මළ හු$@ක් නේ මේ ගෑනි - අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත

 


අද පාර්ලිමේන්තු සභා ගර්භයේදී සභාව අමතමින් සිටි රෝහිනී කවිරත්න මන්ත්‍රීවරියට එරෙහිව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත් නම් නොසන්ඩාලයා "මොන හු#@ක්ද මේ ගෑනි" යැයි බැණ වදිනු අසන්නට ලැබුණි.

අප දැන් මේ සටහන ලියන්නේ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත් නම් නොසන්ඩාල පාහර අළුගුත්තේරු තක්කඩියා වෙතය.
 
මහත්තයෝ උඹ, ජනපති මහින්ද රාජපක්ෂ ආණ්ඩු කරන අවදියේ මෙරට බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බව අපට හොඳට මතකය. උඹ බලශක්ති අමාත්‍යවරයා ලෙස මෙරටට ගෙන්වූ බාල ඩීසල් තොගය නිසා ජනතාව හතර අතේ ණය වී ලබා ගෙන සිටි වාහන කොපමණ සංඛ්‍යාවක ඇන්ජින් විනාශ වූවාද යන්න ගැන උඹට දැන් අමතකවී තිබෙන්නට පුළුවන.එහෙත් උඹේ ඒ කෙරුවාව අපට කවරදාවත් අමතක වන්නේ නැත
 
උඹ මෙරට දේශපාලනය තුළ පෙනී හිටින්නේ ඉතා සුදු බොක්කෙන්ම අවංකයෙක් විදියටය.එහෙත් උඹේ ඇතුලාන්තය පුත්තලම නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය නිශාන්තට වඩා කුඩුකේඩුය.පාදඩය. අසික්කිතය.
රාජ්‍ය අමාත්‍ය  නිශාන්ත කවුරුද යන්න මෙරට සමාජය ⁣හොඳින්   හඳුනා ගෙන සිටී .එ⁣බැවින් ඔහුගෙන් පොදු සමාජයට සිදු විය හානිය ගැන අපට ඇගයීමක් තිබේ.එහෙත් මහා සිල්වතුන් මෙන් පෙනී සිටින උඹ වැනි නොසන්ඩාලයකු ගැන ජනතාවට එතරම් අවබෝධයක් නැත.ඒ රාජ්‍ය අමාත්‍ය නිශාන්ත එළි පිට සිදුකරන පාදඩකම් උඹ කරන්නේ සුදු රෙද්දට මුවා වෙමින් නිසාය.සැබැවින්ම සමාජය ප්‍රවේශම් විය යුතු වන්නේ පුත්තලමේ පාදඩ නිශාන්තලා වැන්නන් ගෙන් නොවේ.උඹ වැනි දාර අශීලාචාර තක්කඩියන්ගෙනි.
 
සුසිල් ප්‍රේමජයන්ත මහත්තයෝ, උඹ අමුතුම ජාතියේ සතෙක් බව අපි දනිමු.කෝට්ටේ ශ්‍රීලනිප සංවිධායක වරයා ලෙස සිටි  නීතිඥ චන්ද්‍රා සිල්වා  හෘදයාබාධයකට පවා ලක් වී මරණයට පත් වූයේ උඹ සිදු කළ යටි කූට්ටු වැඩ නිසා බව රටේ ⁣ජනතාව නොදනිතත් කෝට්ටේ ජනතාවට අමතක නැත.චන්ද්‍රිකාට සමීපව කේලම් කියමින් පැවැත්ම තහවුරු කර ගත් උඹ දෙපැත් නයෙක් බව මහින්ද රාජපක්ෂ දැන සිටියේය.
 
මහින්ද රාජපක්ෂ උඹ ඔහු සමීපයට ගත්තේ චන්ද්‍රිකා ගැන කේලාම් අහගන්ටය.ඇයගේ රහස් දැන ගන්නටය.උඹ ඒ දෙදෙනාටම කේලාම් කියමින් බඩ රස්සාව ආරක්ෂා කරගත් චීත්ත පරාණයකි.
 
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ බාල ඩීසල් ගෙන්වා නෝන්ඩි වූ විට ඇමති කමෙන් ඉල්ලා අස් වෙන ලෙසට මහින්ද රාජපක්ෂ ජනපති වරයා කළ නියෝගය තුට්ටුවකට ගනන් නොගෙන උඹ ගෙන ගිය බජාර් පාට් එක සීරෝ වූ හැටි අහගන්නට ඕනෑ සජින් වාස් ගුනවර්දනගෙනි.සජින් වාස් පවසන විදියට ඔහු උඹට ගෙන ගොස් පෙන්වූ සීඩී තැටිය දුටු විගස උඹ සිහිසුන් නැතුව ඇමති කාර්යා⁣ලයේ මේසයට ඔළුව ගසා ගෙන තිබේ.ඒ සීඩී තැටියේ අන්තර්ගතයේ තිබුණේ උඹේ සල්ලාල කෙරුවාවය.උඹ එතැන්සිට මහින්ද රාජපක්ෂ ගේ කක්කුස්සි හෝදන වහලෙක් වූ බවත් අපි දනිමු.
 
උඹේ සුදු රෙද්දට යට සැඟවී ඇත්තේ අමු කුණු ගඳ ගහන පාදඩකම්ය.
අම්බ හොරකම්ය.උඹේ අඹුව කළ මහා පරිමාණයේ දූෂණය.උඹේ පුතා සිදු කළ වංචාවන්ය.උඹේ මුළු පවුලම රටේ පොදු දේපොල  හොරා කෑ අපතයන්ය.
 
මිල්ටෙරි නන්දසේන ජනපතිවරයාගේ ආණ්ඩුවේ ඇමති කමෙන්  අස් කිරීමට ඔන්න මෙන්න තියෙන විට අමාත්‍යංශයට තුන් රෝද රථයක් ගෙන්වා ගෙන උඹ කළ රඟපෑම ගැන ලියන්න⁣ට වචන නැත.අපට මේ වෙලාවේදී උඹගෙන් අහන්නට තියෙන්නේ හත් වතාවක් පාර්ලිමේන්තුව නියෝජනය කළ උඹ ලබා ගත් බදු රහිත වාහන බලපත්‍ර හත විකුණා ගත් මුදල් ඇත්තේ කොහේද කියාය .
 
රෝහිනී කවිරත්න මන්ත්‍රීවරිය මොන හු$@ක්ද මේ ගෑනි යනුවෙන් උඹ  ප්‍රකාශ කළ පාහර වචන කිහිපයට අපට ලියන්නට ඇත්තේ උඹේ ගෑනිට ඇත්තේ අමුතු හු$@ක්ද කියාය.සමහර විට උඹ හිතා ගෙන ඉන්නවා ඇත්තේ උඹේ අඹුවට තියෙන්නේ අමුතු ජාතියේ හු$@ක් කියා වෙන්නට බැරි නැත.
 
උඹේ අඹුව යට ජංගිය අඳින්නේද මහජනතාව දුක් මහන්සියෙන් හම්බකරන මුදලින් ආණ්ඩුව කපා ගන්නා බදු වලින් ගසා කෑ ධනයෙන් බව අපට අමුතුවෙන් සිතන්නට ඕනෑ නැත.ඒ තරමටම උඹ හා උ⁣ඹේ පවුල පසික්කාඩු පාහර තක්ඩියන්ය.
 

 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්