කොල්ලනේ ......... කෙල්ලනේ.........නැගිටියව්.........එක්වෙයව්...
පාහර ගැති දේශපාලකයන්ගේ සෙරෙප්පු සුප් බොනවාට වඩා නම්බුකාර පිටින් තම ආත්ම ගෞරවය හා වෘතීය භිමානය ආරක්ෂා කරමින් ජනතාවාදි පොලිස් සේවාවක් ලබාදිමට මුල්ම අඩිතාලම දැමු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට හා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය යන දෙදෙනාට සමස්ථ ජාතියක් වෙනුවෙන් අපි හිස නමා ආචාර කරන්නෙමු.
ඒ දේශබන්දුලා වැනි පාහරයන් ඇමතිගේ කාර් රථයේ දොර වසා ඒ රථයට නැගි යනවිටත් , එකම බෝතලේ ගසන බව දැන් දැනත්, ඉරිදාට ඥාණ මෑණි නැමදීමට ඇමති ටිරාන් සමඟ අනුරාධපුරේ යන බවත්, දැන දනම අනීතික නියෝගයක් නොපිලි පැදීමට තරන් ඔබ දෙදෙනාට කොන්දක් තිබීමත්, එවන් පුතුන් රටට ජාතක කල දෙමාපියන් අපි සිහිකරන්නේ භක්ති ආදරයෙන්ය.
එ වගේම අලස් පියානන්ගේ නාමයේ ගූ තැවරු, ත්‍රස්තයනට රටේ ජනතාව මැරීමට කෝටි ගනන් දුන් ටිරාන්සේම ,පාස්කු ප්‍රහාරයක් එල්ල කොට මිනිසුන් මැරු දේශ බන්දුලාටත් අපි හෙන නොයිල්ලනවාම නොවේ.
අලස් පියානන්ගේ ඒ නාමය අපට මරණීයයි.
ඒත් අවාසනාව ,එවනි උත්තරීතර මිනිසෙකු මෙවනි කසඩයෙක් මෙලොවට ජාතක කොට ත්රස්තයන්ට මුදල් දි, එදා සේම අද පාස්කු ත්‍රස්තයනට ආධාර අනුබල දුන් දේශ බන්දු වැනි පාරයෙක් තවමත් රකින්නේ වැසීයන පත්තර කඩමල්ල්ලේ උන්ට පඩිය ගෙවන්නේ මේ පිසාචයා නිසාදැයි අපිට සැකයක් පවති.
ඒ "ස්වාධීන" යන්න ඇත්තේ නමට සීමා වුවක් බව මනාව පෙන්නුම් කෙරෙන්නේ අද මේ ස්ථාන මාරු වීම නිසාය. පොලිස් කොමිසම නාකි අම්බලමක් බව අපි කීවේ මීට කලකට පෙරය.
සමස්ථ පොලිස් සංහතියටම අද රටේ පුරවැසියන් ලෙසට ආරාධනා කරන්නේ අජිත්ලා, ප්‍රියන්තලා තව තවත් බිහිව මෙරට පොලිස් සේවාව, නිර්දේශපාලනික ජනතාව ගේ පොලිසියක් කොට ජනතා මුදල් අවභාවිතාකරන්නන් හා අපරාධකරුවන් නිතියේ රැහැනට හසුකර ගැනීමට වෙර දරමු කියාය.
ඒ නිසාම "අපේ පාට කාකි " "අපේ පක්ෂය පොලිස්" කියා රටේ තුච්ඡ දේශපාලකයන්ට පෙන්නමු.
ඔබගේ කාරුණික සහයෝගය නොමතිව ලංකා දවස පුවත් පත පවත්වා ගෙන යාමට නොහැකිවේ.
[wpedon id="7467" align="right"]
🙏❤🙏❤👍
ReplyDelete