ජනපවුර බිදලීමට මුස්ලිම් පල්ලිවලට ආණ්ඩුවෙන් පහර දීමේ කුමන්ත්‍රණයක් හෙළිවෙි

 


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් නොවීම හා ඉන් වින්දිත අයවළුන් වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉල්ලා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් ලබන 21දා  පැවැත්වීමට සැළසුම් කර ඇති ජන පවුර විරෝධතා සම්බන්ධයෙන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව බරපතල ලෙස කැළඹීමට පත්ව ඇතැයි වාර්තා වේ.
⁣ පාස්කු ප්‍රහාර සිදුවීම සැමරීම් දිනයන් තුළදී මෙරට මුසල්මානු පල්ලි වලට පහරදීමේ සැලසුමක් ඇති බැවින් සීරුවෙන් සිටින ලෙස පොලිස්පතිවරයා විසින් අද දින සියළුම පොලිස් ස්ථාන වලට නියෝග කර තිබේ.
 
පොලිස්පතිවරයා ගේ මේ නියෝගය බළලා මල්ලෙන් එළියට පැනීමක් බව ලංකා දවසේ අදහසයි.ඒ ලබන 21 දා පැවැත්වීමට නියමිත ජන පවුර පා ගමන වැලැක්වීම සඳහා ආණ්ඩුවේ සැළසුම ⁣පොලිස්පතිවරයාගේ මෙම නියෝගය හරහා ක්‍රියාත්මක වන බවය.එහිදී මුසල්මානු ආගමික ස්ථාන ආරක්ෂා කිරීම සඳහා ජනතාව ඒක රාශී වන රැස්වීම් පා ගමන් යාම වලක්වන අධිකරණ නියෝග ගනු ඇතැයි අපට සැකයක් පවතී. 
 

 

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා