පොලිස් කොමිසමේ සභාපති හිටපු මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක සමඟ පත් කල කොමිසම ජනාධිපති ගේ විශිෂ්ඨ තේරීමක්

 




21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පත් වු ප්‍රථම පොලිස් කොමිසම ඉතාම විශිෂ්ථ ගනයේ පත් කිරීමක් බව අපි ඉතාම වගකීමෙන් සටහන් කරන්නෙමු. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ස්වාධීන පොලිස් කොමිසන් සභාවන් පිහිට වීම ආරම්භ වුවත්, එය මුළු මනින්ම අයාලයේ ගිය බල්ලන් ලගින අම්බලන් බවට පත්ව තිබුණි. ඒ පොලිස්පතිවරයෙක් ලෙසට අසුජි තවරාගෙන දේශපාලනය කල බැසිල්ගේ අමුඩ ලේන්සුවේ සුවදට පොලිස් නිලධාරින් මාරු කල , උසස් වීම් දුන් චන්ද්‍රා ප්‍රනාන්දු නැමති පාදඩයා සමස්ථ පොලිස් සංහතියේම අසුජි ගැවේ බණ්ඩාරනායක ජත්‍යන්තර ගුවන් තොටු පලදීය. එහෙව් එකා ආයෙත් කිසිදු හිරිකිතයක් නැතිව පැමින පොලිස් කොමිසමේ සභාපති විය. එදා සිටම ටිරාන්ලා . දේශ බන්දුලා පිස්සු කෙලියේ රටේ පොලිසියක් තියෙනවාදනැද්ද ජනතාව අසන තරමටය. ඒත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සියල්ලම ඉවසා බලන් සිට දැන්වත් යමක් කරනු ඇතැයි තවත් අවසන් බලාපොරොත්තුවක් නතුවාම නොවේ. මහනුවර ධර්මරාජ මාතාවගේ සෙවනේ අකුරු කල ලලිත් ඒකනාය්ක මහාධිකරණ විනිසුරු වරයා ගේ කොන්ද කෙලින් බව කිමට අපි දන්නේ පාසැල් කාලයේ පටන්මය. ඒ එදා සිටම නිතිය යුක්තිය කාටත් එකහා සමනව ඉටුකල කෙනෙකු වීම ඔහුගේ ජිවිතයේ තවමත් දම් රද මැණියන්ලැබු පන්නරයයි . මේ කොමිසම තුලින් පොලිස් නිලධාරින් ගේ අද ඇතිව තිබෙන ඉච්චා භංගත්වයට හා දේශපාලන හෙන්ච්යියලාගේ තඩන පීඩනයට නිසි විසදුම් ලැබෙන බව ස්ථරය. ඒ උප පොලිස් පරික්ෂකවරයෙකු ලෙසට සේවයට බැදුන ගාමිනි ද සිල්වා අවසානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුලෙසට සේවයෙන් විශ්‍රාම ගන්න තුරු ඔහු ගේ අභිමානය පිලිබදව් නොදන්න නිලධාරින්ට දැන ගනීමට කියවිය යුතු පුද්ගලයෙකි. විශිෂ්ඨ අපරාධ විමර්ෂක්යෙකු ලෙසට පොලිසියේ නම් දරා සිටි අයෙකි. ගාමිණි සිල්වා එදා පාතාලය පමණක් නොව පක්ෂ විපක්ෂ සියළු දේශපාලකයන් පවා බයවී සිටි බව සත්‍ය කතාවකි. ඒවන් පුද්ගලයන් ගෙන් සැදුම් ලත් පොලිස් කොමිසම තුලින් අපේක්ෂිත සමස්ථ අරමුණට යාමට මහත් පිටුවහලක් වන බවට අපි විශ්වස කරන්නෙමු. එසේ නොවි ඔවුනුත් චන්ද්‍රා පුනාන්දුගේ අඩි පාරේ ගියොත් අද අපේ ආශිර්වාද මේ මල්වරුසාව ගල් වරුසාවක් වන බවත් සටහන් කර තබන්නෙමු. වර්තමානයේ පොලිස් සංහතියම දුෂණය වි ඇත්තේ නගර සෝභනියකට් වඩා දුෂිතවය. ඒ තත්වයට පිලියම් සේම නිලධාරින්ගේ ජීවිත ගැනත් අවධානය් යොදනු ඇතැයි අපි අපේක්ෂා කරමු. අභිනව කොමිසමට "ලංකා දවසේ "සුභාෂිංසනය මෙසේ සටහන් කරන්නෙමු.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්