මහින්ද රාජපක්ෂ නැවත අගමැති කිරීමේ මෙහෙයුමක් ඇරඹේ

 


ජනපති බටලන්දේ රනිල් රාජපක්ෂගේ කෙරුවාව ගැන දැන් රාජපක්ෂ වරුන් සිටින්නේ මහත් දෙගිඩියාවෙනි.රනිල් රාජපක්ෂ ලෙස බෞතීස්ම වූ ජනපතිවරයා දැන් නැවත රනිල් වික්‍රමසිංහ බවට පරිවර්තනය වීමට සැළසුම් කරන බව රාජපක්ෂ වරුන්ට දැන ගැන්මට ලැබී තිබේ.ඒ පොදු ජන පෙරමුන, සමගි ජන බලවේගය හා සුළු ජාතික පක්ෂ නියෝජනය කරන ඇතැමි පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ගේ සහයෝගය ඇතුව රනිල් ගේ පමනක් බලය පවතින ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා රහසිගතව ක්‍රියා කරමින් සිටින බවය.

පොදු ජන පෙරමුණද රනිල් ගේ මෙම යටි බිම් ගත සැළසුමට එරෙහිව තම පක්ෂය නැවත සංවිධානය කිරීම අරඹා තිබේ.පසුගියදා පාර්ලිමේන්තුවේදී විපක්ෂය මැතිවරණය ඉල්ලා දැක්වූ විරෝධතාවයේදී පොදුජන පෙරමුණේ ලේකම් සාගල රත්නායකද එම විරෝධතාවට සහයෝගය දැක්වූයේ ජනපති බටලන්දේ රනිල් වෙත අනියම් ආකාරයෙන් තර්ජනය කිරීමේ අපේක්ෂාවෙන් බව අපට විශ්වාසය.

පොදු ජන පෙරමුණ කඩා බිඳ දමන්නට පෙරමුණ ගෙන ඇත්තේ සජින් වාස් ගුනවර්දන වේ.ඔහුට රාජපක්ෂ පවුල සමග ආරවුලක් පවතී.ජනපති බටලන්දේ හා ඔහුගේ සගයන්ද සජින් වාස්ට මේ කොන්ත්‍රාතුව බාර දුන්නේ ඒ නිසාය.

ජනපති බටලන්දේ රනිල් රහසිගතව ගෙන යන මේ කූඨ සැලසුම නිශේධ කිරීම සඳහා රාජපක්ෂ වරුන් මේ අවස්ථාවෙි ආණ්ඩුවේ අගමැති කම මහින්ද රාජපක්ෂ පත් කර ගැනීමට ප්‍රයත්න දරමින් සිටී.වත්මන් අගමැති දිනේෂ් ගුනවර්දනට අගමැති කමෙන් ඉල්ලා අස්වන ලෙසට රාජපක්ෂ පවුලෙන් මේ වන විට පනිවිඩ දෙකක් යවා තිබේ.එහෙත් අගමැති දිනේෂ් ගුනවර්දන ඒ ඉල්ලීමට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

මහින්ද රාජපක්ෂ නැවත මෙරට අගමැති කිරීම ⁣සඳහා පසුගියදා උමංදාවේ පිහිටි පත්තිනි දේවා⁣ලයේ විශේෂ පූජාවක් තැබූ බවද වාර්තා විය.අගමැති තනතුර සඳහා නැවත මහින්ද රාජපක්ෂ පත් කර ගැනීම තුළ පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ජනපති බටලන්දේ රනිල්ට බිලි බාගන්නට නොහැකි වෙනු ඇතැයි රාජපක්ෂ පවුලේ අය විශ්වාස කරති.

ජනපති බටලන්දේ රනිල් ඉදිරි කාලයේදී රාජපක්ෂ වරුන්ට එරෙහිව කටයුතු කළ හොත් මෙරට දේශපාලනය තුළ විශාල පෙරළි ගනනාවක් දැක ගත හැකිය.කෙසේ වෙතත් මේ වන විට සජින් වාස් ගුනවර්දන විසින් සිදු කරන මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමේ මෙහෙයුම
සාර්ථක බවද පැවැසේ.එය නිශ්චිතවම සාර්ථක වුව ⁣⁣වීමේ ඉඩ කඩක් මතු වුව හොත් පොදු

ලංකාවේදි ඔබට ඉතාම පහසුවෙන් කියවීමට පහත දිගුවට යන්න……

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්