ජෙරොම්ලා , ඥාණසාරලා,අබ්දුල් රාසික්ලා රාජපක්ෂලාගේ පෙරහැරේ කසකරුවන් තවත් පෙරහරක් අත ළඟ
කාලකන්ණි දේශපාලකයන් මෙහෙයවන රාජ්‍ය බුද්ධි අංශයේ රහසිගත ගිණුමින් පඩි ලැබු සහරාන්,අබ්දුල් රාසික්, ජෙරොම් පාස්ටර් සේම ගලබඩ අත්තේ ඥාණසාරලා දැන් දැන් එලි බැස කස පත්තුකරන්නේ නිකම්මනම් නොවන බව අපි කැට තබා කියන්නෙමු. ඒ සියල්ලම මෙහෙයවෙන්නේ රාජපක්ෂලාගේ ඉතාම සුක්ෂම මෙහෙයුම් අනුවය. පසු ගියදා බැසිල් රටෙන් පිටව යනවාත් සමඟම ජෙරොම්, පාස්ටර් බ්යිලා ගසුවේත් ,මෙතෙක් වලිගය පස්සේ ගසා සිටි ඥාණ් සාර අදනේ පිටින් එලි බැස්සේත් ,පාස්කුවට ආධාර අනුබල දුන් රාසික්ලා කිසිදවසක ත්‍රස්ත්වාදියෝ නොවන්නේත්, රාජපක්ෂලාගේ කසකරුවන් වෙන නිසාවෙනි. ඒත් ඒ උන්ගේ හඩට ගදට ආසාකරනතවත් කාලකන්ණි වහලුන් මෙරට සිටින නිසා අදත් ජාතිවාදය අළුයට ගිනි පුපුරු සේ සඟව තිබේ, අද රාජපක්ෂ කදවුර සෝදාපාළුවි අනාගත කුණු බක්කියටම යන බවත් තරුණ ජවය මෙරට ස්ථාපිත වෙන බවත් පසු ගියදා මාධ්‍යට එස් ,බී, කිවේ නිකම්ම නම් නොවේ. දැන් රාජපක්ෂලා ගේ උවමනාව කිතුණුවන් හා බෞද්ධයන් හැප්පීමක් බව මේජෙරොම්ලා,ඥාණ සාරලාගේ ක්‍රියාකලාපයෙන් වටහා ගැනීමට පිලිවන මේ කසකරුවන් හඩ නගන්නේ නැතිවී හිය සිංගල බෞද්ධ පදනම නැවත ගොඩ නගාගෙන නවත් වතාවක් මෙරට කාලකණ්නි වහල් මානසික කදවුරු ඉදි කිරීමටය. මෙවනි පාරම්පරික දුප්පත්කම මේන්ටේන්කරන පාහර දේශපාලනයට තිත තබා අරගලයේ තරුණ ජවය තුලින් එකට එක්ව මෙරට ජාති, ආගම් නොමති , දුප්පත් මානසිකත්වය ඉවත් කිරිමට නැවත අරගලයක් කල යුතුමය එය දුප්පත්කම පවත්වාගෙන යන විපක්ෂයද ආණ්ඩුවද අදාල නොවේ ඇත්තේ සාම්ප්‍රදායික දේශපාලනයෙන් තොරව අනාගත නිතිය හා සාමය රජයන රටක් ගොඩ නැගීමය.
Comments
Post a Comment