හොර පාස්පෝට් වලින් ලංකාවට එන ජාවරම්කාරයන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව මල් තියා වැඳ නමස්කාර කර පිළිගනියි අයියෝ රටට ගිය කලක්

 


ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් ඇතුව මෙරටට ඇතුළුවීමට වෑයම් කළ චීන ජාතිකයන් දෙදෙනෙකු හා ඊජිප්තු ජාතිකයකු ආගමන විගමන දෙපාර්තුමේන්තු නිළධාරීන් විසින් ර⁣ටින් පිටුවහල් කිරීමට රාජකාරි කරමින් සිටියදී අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා සිදුකළ ලිඛිත නියෝගයකට එම සැකකාර විදේශිකයන් මුදා හැරීමට ගුවන්තොටුපොළ බළධරයන් කටයුතු කර ඇති බව වාර්තා වේ.

අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය ඇමතිවරයාගේ ගේ ලිඛිත නියෝගයට අනුව එම සැකකාර විදේශිකයන් මුදවා හැර යැවීමට ආගමන විගමන නිළධාරීන්ට උපදෙස්  දී ඇත්තේ ආගමන විගමන පාල හර්ෂ ඉළුක්පිටිය බව අනාවරණය ⁣වී තිබේ.

 


පසුගිය 18 දින මෙම සැකකාර විදේශිකයන් ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇත්තේ එමිරේට්ස් ගුවන් යානයකිනි.මෙරටට පැමිණීමෙන් පසුව ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද ගුවන් ගමන් බලපත්‍ර ව්‍යාජ ඒවා බව කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන නිළධාරීන්ට හෙළිවී ඇති අතර ඉන්පසු මෙම සැකකාර ⁣විදේශිකයන් කළහකාරීව හැසිරුණ බව කියවේ.පසුව ගුවන්තොටුපොළ ආරක්ෂක නිළධාරීන් විසින් මෙම සැකකාර  විදේශිකයන් රටින් පිටුවහල් කිරීම සඳහා ගුවන් සේවා රැඳවුම් කාර්යාලයේ රඳවා ගෙන සිට ඇත.එහිදී ⁣මේ සැකකරුවන් තමන් මුදා හරින්නේ නම් විශාල මුදලක් අල්ලස් ලෙස ලබා දෙන බවට ගුවන්තොටුපොළ ආරක්ෂක ප්‍රධානීන් වෙත පවසා ඇති බවද අනාවරණය වේ.මේ අතර කාලයේදී ජනපති කාර්යාලයට  හා ආණ්ඩුවට සම්බන්ධ දේශපාලඥයන් හා ප්‍රධානීන් ගණනාවක් ගුවන්තොටු පොළ බළධරයන් වෙත දුරකථන ඇමතුම් ගණනාවක් ලබා දී මොවුන් නිදහස් කර යැවීම බලපෑම් කර ඇති බවද දැන ගැන්මට තිබේ.පසුව අරුන්දික ප්‍රනාන්දු ඇමතිවරයා විසින් කළ ලිඛිත නියෝගය මත මෙම සැකකරුවන් හට මෙරටට ඇතුළු වීමට අවස්ථාව හිමි විය.

අපේ ජනපති නීතියට වැඩ කරනවා යැයි පත්තර පිටු ගනන් ලියන තුප්පහි මීඩියා කාරයින්ට අපට කියන්නට ඇත්තේ  ජනපති රනිල් රාජපක්ෂගේ කෙරුවාව නම් ඕමය කියාය.ඒ කියන්නේ බලු බෙට්ටක් තරම්වත් වටින්නේ නැති බවය. දැන් මෙරට නීතියක් නැති ගාණය.පොලීසියේ බොහෝ ලොක්කන් උන්ට ඕනෑ විදියට ජාවාරම් කරගෙන ජීවත් වේ.අළුත්කඩේ ඉහළ උසාවිවල බොහොමයක්  පිටකොටුවේ රෙද්ද උස්සා ජීවත්වන ගණිකාවන්ට එහාය. ඉන් අභියාචනාධිකරණය අළුත්කඩේ විශලම ගණිකා නිවාසය බවට පත් වී තිබේ.තවමත් මෙරට ඇත්තේ තක්කඩි රාජපක්ෂ පවුල මෙහෙයවන ජාවාරමිකාර ආණ්ඩුවක් බව මෙර⁣ට මී හරක් ජනතාවට තේරුම් යන්නට තව අවුරුදු ගනනාවක් යන බව නම් කැ⁣ට තියා කියන්න⁣ට පුළුවන.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්