නයි දෙරනේ සත්ව කරුණාව මෙහෙමය

 

නයි දෙරණේ ප්‍රවෘත්ති වලින් නිරන්තර යෙන් සිඳු කරන්නේ ජනතාව රැවටීමය.ගොනාට ඇන්දීමය.අද පැවැති විරෝධතාවේදී හිස⁣ තුවාල වූ රැවුළ වවා ගත් තරුණයකු රැගෙන එන පොලිස් නිළධාරියෙකුගේ දර්ශනයක් ⁣නයි දෙරණ යූ ටියුබ නාලිකාවේ දමා ඇත්තේ

"රාජකාරියට එහා ගිය මනුෂ්‍යත්වය" යන ශීර්ෂයද යොදමිනි.
 
අපට නයි දෙරණට කියන්නට ඇත්තේ මෙවැනි අතේ පැලවෙන බොරු වලට රැවටෙන බොහෝ දෙනෙකු ඇති බව නම් ඇත්තය.එහෙත් අපට නම් මේවා බඩ කොරවෙන විහිළුය.
මේ තුවාල ලබා ඇති තරුණයා ජාතික රහස් ඔත්තු සේවා නිළධාරියෙකි.නිල ඇඳුම් ඇඳ ගත් පොලිස් නිළධාරියා තුවාල ලද තරුණයා බාර දෙන ලද තැනැත්තාද පොලිස් නිළධාරියෙකි.
 
නයි දෙරණ සඳහන් කරන "රාජකාරියට එහා ගිය මනූෂ්‍යත්වය" ඇත්තේ ඒ තමන්ගේ එකෙකු නිසා මිස වෙන දෙයක් නිසා නොවේ.
 
අතේ පැලවෙන බොරු සමාජ ගත කර මිනිසුන් මුලා නොකරන ලෙස අපි නයි දෙරණින් දිලිප් ගෙන්  ඉල්ලමු.ඒ මන්ද යත් කවුරු ගොනාට ඇන්දුවත් අපට නාස් ලනුව දාන්නට නයි දෙරනට නොහැකි බැවිනි  
 
 
  
 
 

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා