ඩොලර් මිලියන 5 හේ කෙහෙලියගේ බෙහෙත් ගැහිල්ල සමන් රත්නායක වමාරයි
බංකොලත් රටක මිය ඇදෙන මිනිසුන් ජීවිතය ඉල්ලද්දී එරටේ තවත් කාලකන්ණියන් කොටසක් සොරාකනවානම් උන්ට දියයුත්තේ රජ කාලේ දඩුවමය .
පසුගිය මාස කීපයකට පෙර මහත් ආන්දෝලනයකට තුඩු දී තිබු ඉතාම බාල බෙහෙත් පාකිස්තානයෙන් හා තවත් සමහරක් ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා තිබුණි. ඊට මැදිහත්ව ඇති මෙරට නියෝජිත කොම්පැණිය වී ඇත්තේ කෙහෙලිය රඹුක්වැල්ලගේ සොහොයුරා වු ලලිත් රඹුක්වැල්ල ගේ බැනා විසින් පිහිටුවා ගත් සේවරිට් නැමති ආයතනයයි.
මෙම ආයතනය මෙරටට මිට පෙර කිසිදු ඹෞෂධයක් ගෙනවා නැත. මේ පිලිබදව් සෞඛ්‍ය අමත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක අද එ සියල්ලම වමාරමින් තමාව බේරාදෙන ලෙසට නිතිපතියේදි වැද වැටි ඇති බව ඉතාම විශ්වාසි ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ඇත.
ඉතාම බාල බෙහෙත් ආනයනය කොට ඇමරිකානු ඩොලර් මිලියන් 05න් ක් වංචා කිරීම පිලිබදව මේ වනවිට ට්රාන්ස්පෙරන්ස් ඉන්ටර්නෙෂනල් ආයතනය නඩු පවරා තිබේ.
රටක් බංකොලොත් වී ඇත්තේ ජනතාවගේ වරදින් නොව රටේ ඇමතියන් ගේ හොරා කෑම නිසා බව රනිල්ට නොවට හීම පුදුමයකි.
Comments
Post a Comment