බෝමබයක් පුපුරවා ගෙන මිය ගිය පුද්ගලයන් අතර "සාරා ජෙස්මින්"සිට මැරුණ බව කීම පට්ට පල් බොරුවක් - එකම ඩී.එන්.ඒ පරික්ෂණ වාර්තා දෙකක් උනේ කොහොමද ?

 

පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින් 2019 අප්‍රේල් 26 වන දින සයින්ද මරුදුආරක්ෂක නිවසක් තුලදි බෝමබයක් පුපුරවා ගෙන මිය ගිය පුද්ගලයන් අතර සිටි බවට අද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිවේදනයක් නිකුත් කලේය . එය සහ මුලින්ම පට්ට පල් බොරුවක් බව ලංකා දවස ඉතාම වගකීමෙන් සටහන් කරන්නෙමු.

( මේ පිලිබදව අප සතුව කිසියම් සාක්ෂි ප්‍රමනයක් ඇත )

මේ වාර්තාවට පෙර රජයේ රස පරික්ෂකම දුන් අපරාධ ස්ථානයේ තිබී හමුවු ලේ සාමපල සමඟ එදා සාරා ගේ මවගේ ඩී .එන්.ඒ නොගැලපෙන බවට මේ වනවිට වාර්තාවක් අධිකරණයට පවා දි තිබියදි දැන් නැවත් එම සාමපල් සමඟ ගැල පුනේ රනිල් ගේ ආණ්ඩුවට තවත් නොබෝදිනකින් මෛත්‍රිපාල සිරිසේන එන නිසාදැයි අපි අසන්නෙමු.

මෙම ලියුම් කරු ඉතාම වගකීමෙන් සටහන් කරමින් පාස්කු විමර්ෂණයක් සිදුකර තිබෙන නිසාම හෙලිවී ඇති කරුණු අනුව සනාථ වන්නේම එම ප්‍රහාරය ගෝඨාභය බලයට ගෙන ඒමට සිදුකල මිලේච්ඡ ප්‍රහාරයක් බවයි.


මෙම පාස්කු ප්‍රහාරය  යුධ හමුදා හා රාජ්‍ය බුද්ධි අංශ සිදුකල ප්‍රහාරයක් නිසාම විවිධ උපක්‍රම යොදමින් දැන් ජාම බේරා ගැනීමට තටමන බව අපි සටහන් කරන්නෙමු.

පොලිස් මුලස්ථානයේ ගොබ්බයන් විසින් සිදුකල විහිළුවක අවසන් නිතිමය ප්‍රතිඵලය නම් කවදා හෝ නියම අපරාධකරුවන් හෙලි වුවත් ,ඔහුව නිතියෙන් ගලවා ගැනීමේ උප්පර වැට්ටියක් බවයි.

මෙම පොලිස් වාර්තාව පට්ටපල් අමුලික බොරුවක් බවත්, සාරා සිටි තැන හා ප්‍රහාරය සිදු වී ස්වල්ප වේලාවකින් එම ස්ථානයට පැමිණි යුධහමුදා රථයකින් ඇය රැගෙන ගොස් ඇත.

ඒ බවට සාක්ෂි කමල් ගුණරත්නලාට වඩා හොදට අපරාධ විමර්ෂකයන් සොයාගෙන තිබේ. මේ පොලිස් වාර්තාව කාගේ උවමනාවට නිකුත් කරා ද ?

රජයේ රස පරික්ෂක මිට පෙර දුන් එකම ඩී.එන්.ඒ. වෙනුවෙන් අවස්ථා දෙකකදි ආණ්ඩු දෙකකදි වාර්තාවන් දෙකක් නිකුත් කලේ කාගේ උවමනාවට ද ? යන්න රටට කිව යුතුය.

Comments

  1. මුන් මෝඩ යෝඋනාට මේ රටේ මිනිස්සුන්ට හිතන්න මොලයක් තියෙනවා . මේ සත්‍ය වසන් කිරීමට උප්පරවැට්ටි යොදන කාලය යි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්