ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාට අවලාද නැගූ මව්බිමේ මාධ්‍යවේදී තිස්ස රවීන්ද්‍ර පෙරේරා ගේ අඩ නිරුවත මෙසේ එළි දක්වමු.

 


තිස්ස රවීන්ද්‍ර පෙරේරා පිළිබඳ මාධ්‍ය  ක්ෂේත්‍රයේ දන්නෝ ලුණු ඇඹුල් ඇතිව දන්නා අතර නොදන්නෝ කිසිවක් නොදනිති.

මාධ්‍යවේදියකු වූ කලී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික  ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය.

එය නො දන්නේ නම් ඔවුහු මාධ්‍යවේදියකු ද නොවේ.

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ඕනෑම පුද්ගලයකු සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගත් කල එම සැකකරු වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරයෙකුගේ සහාය ලබාගත හැකිය.රටේ උත්තරීතර නිතිය වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද සදහන් කොට මුලික අයිතියක් බවට තහවුරු කොට ඇත.

තිස්ස රවීන්ද්‍ර පෙරේරාත් මව්බිම පුවත්පතේ සම්පත් අභයවික්‍රමත් එකතුව සිදු කළ අවි ජාවාරම මෙසේය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා  ගේ අවි ජාවාරම......

 තිස්ස රවීන්ද්‍ර පෙරේරා විසින් එල්ටී.ටී.ඊ විසින් පාවිච්චි කරනු ලබන ලද පසුව අත්අඩංගුවට ගත් ටී 56 අවි 12 ක් රඳවා තබන ලද මින්නේරිය යුද හමුදා කඳවුරෙන් සොරාගෙන ගෙන තම මාධ්‍යවේදී හැඳුනුම්පත අයථා ලෙස පාවිච්චි කරමින් වෑන් රථයක දමා ගෙන කොළඹට රැගෙන විත් පාතාල සමාජික කොස්ගොඩ තාරක වෙත ඒවා ලබා දෙන ලදී.

මෙම අයථා ආයුධ ප්‍රවාහනයට තිස්ස රවීන්ද්‍ර විසින් රුපියල් ලක්ෂ 8 ක මුදලක් ලබාගෙන ඇති අතර තවද මේ ද මේ සඳහා මව්බිම පුවත්පතේ ප්‍රසාද් අබේවික්‍රම ද සහය සඳහා ලබාගෙන ඇත.

විශේෂ කාර්ය බලකා  බුද්ධි අංශ මෙහෙයුම් වලින් පසුව අවුරුදු එකහමාරක රැඳවුම් නියෝග මත සිටින ප්‍රසාද් අභයවික්‍රම විසින් සියල්ල වැමෑරුවේ තිස්ස රවීන්ද්‍ර පෙරේරා ගේ පූර්ණ අනුදැනුම මත මෙම අවි ජාවාරම සිදුකළ බවයි.

ආරක්ෂක ලේකම් කමල්......

මින් පසු අත්අඩංගුවට ගැනීමට නියෝග ලැබූ තිස්ස රවීන්ද්‍ර පෙරේරා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ගේ විධානය පරිදි අත්අඩංගුවට ගැනීම අත්හිටුවනු ලැබිණි.

මෙම ක්‍රියාවට ප්‍රතිඋපකාර ලෙස තිස්ස රවීන්ද්‍ර පෙරේරා විසින් කමල් ගුණරත්න, දේශබන්දු තෙන්නකෝන් සහ මානගේ යන අය විසින් කියනා ඕනෑම ජඩ ක්‍රියාවක් ක්‍රියාවට නැංවීම සිදු කරනු ලබයි.

මේ අනුව අපට පැහැදිලි වන්නේ තිස්ස රවීන්ද්‍ර පෙරේරා යනු මුදලට ඉතාමත් ගිජු වූ  මාධ්‍යවේදියෙකු බවයි.

දෙපැත්ත කෙටවීමට උපන් හපන්කම්.......

යුද්ධය පවතින වකවානුවේ රිවිර පුවත්පතේ යුද වාර්තා කරන මාධ්‍යවේදියකු ලෙස ක්‍රියා කළ තිස්ස රවීන්ද්‍ර පෙරේරා සරත් ෆොන්සේකා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ ඉතා කිට්ටු සබඳතා පැවැත්වූ අයෙකි.

සරත් ෆොන්සේකාගෙන් අසා ගන්නා තොරතුරු ගෝඨාභය රාජපක්ෂ වෙතත් ගෝඨාභය රාජපක්ෂ ගෙන් ලබාගන්නා තොරතුරු සරත් ෆොන්සේකා වෙතත් කේලම් ලෙස පවසා දෙපැත්ත කෙටවීමට උපන් හපන්කම් දැක්වූ අයෙකි තිස්ස රවීන්ද්‍ර පෙරේරා.

 තවද තිස්ස රවීන්ද්‍ර පෙරේරා තමා අරුණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ වරයා බවත් පවසයි.

 නමුත් තිස්ස රවීන්ද්‍ර යනු දේශබන්දු තෙන්නකෝන්ට පක්ෂව පොලිස්පති සටනේ දී මාධ්‍ය ප්‍රකාශක ලෙස කඩේ යන තැනැත්තා බව අපි සැවොම දනිමු.

මූනිස්සමක් වත් පවා දෑහැට නොදැක යුද වාර්තා........

තවද යුද වාර්තා කරන මාධ්‍යවේදියකු ලෙස තමාව හඳුන්වා දුන්නත කිසිදා යුදබිමේ බංකරයක් වෙත ගොස් මල්ටි බැරල් රොකට් ප්‍රහාරයක් කාලතුවක්කු ප්‍රහාරයක් තබා මූනිස්සමක් වත් පවා දෑහැට නොදැක යුද වාර්තා වාර්තාකරණයේ යෙදී මාධ්‍යවේදියෙකි.

කොළඹ සැපපහසු හෝටල් කාමර වල සිට යුද පුවත් සැපයූ ඔහු දිනක් 2019 මැයි 12 දින ප්‍රධාන සිරස්තලය ලෙස ප්‍රකාශ කොට සිටියේ ප්‍රභාකරන් මැලේසියාවට පැන ගිය බවයි.

මෙවැනි අසත්‍ය පුවතක් ඉදිරිපත් කිරීමට තිස්ස රවීන්ද්‍ර පෙරේරා එල්ටීටීඊයෙන්  මුදල් ලබා ගත්තාද කියා අප සැක කරමු.

තවද තිස්ස රවීන්ද්‍ර පෙරේරා විසින් තමාට යුද සමයේ දී එල්ටීටීඊ තර්ජන ඇති බව පවසා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් තමාගේ පෞද්ගලික ආරක්ෂක සේවය සඳහා යොදවා ගනිමින් තමා මහත් ලොක්කෙකු බව පෙන්වීමට උත්සාහ දැරූ පුද්ගලයෙකි.

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය........

තවද මෑතකදී සිදු වූ ප්‍රධාන ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් ගේ මරණය සියදිවි නසාගැනීමක් ලෙස වාර්තා කළ තිස්ස රවීන්ද්‍ර පෙරේරා අතේ පත්තු වන කෙබරයක් ඇද බෑවේ ය.

දිනේෂ් ෂාෆ්ටගේ මරණය ඝාතනයක් නොව සිය දිවි නසා ගැනීමක් බවට රටට් මුලින්ම කියන්නේ මේ පුද්ගලයාය. එසේ කියන්නේ තිස්ස රවින්ද්‍රට ඉතාම යටහත් පහත්ව දිනපතාම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රණසිංහ දෙන තොරතුරු මතය. ඩී.අයි.ජී. සී අයි ඩී පණ බයෙන් සිටින්නේ ටිරාන්ටය. ටිරාන්ව විකුණමින් ගේම ගහන්නේ තිස්සය.

ඒ නිසාම අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බල්ලා මාක්වෙලාය. දැන් තිස්සලාට ඔනි අධ්‍යක්ෂක කෙනෙක් ලෙසට සමුහ මිනිමැරුම් කොට්ඨාශයේ ප්‍රියශාද්ව ගේන එමට ප්‍රසාද් සියල්ල කොට හමාරය.

දිනේෂ් ශාෆ්ටර් ගේ ඝාතනය එලියට එම වලකාලීමටය. දැන් සිටින ඇධ්‍යක්ෂක පත්තරවලට සියල්ල කියනවා කියා එ සියල්ලම දෙන්නේ ඩී.අයි.ජී. ප්‍රසාද්ය.

ප්‍රසාද් රණසිංහ තිස්සට දුන්න තොරතුරු අපි නොදන්නවා නොවන බව සටහන් කරන්නේ තිස්සට හා ප්‍රසාද් රණසිංහ ගේ දැන ගැනීමටය.

උපාලි තෙන්නකෝන්.......

විවිධ විවේචනාත්මක ලිපි  පළ කළ උපාලි තෙන්නකෝන් ට යුද හමුදා බුද්ධි ඒකකය යොදා පහර දීම,E නිවුස් හි සේවය කළ ප්‍රදීප් එක්නැලිගොඩ  අතුරුදහන් කොට ඝාතනය කිරීම යන කරුණු සඳහා ද තිස්ස රවීන්ද්‍ර පෙරේරා ගේ දායකත්වය ලැබුණේ දැඩි මුදල් තණ්හාව නිසා බව දන්නෝ දනිති.

ජනමාධ්‍ය වෘත්තිය යනු අති උසස් වෘත්තියකි .එය මුළු මහත් සමාජය තුළම තිබෙන්නා වූ දූෂණ හෙළි කරමින් මුළු මහත් සමාජය ම දෑස් අඳුරෙන් එළියට ගෙන එනු ලබන උතුම් වූ වෘත්තියකි.

මේ නිසාම මුළු මහත් සමාජයම වෘත්තියට ගරු කරනු ලබයි.ඒ අන් කිසිවක් නිසා නොව සත්‍ය සත්‍ය  ලෙස ම හෙළිදරව් කරන නිසාවෙනි.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා යන පහත් මන්ද මානසික තත්ත්වයෙන් පෙළෙන  පුද්ගලයා ගෙන් අප අසන්නේ ඔබ මේ මුදලට ගිජුව කරනා තම වෘත්තිය පාවා දීමේ ක්‍රියාවලිය වෛශ්‍යා  වෘත්තියේ යෙදීමටත් වඩා පහත් ක්‍රියාවක් බව නේද කියාය 

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට එරෙහිව අසත්‍ය තොරතුරු සමාජගත කිරීමට වෙහෙසෙන තිස්ස රවීන්ද්‍ර පෙරේරා ගැන අවසාන වශයෙන් අපට කියන්න ඇත්තේ ඔහු ගැන රට නොදන්නා බොහෝ දේ අප දන්නා බවය.

 
මො⁣හුගේ ආරක්ෂක මාධ්‍ය කෙරුවාව ගැන අපට ඇත්තේ හිරිකිතයකි.ඒ හිරිකිතය යුද්ධය දවස්වල ආරක්ෂක තොරතුරු වාර්තා කළ සිරිමෙවන් කස්තුරිආරච්චි වැන්නන් පවා දැන  නොසිටින්නට හේතුවක් නැත.⁣ඒ මෙරට ආරක්ෂක තොරතුරු වාර්තා කළ මාධ්‍යවේදීන් අතුරෙන් ආරක්ෂක හමුදා ඉතා සමීපව කටයුතු කළ මාධ්‍යවේදියකු වන්නේ සිරිමෙවන් කස්තුරිආරච්චිය.
එයට හේතුවක්ද තිබුණි.ඒ සිරිමෙවන්ගේ සහෝදරයා ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන් වරයකු ලෙස සේවය කිරීමයි.
 
මේ කපිතාන් කස්තුරිආරච්චි පසු කලකදී යුද මෙහෙයුකදී සටන් බිමේදී මිය ගියේය.තිස්ස රවීන්ද්‍ර පෙරේරා යනු  මාධ්‍යවේදී සිරිමෙවන්ගේ පෞරෂය ලඟ ගූ සූඩයෙකි.
 
සිය විවාහක බිරිඳ උකස් කළ පඟර නැට්ටෙකු.......
තිස්ස රවීන්ද්‍ර පෙරේරා යුද්ධය පැවැති අවස්ථාවල  ආරක්ෂක තොරතුරු ලබා ගැනීම සඳහා සිය බිරිද යුද හමුදාවේ ඡ්‍යෙෂ්‍ඨ නිළධාරියෙකුට උකස් කළ ආකාරය ඒ දිනවල මාධ්‍යවේදීන්ට රහසක් නොවීය.රුපියල් සත වෙනුවෙන් සිය විවාහක බිරිඳ උකස් කළ පඟර නැට්ටෙකුට තව චරිත සහතික ලිවීම අවශ්‍ය නැත.ඒ දිනවල මේ පොන්සියාගේ බිරිඳ රැඟූ ආකාරයද ⁣හමුදා මූලස්ථානයේ සේවය කළ සෙබළුන් දනී.ඒ හමුදා ඡ්‍යෙෂ්‍ඨයාගේ නිල කාර්යාලය තිස්ස රවීන්ද්‍රගේ බිරිඳගේ ගෙස්ට් හවුසිය විය.අපට තිස්ස රවීන්ද්‍ර පෙරේරාට කියන්නට ඇත්තේ වීදුරු ගෙවල් වල සිට ගල් ගහන්නට එපා කියාය.මේ ලියා ඇත්තේ ටිකය.ඉතුරු තව බොහෝ තොරතුරු අප සතුය.
 
මෙවැනි පොන්සියකු ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වැන්නෙකුගේ අහලින් වත් තියන්න පුළුවන් එකෙක් නොවේ.
 
අපට දුකක් තියෙන්නේ මාධ්‍යයේ ගරුත්වය කෙලසන මෙවැනි ගූ සූඩයන් ඡ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් විදියට මාධ්‍ය ක්ෂේත්‍රයේ වැජඹෙන හැටි දැක්කාමය.
 

 

 
 

Comments

  1. නියම යි. වසලයෙක් කුජීතයි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්