මහනුවර රෝහලේ තුවාලවලට බෙහෙත් දමා ගෝස් වෙනුවට පත්තර කොළ එත් ජනරජ පෙරහැරට කෝටි ගානක් වියදම් , සියල්ලම වතුරේ පෙරහරේ නැකත් වේලාව රටට බරපතල අපලයක්

 


එදා ජේ.ආර්.ජයවර්ධන මාමා විසින් මැයි 22 වන දින පැවැත්වු ජනරජ පෙරහැර ආකාරයටම රනිල් නැමති මන්ද මානසික උද්දච්ච රෝගියා විසින් මැයි 22 වෙනුවට පෙබරවාරි 19 පැවැත්විය . ඒ ඉතාම විනාශකාරි අසුභ නැකතකින් බවට හෙලි වේ.

ඒ වෙනුවෙන් රටේ ජනතා මුදල් කෝටි ගනනක් විනාශ කලේ අසරණ රෝගින්ට බෙහෙත් පෙත්තක් නැති වටපිටාවකය. මේ වනවිට මහනුවර මහ රෝහලේ හා තදාසන්න රෝහල් සියල්ලගේම ගෝස් ,පුළුන් නොමතිකම නිසාම අස්ථි බෙදියාමකදි ප්ලාස්ටෝපැරිස් දැමීමට පෙර ඊට යටින් තබන පුළුන් හා ගෝස් නොමතිකම නිසාම මේ වනවිට අසරණ රෝගින්ගේ අත් කකුල් බිදි ගිය විට ඒවා යථා තත්වයට පත් කොට පත්තර කොළ තබා ඒවා මතට ප්ලාස්ටෝපරිස් යොදන බව දැනට සේවයේ සිටින මහනුවර රෝහලේ ශෛල්‍ය වෛද්‍යවරයෙකු පැවසීය.

එවනි තත්වයක් රට පුරාම ඇති මොහොතක රටේ මුදල් කාබාසිනියා කොට කාලකණ්නි රනිල් වික්‍රමසිංහ නැමති මානසික රෝගියා අද පැවැත්තු පෙරහැරේ ආරම්භයට සාදා දි තිබු පෙරහර පිටත් වීමේ නැකත තුලින් රටේ භයානක විනාශයක් වෙන බවත් ,එසේ නොමති නම් විශාල ජනසංහාරයක්  සිදුවන බවත් අපහට අදහස් දැක් වු ශ්‍රි ලංකාවේ ප්‍රකට නැකත් කරුවෙකු පැවසීය.

ඔහු කියන ආකාරයට එය රටේ පාලකයාට මෙන්ම ජනතාවටද, මරු කදවන්නක් බවට වැඩි දුරටත් ප්‍රකාශ ප්‍රකාශ කරයි. මේ වනවිටත් රනිල් වික්‍රමසිංහ රටේ ජනතාවට ඉතාම  දුෂ්ඨ අන්දමින් සලකමින් ඇති කාලකන්ණිම පාලකයෙක් බවට පත්ව ඇත. ඔහුද මානසික ව්‍යාධියකින් පෙලෙන වයස 70 ඉක්මවු මානසික රෝගියෙකි.

එසේම අද යොදවා සිටි පොලිස් නිලධාරින් 4000ක් ද විශේෂ කාර්ය බලකාය භටයන් 250ක් යුධ හමුදාව 800 ක් බොම්බ නිෂ්ක්‍රිය ඒකකය , ද කැදවා තිබුණි.  මන්ද මානසික උම්මත්තක මහල්ලා තවත් දින කීපයකින් රටට විනාශයක් අත් කරනු ඇත.

Comments

  1. අනේ මෙවන් පිස්සන් පන්නා දැමීමට කාලය එළඹ ඇත .

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්