හන්දි ගානේ බුදු පිල්ම තියෙන රටේ චීනෙට වදුරන් මසට විකුණා සල්ලි හොයන්න යන පාදඩ ඇමතියෝ

 

ලෝකයේම සත්තුන්ට ඉතාම කෘර ආකාරයට වද දි මස් කන එකම ජාතිය චීන ජාතිකයන්ය. රනිල් ජනාධිපති වී රට නිව්යෝක් කිරීමට පුරසාරම් කීවාට ඊයේ කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර චීන ජාතිකයන් සමඟ පැවති සාකච්චාවට පැමිණ සිටියේ චීනයට බලුමස් හා විවිධ වර්ගයේ මස් සපයන මස් වෙලෙන්දන් දෙදෙනෙකි.

මිලියන ගානකට මසට වදුරන් මිලට ගැනීමට එකඟව ඇති අතරම එත් මහින්ද අමරවීර කියා සිටියේ චීනයේ සත්තු වත්තකට වලට බවයි. මේ පිලිබදව අපි දැඩි සොයාබැලීමේදි කලවිට දැන ගැනීමට ලැබුණේ ඒ පැමිණි පුද්ගලයන් චීනයේ මස් වෙලදුන් බවයි.

 

චීනයේ ඉතාම අධික මිලක් ගෙවන්නේ වදුරු මොලය කෑමටය. එම වදුරු මොලය සහිත කෑමවේලක් යුවාන් 150ක් ඉක්මවා යන බවට හෙලිවිය. ඊට අමතරව චීන්නුන් වදුරු ලේ බීමට මහත් කැමැත්තක් දක්වන බව ගුගල් තාක්ෂයෙන් කරුණු ගොයා ගත හැකිය.

අද ලංකාවේ ඕනෑ තරන් සුදු පිරිවට ඇදගත් බොක්කේ දඩමස් ,ගක්කේ බුදු රැස් ඇති පුද්ගලයන් හන්දි ගානේ දැකිය හැකිය. ඒ නිසාම මේ වදුරන් විකිණීමටත් කිසිවෙක් විරුද්ධ නොවනු ඇත.

කෙසේ වෙතත් දැඩි වදුරු ගහනයක් නිසාම ගොවි බිම් පාලු වෙන බවත් සත්‍ය කරුණකි. විවිධ රටවල් එම සතුන් ගහනය වීම සීමා කරන නමුත් චීනුන්ට මසට විකුණා සල්ලි උපයන රටක් නම් තවමත් ලෝකයේ දැකිය නොහැකිය.

එසේ වනවානම් එ උතුම් වු බුදු දහමින් පෝෂණය වු වායැයි කියා, සියළු අපරාධයන් සිදුකරමින් , කයිවාරු කෙලින  අප්පලා සිටින ලාංකාවේම විය යුතුය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්