ප්‍රති ත්‍රස්ත පනත අති බිහිසුණු පනතක් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ඇමරිකානු ජනාධිපතිව දැනුවත් කරයි.

  


ජෝ බයිඩන් පාලනය ශ්‍රි ලංකීය ජනතාව ගේ ප්‍රජාතන්ත්‍රික අයිතින් පිලිබදව ගරු කරන්නේ නම් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙනවිත් ඇති අති බිහිසුණු මිලීච්ඡ ත්‍රස්ත පනතට වහාම තම විරෝධය දක්වන ලෙසට ජාත්‍යන්තර ක්ෂමා ආයතනය බයිඩන් පාලනයෙන් ඉල්ලා තිබේ.

මෙම ප්‍රති ත්‍රස්ත පනත හුදෙක් රටේ ජනතාවට ත්‍රස්තවාදින් ගෙන එල්ලවෙන ප්‍රහාරයන් වලින් බේරා ගැනීමට සෑදු එකක් නොව , දේශ්පාලකයන් හා උන්ගේ අඹුවන් රැකීමට සෑදු මිලේඡ පනතක් බව දැන් ලෝකයම දනී.

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

සිද්ධාලේප වදකයෙක් එ්ඇස්පී වෙලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා