සජින් වාස් නිසා සාගලගේ කසාදය කොට උඩ සෙනසුරු අපලෙන් සාගලට කණකොකා අඬයිද ?
අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ 1ස්ට් මැන් (1ස්ට් ලේඩි කෙනෙක් නැති නිසා) හෙවත් සාගල රත්නායකට සජින් වාස් නිසා සෙනසුරු අපලයක් ලබා ඇත.
අද හෙටම සජින් වාස් ජනාධිපතිගේ උපදේශකයකු ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ බින්න බැසීමට යන බව අපගේ ජනාධිපති කාර්යාල වාර්තාකරුවකු විසින් වාර්තා කර ඇත.
කවුද මේ සජින් වාස්.......
කවුද මේ සජින් වාස් ගුණවර්ධන යනු දශක කිහිපයකට පෙර විවාහ කිහිපයක් කරගෙන එම කාන්තාවන්ගේ මෝටර් රථ කනකර අබරණ පවා විකුණාගෙන නඩු පිට නඩු වැටි යන එන මන් නැතිව සිටි පොරකි. අතන මෙතන පොලු තබා නන්නත්තාර වී සිටි ඔහු අපරාධ නඩු කිහිපයකට වරෙන්තු නිකුත්වීම නිසා හොර පාස්පෝර්ට් එකකින් අවසානයේදී ඩුබායි වෙත පලාගොස් තිබුණි. සජින්ට ලංකාවෙන් යන්න වුනෙත් කලින් විවාහ වී සිටි කාන්තාවකගේ ලාන්සර් මෝටර් රථයක් කුලියට ගෙන පසුව එම මෝටර් රථයේ අයිතිකරු සජින් ලෙස හඟවා හොර පොත් සාදා මනෝ සහ ලක්මිණි නානායක්කාර යන අයට විකුණා වරදකරු වී හිරේ යාම වලක්වා ගැනීම උදෙසාය. ඩුබායි වල රස්සා හොයා ඇවිද ඇවිද සිටින විටදී ට්‍රයිකෝ ව්හයපරිකගේ නිවස සුද්ධ කිරීමේ වැඩකටයුතු වලටත් රියදුරු නිවාඩු ගිය විට ඔහුගේ බෙන්ස් රථය සේදීමත් පැදවීමත් සමහර දිනවල ට්‍රයිකෝ ආයතනයේ ඩුබායි සිට ලංකාවට යවන පෙට්ටි කන්ටේනර් වලට පැටවීමත් මොහු විසින් කරන ලද රැකියාවය. ඔය අතරතුර මහින්ද රාජපක්ෂ මුත්තා කම්කරු ඇමෙති වශයෙන් සිටින කාලේදී ඩුබායි සංචාරයකට සහභාගී වී ඇත. ඒ දිනවල ට්‍රයිකෝ අධිපතිද ඩුබායි වල සිටියත් ඔහුටත් ඔහුගේ රියදුරුටත් උන සැදී සිටිය නිසා මහින්ද මුත්තාට රාත්‍රී කාලයේ ඩුබායි නගරයේ සිරිය නැරඹීම උදෙසා ට්‍රයිකෝ අධිපතිගේ බෙන්ස් රථය සජින් වාස් ගුණවර්ධනට දී මහින්දට ඩුබායි සිරිය නැරඹීම සඳහා ලබා දී ඇත. අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත සජින් එදිනම මහින්ද මුත්තාව ඩුබායි වල තියෙන ගණිකා නිවාස කිහිපයකට ගෙන ගොස් හොඳට සාත්තු සප්පායම් කර ඇත. දින කිහිපයක්ම සජින් රාත්‍රී කාලයේ මහින්ද මුත්තව පෙන්වා ලාංකිකයන් කිහිප දෙනෙකුගෙන්ම ලක්ෂ ගණන් මුදල් පවා ලබාගෙන තිබුණි. ඒ පිළිබඳව මහින්ද අද වනතුරුත් දන්නේ නොමැත. සජින් ඇවිල්ලා වැඩකාරයය.
මහින්ද වරක් මිතුරෙකුට කියා තිබුනේ සජින් මාර වැඩකාරයා. එක බඩුවක් මගේ මවුත් ඔර්ගන් ගහපු ගැහිල්ලට තව පොඩ්ඩෙන් අරක බුදු වෙලා අහවල් දෙක අගසව් වෙනවා. කාම සුත්‍රයේවත් මෙහෙම දේවල් නැහැනේ කියාය. ඒ දිනවල සජින් විසින්ම කියා තිබුනේ මම මහින්දට ඩුබායි වලදී දුන්න යුක්රේන් බඩු වලට මහින්ද පිස්සු වැටිලා මාර ලව්. තව ටික දවසක් හිටියා නම් මහින්ද ශිරන්තිව ඩිවෝස් කරලා මෙහෙට ඇවිත් ඉන්නවා කියාය. වාසනාවකට මෙන් එසේ සිදුවුනානම් අද ලංකාව ගොඩය.
මහින්ද ගිය පසු සජින් ට්‍රයිකෝ සමාගමෙන්ද බඩු පෙට්ටි වගයක් හොරකම් කර අසුවී එතනින්ද එලවා දැමු කල ඩුබායි වල පකිස්තාන රෙදි කඩයක තාවකාලිකව නවාතැන් ගෙන සිටින විටදී 2005 මහින්දගේ ජනාධිපතිවරණයට මහින්දද නන්නත්තාර වී සිටියදී ඩුබායි වලින් පිටවහල් කිරීමට පෙර සජින් මහින්දට කතාකර සර් මම සර්ගේ ජනාධිපතිවරණ චන්ද කටයුතුවලට උදව් කරන්න හෙටම ලංකාවට එනවා කියා ලංකාවට පැමිණ ඇත. අතේ සතේ නැතත් මිනිහා ආ විගස නැවතී සිටියේ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේය. මිනිහා හැමදාම උදේට අරලිය ගහ මන්දිරයට ගොස් එහි සිටින ආරක්ෂකයන් සමග සහ එන යන සියලු දෙන සමග මිත්‍ර වී දින දෙක තුනකින්ම හැමෝගෙම සිත දිනාගන්නට දක්ෂ විය. සිනමන් ග්රෑන්ඩ් වල ඉන්න නිසා හැමෝම හිතුවේ මිනිහා ඩුබායි වල බිස්නස් කරන මහින්දගේ යාලු කෝටිපතියෙක් කියලාය. හැමදාම උදේට මිනිහට අරලියගහ මන්දිරයට එන්න සහ රැට අරලියගහ මන්දිරෙ වාහනයක එල්ලී යන නිසා මේ හැමෝම මිනිහා සමග මිතුරු විය. මිනිහා අල්ලන්නේ කතාවෙන්ය.
2005 ජනාධිපතිවරණය දින රාත්‍රියේ මුල් පැය ගනනදී ප්‍රතිපල එතරම් හොඳ නැති නිසා මිනිහා සිනමන් ග්රෑන්ඩ් එකේ බිල නොගෙවා බැග් එකද රැගෙන යන්න ගිය විටදී එම හෝටලයෙන් අල්ලාගෙන බිල නොගෙවා පැනලා යන්න හැදුවා කියා කොල්ලුපිටිය පොලිසියට බාර දී ඇත. එවිටම මිනිහා මහින්දට කෝල් කරත් මහින්ද ඒ අවස්ථාවේ අරලියගහ මන්දිරයේ සිටි ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුටම කියා බිල ගෙවන්න ලක්ෂ 8ක මුදලක් ඉල්ලා සිටියත් මහින්ද පරදිනවා කියා සිතපු නිසා කිසිවකු මුදල් දීමට ඉදිරිපත් වුයේ නැත.
උදේ පාන්දර මහින්ද දිනාගෙන එනකොටම මහින්ද දම්මික පෙරේරාට දුරකථන ඇමතීමක් දීමන් පසු දම්මික පෙරේරා විසින්ම අරලිය ගහ මන්දිරයට පැමිණ මුදල් බැගයක් දී මහින්දගේ ආරක්ෂකයෙක් එම මුදල් සමග කොල්ලුපිටිය පොලිසියට ගොස් සිනමන් ග්‍ර්රෑන්ඩ් හෝටලයේහි බිල ගෙවා මිනිහව නිදහස් කරගෙන පැමිණියා.
මේ ඔක්කම සිද්ධ වුනේ ක්‍රෙඩිට් කාර්ඩ් එක වැඩකරේ නැහැ කියලා මිනිහා හැමෝටම කියලා ශේප් වී ඇත. කෙසේ වෙතත් එතැන් සිට බහිරවයකු ලෙස මහින්දට යාව තේව කරමින් මහින්දගේ කකුල් මසාජ් කරමින් බඩු සප්ලයි කරමින් අරලියගහ මන්දිරයේම රැඳී සිට ඇත. මහින්දටද මිනිහා නැතිවම බැරිවිය. මහින්ද බලයේ සිටින විට සහභාගී වුන සෑම විදේශ සංචාරයකටම සජින්ව අරගෙන ගියේ මිනිහා කොහොම හරි හොඳ කැලි ටිකක් මහින්දට සෙට් කරන නිසාය. අවසානයේ පාර්ලිමේන්තුවටද පත්කරගත්තේ මහින්දය. සජින් කතාවට හරිම දක්ෂය.
තෙල් සංස්ථාවට ඩොලර් බිලියන දෙකක.......
සජින් කියන්නේ මිහින් ලංකා කියා ගුවන් සේවයක් අටවාගෙන එම ගුවන් යානාවලින් කුඩු සහ බඩු බිස්නස් එක ජයටම කරගෙන ඉක්මනින් කෝටිපතියෙක් වුන කෙනෙකි. අදටත් තෙල් සංස්ථාවට ඩොලර් බිලියන දෙකක පමණ මුදලක් මිහින් ලංකා ගුවන් සමාගම විසින් ගෙවා නොමැත. ශ්‍රී ලන්කන් ගුවන් සේවාවට ග්‍රවුන්ඩ් සේවාවලට ගෙවා නොමැත ගුවන් තොටුපොල ගාස්තු ගෙවා නොමැත. මහින්දගේ උගන්ඩාවේ, ඩුබායි වල සහ සි ශේල්ස්වල සඟවා තියෙන ඩොලර් බිලියන ගණන් තියෙන තැන් ගිණුම් අංක පවා දන්නේ සජින්ය. පසුගිය කාලයේ මිනිහා මහින්දගෙනුත් ගේම ඉල්ලුවේ මහින්ද රුසියානු ගණිකාවන් සමග සිටින වීඩියෝ පවා මිනිහා ළඟ තියෙන නිසාය. ගොටාබයගේ කළු සල්ලි ඩොලර් බිලියන 50ක පමණ මුදලක් නිස්සංක සේනාධිපති විසින් මුහුදු සේවාවක් අටවාගෙන සුද්ධ කරා මෙන්ම ගුවන් සේවාවක් අටවාගෙන මහින්දගේ කළු සල්ලි ඩොලර් බිලියන 45ක් පමණ සුදු කරෙත් සජින්මය. මිනිහාව මරලා දමයි කියා මිනිහා මහින්දගේ හොරකම් ජඩකම් ස්ත්‍රී දුෂණ සහ මිනීමැරුම් පිළිබඳව සියලු විස්තර සහ ගණිකාවන් සමග සිටින සෙල්ලම් වීඩියෝ කර රටින් පිටත හිතවතකු ළඟ තබා තියෙන බව මහින්ද දන්නා නිසාත් මැරුවොත් ඒවා එලියට දැම්මොත් මහින්දගේ අමුඩේ මැදමුලනේ කොඩි ගහේ ශිරන්ති විසින් එල්ලාවී යයි බිය නිසා අද මහින්දට සිද්ධ වී ඇත්තේ ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ උඩ බලාගෙන සිටින්නය. රාජපක්ෂ පවුලේ විරෝධය නිසාත් චන්දය පැරදුන නිසාත් ගෝඨාභය ගේ කළු සල්ලි නියෝජිත නිස්සංක සේනාධිපති නිසාත් සජින්ට කෙලවිය.
2015 මහමැතිවරණ කාලයේ සජින් රනිල් වික්‍රමසිංහ හමුවීමට දොස්තර රොහාන් සහ ශාලිත මාර්ගයෙන් කිහිප සැරයක් වෙලාවක් ගන්න ගියත් සාගලගේ අඹු කම ගහලා යයි කියා සිතා දොස්තර රොහාන් විජේසුන්දරත් ශාලිත විජේසුන්දරත් කිසිසේත්ම මේ පිළිබඳව සාගලට දන්වා නොමැත. රොහාන් ගේ සහ ශාලිත ගේ සහෝදරියක් වන රමණි විජේසුන්දරව ඉතා ටික කලකට සාගල සමග විවාහ වී දික්කසාද වී තිබුනෙත් රනිල්ගේ සහ සාගලගේ අනියම් සම්බන්ධය අතටම අසුවීම නිසාය. ශාලිතගේ පියා වන මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ඝාතනය වුවත් 2005දී ශාලිත විජේසුන්දර විසින් මාධ්‍ය සාකච්චාවකදී කියා තිබුනේ ඔහුගේ පියා මැරුවේ JVP එක නොවන බවය.
මහාචාර්ය වරයාගේ බිරිඳ උපාලි විජේවර්ධනගේ සොහොයුරියෙකි ශාලිත විජේසුන්දර රනිල්ගේ ගේ ඥති සහෝදරයෙකි. පදිංචිය 5 වෙනි පටුමගේ අල්ලපු වැටෙය. පසුකලෙක මහින්දට සෙට්වෙලා ගුවන් තොටුපොල සහ එවියේෂන් සමාගමේ අධ්‍යක්ෂ වෙලා බ්‍රිතාන්‍ය පවුම් 50ට ද්‍රවිඩ LTTE කාරයන්ව හොර පාස්පෝර්ට් වලින් රට යවන්න ගිහින් මාට්ටු වෙලා පන්නලා දාපු කැලණිය රජමහ විහාරයේ හිටපු බස්නායක නිලමේ තුමාය.
යනකොට ගුවන් තොටුපොල බංගලාවේ ගෑස් සිලින්ඩරය තිර රෙදි සහ කක්කුස්සි සෝදන බ්‍රෂ් එක පවා රැගෙන ගොස් තිබුණි. ඔන්න ඔහමයි හයි ෆයි වලව්කාරයන්ගේ කෙරුවාව.
සජින් වාස් රනිල්ට සෙට් වුන ගමන් සජින් හොඳ තරුණ සුපිරි කොල්ලෝ සෙට් එකක් රනිල්ට සෙට් කර දෙනවා ඇත. මහින්ද වගේ විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් කරොත් තායි කොල්ලෝ පවා ගෙනෙයි. දැන් සාගලට වයසයි සක්ෂන් එකත් මදි කකුල් දෙකත් කෝටු කිතයියෙක්ගේ වගේ. සාගලගේ පිස්ටන් එකත් දැන් රනිල්ට ෆයර් වෙනවා සැර මදි.
සජින් ආපු ගමන් මේ ලොම් හැලිච්ච සාගලලා හලනවා පමණක් නොව ඔවුන්ව ජනාධිපතිලේකම් කාර්යාලයෙන්ද එලවනවා ඇත. නැවතත් මහින්දව කරලියට ගෙනත් මහින්ද අගමැති කරනවාය. ඒත් දැන් සාගල ඩොලර් බිලියන ගණනක් සොයාගෙන අවසන්ය.
ඔහු ඇමෙරිකාවේ ඔරිගන්හි ලුවිස් ඇන්ඩ් ක්ලාර්ක් විදුහලේ ඉගෙනුම ලබද්දීම ඇමෙරිකාවේ ග්‍රීන් කාර්ඩ් එක ලබාගෙන තිබෙන නිසා ඔහු රනිල්ගෙන් දික්කසාද වී එහි යනු ඇත.
දැනට සාගලට 40 දෙනෙකුට වඩා PSD ආරක්ෂකයන් පිරිසක් සාගලට ලබාදී ඇත. මයිත්‍රී වික්‍රමසිංහට ලබාදී ඇත්තේ 4 දෙනෙකි. යහපාලන කාලයේ සාගල නිතර නිතර විදේශගත වුනේත් රනිල්ගේ එවකට PMSD සිකුරිටි නිලධාරින් සමගයි. කාන්තාවන් විසින් කාන්තාවන් මසාජ් කිරීමත් පුරුෂයන් විසින් පුරුෂයන් මසාජ් කරන ගෙන එන්නට යන නිතිය මෙන් කාන්තාවන්ට කසාද බඳින්න වෙන්නේ කාන්තාවන් පමණක් සහ පුරුෂන්ට කසාද බඳින්න වෙන්නේ පුරුෂයන් පමණක් මෙන් නීතියක් වුනත් අදහෙටම අනුමත නොවුනොත් පුදුමය.
අවුරුදු 29ක් කෑදරකම නිසා පක්ෂ නායකකම අත් නොහැරිය බලලෝබි රනිලා පිනට ලැබුන ජනාධිපතිකම අත්නොහරිනු ඇත. තව ටික දවසකින් ඉන්ධන මිල 400%කින් පමණ වැඩිකරනු ඇත. එවිට QR කෝර්ඩ් නැතිවී පෙට්‍රල් සුලබව මිලට ගන්නට හැකිවෙනු ඇත.
වැල්පාලමෙන් එගොඩවෙන එක කෙසේ වෙතත් පොදු ප්‍රවාහනය වෙනුවට ලයිට් කණුවල වැල් බැන්දොත් ටාසන් මෙන් වැලෙන් වැලට එල්ලී ගොස් ගමන් බිමන් සපුරාගත හැක. අවසන්වශයෙන් කිවයුත්තේ "අරගලයකින් තොර ජයග්‍රහණයක් නොමැත"
නිදා සිටින ශ්‍රි ලාංකික කාලකණි ගොන් හැත්තට සුබ අනාගතයක් !
මේක නම් ලියපු එකා එක්කෝ මානසික ලෙඩෙක් නැතිනම් බුකි කාරයෙක් ඒත් නැතිනම් ගස් කපන හොරෙක්… එකකට එකක් පරස්පරයි
ReplyDelete