පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් පසු ගියදා එකට හමුවෙලා

 පාස්කු ප්‍රහාරයේ යටිතල පහසුකම් සැපයු දේශබන්දු වැනි පුද්ගලයන් කීප දෙනෙකුම පසු ගියදා ගෝඨාබහය රාජපක්ෂ හමු වී ඇති බව වාර්තාවේ. මීට වසර 04 කට පෙර දි පාස්කු ප්‍රහාරය පිලිබදව අපි  "ලංකා දවසෙන් ගවේශණාතමක විමර්ෂණයක් "කලෙමු.

එදා අති උතුම් කාදින්ල් හිමිපානණ් පවා සිතා සිටියේ ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයකින් මේ ප්‍රහාරය එල්ල කල බවකි. ඒත් එදාත් අපි කිවේ සාක්ෂි සහිතවම මේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල කලේ කිසිදු ජාත්‍යන්ත්‍ර ත්‍රස්ත කණ්ඩායමකින් නොව ශ්‍රි ලංකාවේ යුධ හමුදාව හා රාජ්‍ය බුද්ධි අංශ එක්ව සිදුකල මිලේච්ඡ ප්‍රහාරයක් බවයි. ඒ යහපාලන රනිල් මෛත්‍රි ආණ්ඩුව විනාශ කිරීමට රටේ ආරක්ෂාව බිද වැටි ඇති බව පෙන්වීමට සිදු කල ප්‍රහාරයක් බවයි.

ඒ ප්‍රහාරයේ මහමොලකරු ගෝඨාබහය හා කුමණ්ත්‍රනකරුවන් පසු ගිය දා හමුවී තිබේ. මෙම පාස්කු ප්‍රහාරයට යටිතල පහසුකම් සැලසු දේශ බන්දු තෙන්නකෝන් ද මේ හමුවිමට ගොස් ඇත. මේ මිලේච්ඡ පාස්කු ප්‍රහාරය එල්ල කිරීම සිදු කල යුධ හමුදා බුද්ධි අංශය හා එවක රාජ්‍ය බුද්ධි අංශය මේ සියල්ල සිදු කොට මුස්ලිම් අන්තවාදින් ගේ ගිණුමට බැර කලබව අද වන විට ප්‍රසිද්ධ රහසකි. 

එදා ප්‍රහාරයේ මහමොලකරුවන් වු මේජර් ජනරාල් සලේලා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනලා දේශ බන්දු තෙන්නකෝන්ලා සිංහල අවුරුද්දට ගෝඨාබහය ගේ දන නමස් කාරයට ගොස් ඇත .

ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන්ම ඒමට සිදුකල එම ප්‍රහාරයේ කුමන්ත්‍රනකරුවන් හා මහ මොලකරුවන් පසු ගිය දා ගෝඨාබහය හමුවි ඇති බව ඉතාම විශ්වාස ආරංචි මාරගයකින් දැන ගැනීමට ඇත. මේ ප්‍රහාරකයනට ලංකාපොලිසියෙන් කිසි දවසක නිතිය ඉටුනොකරන බව සහතිකය .

ඒ පොලිසියේ සමහරක් පාලකයන් ගේ අසුජි හෝදන්නන් වි ඇති නිසාය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්