Posts

කෙහෙලිය රඹුක්වැල්ල සීයා වෙතටය.......

Image
  ආදරණීය කෙහෙළිය සීයේ, මං සීයා ටීවී එකෙන් ඒ දවස්වල දැකලා තියෙනවාය.මට සීයාගේ රැවුල තවමත් මතකය.මට ඇස් වාට්ටුවේදී විද්ද බේත නිසා මගේ ඇස්  දෙකම පේන්නෙ නැතුව ගියාය.මට දැන් කිසිම දෙයක් පේන්නේ නෑය.මට දැන් ටීවී එක බලන්න බැරිය.සමහර වෙලාවට ටීවී එකේ ප්‍රවෘත්ති යන කොට සීයා⁣ ගේ කට හඬ නම් මට ඇහෙනවාය.මට ඇස් වාට්ටුවෙදි විද්ද බේත නිසා මගේ ඇස් දෙක පේන්නෙ නැතුව ගියාය කියලා  තාත්තා ටීවී එකේ කිය කිය අඬන හැටි මං අහගෙන හිටියේ හරිම දුකෙන්ය. අපේ තාත්තා එහෙම අඬනවා සීයාට ඇහුනේ නැද්ද.මං ලොකුවුනාම දොස්තර මහත්තයෙක් වෙන්න ආසාවෙන් හිටියේ.කාර් එකක් අරගෙන බුරූම් ගාලා එලවන්නත් ආසාවෙන් හිටියේ.මං ඒ දවස්වල හවසට ටීවී එකේ කාටුන් බැලුුවා.අනේ සීයෙ දැන් මට ඒව බලන්න බෑ.සූටින් මාටින් සූර පප්පා වගේ කාටුන් මට තවම මතකයි.දැන් ඒව ටීවී එකේ යන කොට මම රූපය හිතේ මවාගන්නවා.අනේ බුදු සීයේ ඇයි මට මෙහෙම කෙරුවෙ සීයෙ.    සීයා අහල තියෙනවද මේ කව් පේලිය.අපේ අම්මා ඒ කවි පේලිය ලස්සනට කියන කොට මම ඒ දවස්වල අහගෙන හිටියා. මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කිව්වා පෙනෙනවා දකිනවා කියනා              ඒවා මොන...

අඩු මිල ගනන් යටතේ සුපිරි බේත් තිබියදී වැඩි මිල ගනන් වලට බේත් ගෙන්වලා

Image
    රට පුරා බාල ඖෂධ වලින් රෝගීන් මිය යාමේ සිදු වීම් වාර්තා වෙද්දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මෙරට  ලියාපදිංචිව තිබූ ප්‍රමිතිගත ඖෂධ සමාගම් නොතකා හරිමින් ඉන්සියුලින් හා ඉන්සියුලින් අසිපේන් එන්නත් කුප්පි තොගයක්  ලියාපදිංචි නොකළ විදේශීය සමාගමකින් ගෙන්වන ලදැයි ⁣කියවෙන සිදුවීමක් වාර්තා වී තිබේ.මෙම ඖෂධ තොගය හදිසි මිලදී ගැනීම් ලෙස මිලයට ගෙන ඇති අතර එසේ මිලදී ගෙන ඇත්තේ අමතර ස්වාරක්ෂක තොගයක් වීම විශේෂ කාරණයකි. පසුගියදා ඖෂධ නියාමන අධිකාරියට ඉල්ලීමක් කර ඇති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ එම්.වයි.කේ.විල්ප්‍රඩ් දන්වා ඇත්තේ ඉන්සියුලින් කුප්පි තිස් දහසක් හා ඉන්සියුලින් අයසොපෙන් කුප්පි  12500 ක් මෙරට ලියාපදිංචි නොවූ යුක්රේන් සමාගමක් වන Indar සමාගමෙන් හදිසි මිලදී ගැනී⁣මක් ලෙස මිලදී ගැනීම⁣ට අවසර ලබා දෙන ලෙසය.මෙම සමාගම එම ඖෂධය සදහා තනි ලන්සුකරු බවත් සෞඛ්‍ය අංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුව විසින් මේ සමාගමේ  දේශීය ආනයනකරුවන Yadan පුද්ගලික සමාගම හදිසි මිලදී ගැනීම් සඳහා අනුමත කළ සමාගමක් බවත් මෙහිදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ එම්.වය...

අසංවේදී සෞඛ්‍ය ඇමති ජඩයා වහා පන්නනු

Image
  මෙරට රෝහල් පද්ධතිය ඉතා බරපතල ආකාරයෙන් බිඳ වැටෙමින් පවතින බව වාර්තා වේ.එහිදී රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් පවතින බව මෙන්ම රජයේ රෝහල් වලට ගෙන්වන ලද ඖෂධ බාල හා ගුනාත්මක බවින් අඩු ඒවා බවද අනාවරණය වී තිබේ. එපමනක්ද නොවේ.රජයේ රෝහල් පද්ධතිය සතුව තිබෙන බොහොමයක් රෝගී ප්‍රතිකාරික යන්ත්‍ර සූත්‍රද බිඳවැටෙමින් පවතී. රවි කුමුදේශ් අප වෙත ලබා දුන්  තොරතුරු අනුව මෙරට⁣ රෝහල් පද්ධතියේ තිබෙන සිටී ස්කෑන් යන්ත්‍ර 44 න් 12 ක්ද,MRI යන්ත්‍ර 13 න් 3 ක්ද,CATH LAB 14 න් 2 ක්ද ,ලිනියර් ඇක්සලේටර් 10 න් 3ක්ද ,පෙට් ස්කෑනර් 2 න් 1 ක්ද අක්‍රියවී තිබේ. මේ වන විට රෝගී ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වලට ගිය රෝගීන් කිහිප දෙනෙකු ශල්‍ය සැත්කම් වලදී ලබා  දුන් නිර්වින්දන ඖෂධ විෂ වීමෙන් මිය ⁣ගොස් ඇති අතර කුඩා දරුවෙකුගේ ඇස් අන්ධවීමක් පිළබඳවද වාර්තා වේ.නිර්වින්දන ඖෂධය විස වීම නිසා පේරාදෙණිය රෝහළෙහි මිය ගිය රෝගීන් සංඛ්‍යාව හතරකි.එසේ මිය ගිය අය අතර අවසානයට වාර්තා වූයේ අවුරුදු විසි එකක තරුණියකට එන්නත් ලබා දීමෙන් පසුව ශරීරය දම් පැහැ ගැන්වී අවසනාවන්ත ලෙස මිය ගිය බවය. මෙවැනි ඛේදජනක හා අවාසනාවන්ත වටපිටාවක් රජයේ ර...

මරුවා සමඟ වාසේ - සියළු රෝහල් වල ඉතාම බාල ඖෂධ බඩේ කැක්කුමට බෙහෙත් ගන්න පේරාදෙණිය රෝහලට ගිය 21 හැවිරිදි තරුණිය පෙට්ටියෙන් ගෙදර එයි

Image
 ඇමතිවරයා ගේ සොහොයුරාගේ දියණිය ගේ පුරුෂයා විසින් ඉතාම බාල  ඖෂධ ගෙන්වා ඇති බව අපි පසු ගිය සති ගනනාවකට පෙර  රටේ ජනතාවට ඉතාම වගකීමෙන් හෙලිකලෙමු.   ඒ වනවිටත් ප්‍රමිතියෙන් ඉතාම අඩු මුදලකට ඉන්දියාවෙන් හා පාකිස්තානයේ නිවාස තුල නිෂ්පාදනය කරනු ලබන බාල ඖෂධ ඉතාම අඩු මුදලට මිලට ගෙන සෞඛ්‍ය ඇමති කෙහෙලිය ගේ ඥාතීන් එවා මෙරටට ගෙනවිත් ඉතාම අධික මිලකට විකුණනු ලබන බව වෛද්‍යවරු පවා චෝදනාකලේය. තම දියණිය ගේ බඩේ කැක්කුමකට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය රෝහලට රැගෙන ගිය අවුරුදු 21 ක් වු කඩුගන්නාව,පොත්තපිටිය පදිංචිචමුදි සන්දීපනී මධුෂිකා ජයරත්න නැමති තරණිය මේ වනවිට මිය ගොස් තිබේ. එවනි අවාසනාවන්ත තත්වයකට ඖෂධ ජාවරම් පත්ව තිබියදි ඇමති කෙහෙලිය ත්ව දුරටත් ඇමතිකමේ සිටීම විලි ලැජ්ජහවකි. එසේම මේවනි මිනිමරුවන්ට එරෙහිව රටේ ජනතාව හඩ නැගිය යුතුය.

ලංකා දවසට එරෙහිව සීඅයිඩීය ගිණි ඇවිලේ

Image
  අද උදේ ගිණිවිජ්ජුබරයයි.සීඅයිඩී එක ගිණි අරගෙන.ගින්න ඇවිලිල තියෙන්නෙ ලංකා දවස නිසා .ලංකා දවස අපේ ඇමතියට ඡෙනිපො දේශබන්දුට මඩ ගහනවලු.ඒකයි මේකයි කියල සීඅයිඩී එකේ ලොක්ක මූලම එලියට දාගෙන බෙරිහන් දුන්නලු. පව් අනේ එයා.ඔය යුනිෆෝම් එක ඇතුලෙ ඉඳගෙන ඇමතිගෙ පස්ස ලෙව කන්න ගියාම ඔයි⁣ට වඩා කතන්දර අහන්න වෙනවා.පස්ස ලෙව කන එක නතර කරල නීතියට වැ⁣ඩ කෙරුවනම් ඔය එක එක නසරානී ගූ කතන්දර සයිබරේ ලියවෙන්නෙ නෑනේ.ඉස්සර වෙලාම ඇමති ටිරාන් ගෙන් අහල අපට කියන්න එකම ඉඩමෙ ඔප්පුව දෙපාරක් බැංකුවට ඉදිරිපත් කරල ලෝන් දෙකක් ගත්තෙ කෝමද කියල.ඒ වගේම එයාගෙ ලෝන් ඇරියස් එක කීයද කියලත් අහල කියන්නකො. ඊලගට එයාගෙ අමුුුඩෙ අස්සෙ ඉන්න දේශබන්දු ගෙන් පාස්කු බෝම්බ ලොරිය මුදා හරින්න කියල බන්ඩාරගම පිවිසුමේ පොලීසියෙ රාජකාරි කරපු රාළහාමිට ⁣දීපු කෝල් එක ඇත්තද අහල කියන්න.ඒ රාළහාමි නෝට් දාල තියෙනවා එයා එහෙම කෝල් එකක් දුන්න කියල. තව එයාගෙ කැරැට්ටු ගොඩක් තියෙනවා.එයා මේ ලංකාවෙ පොලිස්පති කමට නොවෙයි හොඳ වැලිකඩ ජමිපරය අන්දල කක්කුස්සි පාටියට වැඩට දාන්න.අපි එයාට කියන්න කැමතියි යමුකො යමුකො ඔහොම කියල තමා.දේශපාලකයන්ගෙ ඇට මිරිකගෙන හිටිය නියෝජ්...

වැදගත් විදියට සතුටින් රට යන්න මල්ලි කොටා හරි ගම්පහ මැඩම් හරි හම්බවෙන්න -විදේශ රැකියා කාර්යංශයේ නිවේදනයයි

Image
  "ජාවාරම්කරුවන්ට හසුනොවී වැදගත් විදියට වැදගත් විදියට රට යන්න.සතුටින් රට යන්න".මේ විදේශ කටයුතු හා කම්කරු අමාත්‍යංශය යටතේ පවතින විදේශ රැකියා කාර්යංශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බ්‍රෑන්ඩ් නිව් නිවේදනයයි.මෙම අමාත්‍යංශයේ අමාත්‍යවරයා මනූෂ නානායක්කාරය.සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකු ලෙස පාස්කු ප්‍රහාරය සිදු කරන්නට අත් උදව් සැපයූයේයි මිල්ටෙරි නන්දසේනට හෙණ පාත් වෙන්නට යැයි පාර්ලිමේන්තුවේදී මොරදුන් හාදයාය. පසුව පාස්කු බෝම්බ කතා අල්මාරියට දමා වසා රනිල් හාමු ගේ ඔඩොක්කු කුක්කකු බවට පත්වී ඇමතිවරයකු ලෙස හාස්කම් පෙන්වමින් සිටින පොරය.ලේ හලමින් මෙරට කම්කරුවන් දිනාගත් අයිතිවාසිකම් කප්පාදුු කරන්නට දත් මිටි කන කෂඩ ප්‍රතිගාමියාය.කම්කරු අයිතිවාසිකම් කප්පාදුව සඳහා මෙරට ධනපති ව්‍යාපාරික ප්‍රජාව මේ හාදයාට කිරියෙන් පැණියෙන් සළකනවා කියන එක නම් අපට අ⁣වබෝධ වී තිබේ. මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ගේ පාලනය කාලයේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු වූ මනූෂ නානායක්කාර  ජීවත්වූයේ හතර අතට ණය වී විරව පට්ටම් ගහගෙනය.අවසානයේදී ණය ගෙවා ගන්නට බැරුව බෙල්ලෙ  වැල දාගෙන සිය දිවි නසා ගන්නට ගත් තීරණය කර ඉන්නා විට ම...

තෙල් ඇමති කාංචනගේ කයිවාරු කෝට් බෑය අස්සේ සැඟවී රාජපක්ෂ කල්ලිය පරණ පුරුදු හොරකම් වල නියැලේ

Image
  චීන සිනෝෆැක් ඉන්ධන සමාගම පිළිබඳව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පාර්ලිමෙින්තුවෙදී ඇද බෑ කෙල කෝටියක් කයිවාරුවෙන් ආතල් ගන්නට ඇත්තේ රනිල් හාමු ගේ ආන්ඩුවේ ගොට්ටන්ය.ඒ ගොට්ටන් මේ වන විටත් හිතා ගෙන ඇත්තේ කාංචන විජේසේකර යනු එල වැඩ්ඩෙක් බවය.   එහෙත් මේ කාංචන විජේසේකර තවමත් රජපක්ෂලා ගේ පස්ස හෝදන ගෙවල සෙවලයෙක් බව අපට තොරතුරු ලැබී තිබේ.එය අපට තහවුරු වූයේ සිනෝපැක් චීන ඉන්ධන හල් මෙරට පිහිටුවීම සම්බන්ධ ගණුදෙනුවේ ඇතුලාන්තයේ සත්‍ය කතන්දරය ගැන අනාවරණය කරගන්නට හැකි වූ නිසාය.  මාලක චන්ද්‍රසේන කියන්නේ මහින්ද රාජපක්ෂගේ නැගෙනිය වන ප්‍රීති චන්ද්‍රසේන ගේ හා වෛද්‍ය ලලිත් චන්ද්‍රසේන පුත්‍රයාය.   යෝෂිත රාජපක්ෂ නාවුක හමුදාවට බැඳෙන විට ඔහුගේ තනියට නාවුක හමුදාවට බැඳුනේ මේ මස්සිනාය.⁣මිල්ටෙරි නන්දසේන ආරක්ෂක ලේකම් වූ පසුව ඔහුගේ ආරක්ෂක සහකාර වූයේද මේ මාලකය.පසුකාලයකදී නාවුක හමුදාවෙන් ඉවත්වූ මොහු ශැන්ග්‍රිල්ලා හෝටලයේ ආරක්ෂක අධ්‍යක්ෂක විය.පාස්කු ප්‍රහාරය අවස්ථාවේදී ශැන්ග්‍රිල්ලා හෝටලයේ ආරක්ෂක කටයුතු බාරව සිටි මාලක දුරස්ත පාලක මගින් වෙඩි ද්‍රව්‍ය පුපුරවා හැරීමේ පාඨමාලාවක් විදේශ රටකදී හැද...