පොලිස්පති තුමනි.....දැන්වත් පොලිස්පති කෙනෙකු වෙන්න

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත් ඔබට සේවා දිගුවක් ලබාදුන්නේ ඔබේ සුවිශේෂිත හැකියාවකට හෝ දක්ෂතවයකට නොවන බව පිලිගත යුතුම සත්‍යයි.

ඔබ පොලිස්පති ලෙසට සිදු කලේම සමස්ථ පොලිස්සංහතියේම දේශබන්දුලා,රොහාන්ප්‍රේමරත්නලා,ප්‍රසාද් රණසිංහලා , රෙනකන් බලාසිට එවා සුද්ධ කිරීමට කළු පුතා හා සුදු පුතාව දැම්ම පමණයි.

ඔබ පිලිබදව ඉතාම හොදින් දන්න මා ඔබ හොරෙක්, අපරාධකරුවෙක් නොවන බවට සහතික දුන්නේ ඒ ඔබව වසර ගනනාවක් සිට දන්න නිසාය . ඒත් ඔබ එදා සිටම ඊයේ වෙනතුරු සිදු කලේම සිද්ධියක් වීමට ඉඩ දි බලා සිට ලියුමක් ගැසීමයි. එ පිලිබදව ඔබත් මමත් දන්නා කරුනු අපමනය . ඔබට අද නැවත සේවා දිගුවක් දිය යුතුයි යන්න පිලිබදව සමස්ථ ජනතාවම එක හඩින් කීවේ පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවෙකු හා මෙරට මත්ද්‍රව්‍ය කලමණාකරනය කරන්නෙකු හා දේශපාලන හෙන්ච්යියෙකු පොලිස්පති වීමට වඩා අපරාධකරුවෙකු නොවන වෙනත් කිසිවකුත් පත් කිරීමට රනිල් අකමැති නම් ඔබට දිය යුතුයැයි  ජනතාව දැඩි ස්ථාවරයක සිටි නිසාය.

ටිරාන් වැනි පාහර ඩීල් කාරයෙකු 2005 දි රනිල්ට විරුද්ධව එල්.ටී.ටී.ඊ එකට සල්ලි දි එදා ජනාධිපති සිහිනය අවසන් කොට බැසිල් ගේ ගේමෙන් මහින්ද ජනාධිපති කල ආකාරයට අද දේශ බන්දු පත් කලා නම් රනිල්ට 2005 දි ටිරාන් දුන් ගේමම ස්මාර්ට් පොලිස්ටික්ස් විදිහට වෙන්න තිබුනාය.

එ නිසාම ඔබට නැවතත් සේවා දිගුවක් දි ඇත්තේ රටේ විනිය හා දෙපාර්තමේන්තුවේ විනය ගෞරවය , ජනතාවගේ මුලික මිනිස් අයිතින් ආරක්ෂාකිරීමට මෙන්ම රටක් බිලිගෙන තිබෙන මත් ද්‍රව්‍ය තුරන් කිරීම හා පාතාලය තුරන් කිරීමටය.

එසේ නොමතිව ඔබට තවත් සේවා දිගුවක් දි ඇත්තේ කළු පුතා හා සුදු පුතාව ඔඩොකුවේ දමාගෙන රටක් නැල වීමට නම් නොවේ.

දේශ බන්දු නැමති අපරාධකරු වහාම නිතිය ඉදිරියට පැමිණිය යුතුය. ඒ බවට සදහන් නිතිපති ගේ ලිපිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රසාද් රණසිංහගේ පුද්ගලික ඩයරියේ දෙකට නමා තබාගෙන ඇත.

එසේම මේවන විට අත් අඩංගුවට ගෙන රදවා සිටින සැකකරුවන් දෙදෙනෙකු වු චින්තක හා සලිදුව ප්‍රශ්ණ කිරීමට දි ඇත්තේ මහජන පෙත්සම් විභාග කරන කිසිදු අත් දැකිමක් නැති පොලිස් පරික්ෂක වරයෙකුටය.

වහාම ප්‍රසාදි රණසිංහලව එලවා දමා ෂාෆ්ට ගේ ඝාතකයන් මෙනම් ප්‍රසාද්ලා සැඟවු අපරාධ එලියට ගෙන අපේ සී.අයි.ඩිය. එදා සේම බැබලවිය යුතුය. ජනතාව අපේක්ෂා කරන පොලිස්පතිකෙනෙකු වී ඉදිරි කාලය ගෙවි ගිය කාලයේ අතපසු වු සියල්ලම සිදු කිරීමට ක්‍රියා කොට ඔබ දැන්වත් ඇත්තටම් පොලිස්පති කෙනෙකු වෙනවා දැකීමට මටද වුවමනාවක් සේම, රටේ සමස්ථ ජාතියටම උවමනාවක් ආසාවක් තිබේ .

එවෙනුවෙන් ඔබට සුබ පතනවා සේම, ඔබ නිදාගෙන සිටි නින්දෙම තවත් දිගුවක් නම් එ ගැනත් අපි නිහඩව නොහිදන බවත් මතක් කරමු.

මම,

අජිත් ධර්මපාල

Comments

  1. නීතිය හා සාමය ආරක්ෂා කරලා .ඉදිරියට කටයුතු කරගෙන යන්න ලැබේවා !

    ReplyDelete
  2. මහත්තයො ඔබට ඉතුරුව ඇති ඉදිරි කාලය තුලදී හරි ඔය කාලාකණ්ණි දේශපාලුවන්ව පඩයකටවත් ගනන් නොගෙන ඔය ඇඳන් ඉන්න නිල ඇඳුමට ගවුරවයක් හැටියට කෙලින් ඉන්න.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්