත් තමන් සතු බව විදහා පෙන්වමිනි.ඉන් ඔහු තහවුරු කරන්නේ  අනුර කුමාර දිසානායක ඇතුළු ජාජබ නායකයන් දේශපාලන නපුංසකයන් බවද යන්නදැයි අපට සැකයක් මතුවේ.

එසේම රංගජීව නම් තිරිසන් මෙලෙච්ඡ මානසික ආබාධිතයාට අපට කියන්නට ඇත්තේ උඹ වැනි කාලකන්නියන් අප අනන්තවත් දැක ඇති බවත් උඹගේ ලාමක ටිංටිං තර්ජණය තුළ අපට හැගෙන්නේ උඹට ඉතා ඉක්මනින් මානසික ප්‍රතිකාර ලබා දිය යුතු බවත් පමණය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්