නිතිපතිය ජරාව කෑව නිසා මහ කුඩ්ඩන් නිදොස් කිරීමට නිතිපතිය අධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැදිට බලපෑම් කරලා

 


පසු ගියදා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකින් නිදහස් වු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් තිදෙනෙකු නිදොස්කොට නිදහස් කලෝය. මත් ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉතාම කාලෝචිත පියවරක් ලෙසට ප්‍රථම වතාවට විනිසුරුවරුන් 03 දෙනෙකු ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කලේය.

ඒ තිදෙනා වුයේ ශ්‍රි ලංකා අධිකරණයේ ඉතාම පිරිසිදු පුද්ගලයන් ලෙසට රටම දන්න විනිසුරන් තිදෙනෙකි. ඒ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැදිගේ , මංජුල තිලකරත්න ,එම්.ඩබ්.වීරමන් විනිසුරු යන තිදෙනාය.මෙයින් සභාපති විනිසුරු ලෙසට කීර්තිමත් විනිසුරෙකු වු ආධත්‍ය පටබැදි ගේ ක්‍රියා කොට තිබේ.

මෙම නඩුව වු මුහුදේදි හෙරෝයින් මත් කුඩු වැටලීමකින් අත් අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්දයෙනි. මෙම ජාත්‍යන්තර මත් කුඩු ජාවාරම් කරු වු ආසියාවේ ප්‍රභල කුඩු බෙදාහරින ජාලයේ නම කියවෙන සීලන් නැමති අය හරහාය. ඔහු ගේ ගෝලයන් 05 දෙනෙකු මෙම මත් කුඩු සමඟ ශ්‍රි ලංකා මුහුහුදු තීරයේදි අත් අඩංගුවට පත් වු යේ 2019/04/22 දින දීය .

එතැන් පුරා වසර හතරකින් පසුව පසුගිය දා සැකකරුවන් නිදොස් කොට නිදහස් වී ඇත. ඒ නිතිපතිය හා පොලිසිය එක්ව ගැසු පාහර ගේමක ප්‍රතිඵලයකි.  මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නම් කල අගවිනිසුරු ද මෙම තමන් පත්කල විනිසුරන් පිලිබදව ඉතාම හොදින් වගකීමක් හා ඊට වගවීමක් ඇති පුද්ගල්කයන් තිදෙනෙකු බව දන්න බව විශ්වාස කල හැකිය.

මෙම සැකකරුවන්ට විරුද්ධව නඩුව ආරමභ වු විටම කුලප්පු වී ඇති නිතිපති දෙපාර්තමේන්තුවේ නිතිපති සංජය රාජරත්නම් වහාම මෙම සභාපති විනිසුරුට ඉල්ලා අස්කීමට දැඩි බලපැමක් සිදු කොට තිබේ. ඒ බලපෑම විනිසුරු ආධිත්‍ය පටබැදිගේට නිතිපති වෙනුවෙන් ත්‍රිපුද්ගල මහාධිකරණයේ පෙනි සිටි ජේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ලක්මිනි හිරියාගම හා ඩිලාන් රත්නායක නැමති රජයේ නිතිඥවරයා විසිනි.

මෙම ලක්මිණි හිරියාගම නැමති ජෙෂ්ඨ අතිරේක සොලිසිට ජනරාල් හා ඩිලාන් රත්නායක සභාපති විනිසුරුනිල මැදිරියට ගොස් දැඩි බලපැමක් සිදු කොට තිබෙනවා. මෙහිදී  ආධිත්‍ය පටබැදිගේ විනිසුරුවරයාට වහාම මෙම නඩුවෙන් ඉවත්වීමට දැනුම් දි ඇත්තේ කිසිදු නිතිමය හෝ පදනම් විරහිතවය. එම විනිසුරුවරයාව ඉවත් කොට නිතිපති සංජය රාජරත්නම් ගැසීමට ගිය ගේම වැරදි ඊට පසුව හිතාමතාම පොලිස් සාක්ෂි වෙනස් කර තිබීන්ම නිසාම පොලිස් නිලධාරින්ද දැන හෝ නොදෙන නිතිපති ගේ කුඩු කා තිබේ.

ඊට සාක්ෂි දුන් පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් පිලිබදව වහාම පොලිස්පති විනය ක්‍රියාමාර්ගයක් ගත්තේද ? නිතිපති මේ මහා කුඩු ජාවරම පිටුපස සිටින බවට ඉතාම පැහැදිලිය. මෙහිදි නිතිපති සංජය රාජරත්නම් විසින් ලිඛිතවම විනිසුරු වරයාට ඉල්ලා අස්වීමට දැනුම් දී ඇත.

මෙහිදි පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින්ට හා නිතිපතියේ සියල්ල වෙනුවෙන් කෝටි 25ක් වියදම් කලා දැයි අපි ප්‍රශ්ණ කරන්නේ මෙම සීලන් නැමති ජාත්‍යන්තර ජාවරමකරු සමඟ ගනු දෙනු කල බවට බලවත් සැකයක් පවති.

එසේම මෙම ඔත්තුව ලබාදි ඇත්තේ රාජ්‍ය බුද්ධි අංශයටය. එම මුල් ඔත්තුව දුන් ඔත්තුකරු මේ වනවිට මරාදමා තිබෙන බවත් මේ මහාපරිමාන කුඩු ජාවාරම තුල නිතිපති ,පොලිස්පති ,හා මත් ද්‍රව්‍ය කාර්යංශය සිටින බව් දැන් පෙනියන කරුණකි.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්