සෙවල නාකි සුදර්මන් රදලියගොඩ නම් රාජපක්ෂ සට්ටැඹ්යාට අහුවෙන්න එපා .....නිවේදිකා ඉෂාරා දේවේන්ද්‍ර අයිටිඑන් එපාවී එළියට බසියි
ස්වාධීන රූපවාහිනියේ සේවය කළ ජනප්‍රිය නිවේදිකාවක වන ඉෂාරා දේවේන්ද්‍ර හදිසියේම සිය රැකියාවෙන් ඉවත්ව යමින් තමන් එම රැකියාවෙන් ඉවත් වීමට හේතු වූ කාරණය ඇයගේ මුහුණු පොතෙහි සටහනක් තබමින් පැහැදිලි කර තිබේ.
ඇය තැබූ සටහන මෙලෙසය......".....මගේ ආසම රස්සාව මා අත්හැරියා..ආත්ම ගරුත්වය වෙනුවෙන්මේ කතාව මට කියන්න ඔින වුනේ2023/03/15 වෙනිදානමුත් ඇයි මම නිවුස් කියන්නෙ නැත්තෙ.ඇයි පත්තරේ කරන්නෙ නැත්තෙ කියල අදට ගොඩක් අය අහන නිසා මේ කතාව මම අද කියනවා..2008 අවුරුද්දෙ ළමා ප්රවෘත්ති නිවේදිකාවක ලෙස මාධ්‍ය ජීවිතයට අත්පොත් තියපු මම 2023/03/15 ඒ මාධ්‍ය ජීවිතයට නැවතීමේ තිත තියන්නට හිතනවා.ඒ ලොකු කළකිරීමක් දුකක් එක්ක.මම මගේ රැකියාවට වඩා ඉහළින් මගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරන්නට නිරන්තරයෙන් කටයුතු කරන කෙනෙක්.ගෑණියෙක් තනියම ජීවත්වන පලියට ඒ ගෑනි වේස ගෑණියෙක් වෙන්නෑ කවදාවත්ම.ඒක නොතේරෙන මහල්ලෝ සමහර මාධ්‍ය ආයතනවල ලොකු පුටු වල ඉන්නවා බොරු හයියක් මවාගෙන.මම ආයතන ගණනාවක සේවය කරල තියෙනවා.නමුත් අවාසනාවකට මේ කියන ආයතනයේ හිටියේ ජීවිතේ ඇරියස් තියෙ මහල්ලෝ.ඒ වගේම ඉහළට යන්න ඕන නම් ඔයා මගේම වෙන්න ඕන කියන වනචරයෝ.මවාගත්ත පෞරෂයක් තියෙන පුස්සෝ.කෙනෙක් කරදරේ වැටුනාම ඒකෙන් ප්‍රයෝජන අරන් පිහිටට බලෙන් එන බොස්ලා.....මම මේ ගැන සාක්ෂි එක්ක ඕඩියෝ වීඩියෝ රෙකෝඩින් එක්ක බලධරයන් දැනුවත් කළත් අදටත් ඒ ගැන කිසිම කෙනෙක් ඇක්ෂන් අරගෙන නෑ.මේක මට විතරක් වුන දෙයක් නොවෙයි කියල මුළු ආයතනයම දන්නවා.ටීවී එකේ මූණ පෙන්නන්න ආසාවෙන් ආපු ජීවිතේ ගොඩ යන්න හිතන් ආපු ගොඩක් ගෑනු ළමයින්ට මේ කියන නාකි මහල්ලෝ මානසික වදයක් වෙන තැනකට එන්න ඇති.හැබැයි කවුරුත් හඬ නගලා නෑ.කතා කරලා නෑ.මොකද රස්සාව ඕන.එහෙම නැතිනම් ඒ ගෑනු ළමයි මේ මහල්ලන්ට බයයි.ඒ මහල්ලෝ මීටින් වල ගෑනු වටකරන් ඩබල් මීනින් කතා කියලා කොක් හඬලල හිනාවෙන වෙක විතරයි කරන්නෙ.අසාධාරණය වුන ගෑණු වෙනුවෙන් කතා කරන්න එක ගෑනියෙක්ටවත් හයියක් නෑ.උන් ඔක්කොම යාලුවො කියලා තමයි කියන්න වෙන්නෙ.කොහොම වුනත් මේගැන අදටත් කිසිම ඇක්ෂන් එකක් නැති තැන මගේ මානසික සුවය උදෙසාත්,මගේ ආත්ම ගරුත්වය මට අංක 1 නිසාත් මම මගේ අවුරුදු 15 ක මාධ්‍ය ජීවිතය මේ විදියට අවසන් කරන්නට හිතුවා.මේක මීඩියා වල විතරක් තියෙන දෙයක් නොවෙයි.මේක මේ රටේ පළමුවන සිදුවීම වත් අවසන් සිද්ධියවත් නොවෙයි.කවුරු තනතුරු වලට ආවත් මේ දේවල් වෙනස් කරන්න උත්සාහ ගනීද කියල තියෙන්නෙ ලොකු සැකයක්සුදර්මන් රදලියගොඩ නම් රාජපක්ෂ සට්ටැඹ්යා..........ඉෂාරා දේවේන්ද්‍ර ඇයගේ ලියවිල්ලේ මේ නාකියා ගේ අනන්‍යතාව හෙළිදරව් කර නැත.මේ සම්බන්ධයෙන් ප්රවෘත්ති පල කර කිසිදු මාධ්‍යයක්ද ඒ නාකියා ගැන නෝ කතා නෝ සිනාය.එහෙත් අප මොහු කවරෙක්ද යන්න හෙළිදරව් කරමු.ඒ වෙනින් කවුරුවත් නොවේ.සුදර්මන් රදලියගොඩ නම් රාජපක්ෂ සට්ටැඹ්යාය.
අයිටීඑන් වාහිනයේ වර්තමාන සභාපතිවරයා සුදර්ශන ගුණවර්ධනය.ඔහු රයිට්ස් නව් සංවිධානයේ හිටපු විධායක අධ්යක්ෂ වරයා වේ.එක් අවස්ථාවක රයිට් නව් සංවිධානයේ අධ්යක්ෂ වරයා ලෙස ඔහු සමබිම සඟරාව වෙත කළ ප්‍රකාශයක් අපි මෙහි සටහන් කරමු.සමබිම සඟරාවේ දිනය 2016 ජනවාරි 16 වෙනිදාය.පිටු අංකය 19 වේ.සුදර්ශන ගුනවර්ධන මානව හිමිකම් ගැන එහි ප්‍රකාශ කර ඇත්තේ මෙලෙසය"මානව හිමිකම් ක්‍රියාධරයෙක් කියන්නෙ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්.ඒ නිසාම අයිතිවාසිකම් ප්‍රශ්ණය ඉවර වෙන්නෑ.ආණ්ඩුව මොන තරම් හොඳ ආකාරයෙන් ක්‍රියා කළත් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්ණය අළුත් ආකාරයෙන් සාකච්ඡා වෙනවා.එතකොට මානව හිමිකම් ක්‍රියා ධරයාගේ වගකීම තමයි මානව හිමිකම් ප්‍රශ්ණය ඉදිරිපත් කිරීම.පසුගිය කාලයේ අපි දැක්කා එහෙම ඉදිරිපත් කරන කෙනාට ද්‍රෝහියෙක් සහ අපරාධකාරයෙක් වගේ සළකනවා.අප සටන් කලේ ඒ තත්වය වෙනස් කරලා අදහස් පල කිරීමේ අයිතිය රැස්වීමේ අයිතිය සමිති සමාගම් පැවැත්වීමේ නිදහස ලබා ගන්න......'"රයිට්ස් නව් සුදර්ශන ගුනවර්දන.......දැන් රයිට්ස් නව් සුදර්ශන ගුනවර්දනට අපට කියන්න ඇත්තේ තමන්ගේ පරණ කෙරුවාව හා කයිවාරු මතක නම් ඉෂාරා දේවෙන්ද්‍ර වෙත සුදර්මන් රදලියගොඩ නම් සල්ලාලයා කළ හිංසනය ගැන නෛතිකව ක්‍රියා කරන ලෙසය.එසේ නැතුව ඉෂාරා දේවේන්ද්‍ර ද්‍රෝහී අපරාධකාර කාන්තාවක ලෙස කුරුසියේ නොගසන ලෙසද ඉල්ලමු.ඉෂාරා දේවේන්ද්‍ර වෙනුවෙන් ආදරය කළාට.....මෙතුවක් කල් මගේ ප්රවෘත්ති කියවීමේ කලාවට ආදරය කළාට ඔබට ස්තූතියි.ඔබගේ සහායෝගය නොමතිව ලංකා දවස පුවත්පත පවත්වා ගෙනයා නොහැකිය .[wpedon id="7467" align="right"]
Comments
Post a Comment