චාමර සම්පත් නම් මී ගොන් වස්සා වෙතටය

 


මනෝ පුබ්භංගමං ධම්මා 

මනෝ සෙට්ටා මනෝමයා

මනසාචේ පදුට්ටේන

භාසතිවා කරෝතිවා

තතෝනං දුක්ඛ මන්වේතී

චක්කංච වහතෝ පදං

(ධම්මපදය යමක වර්ගය)

කුසලාකුසල ධර්මයෝ සිත පෙරටු කර ඇත්තාහ.මුල් කොට ඇත්තාහ.සිතින්ම හට ගන්නාහ.ඉඳින් යමෙක් දූෂිත සිතින් යමක් කියයි නම් හෝ කරයි නම් එයින් හට ගත් දුක් විපාකය බර උසුලාගෙන යන ගොනා⁣ගේ පියවර පිටුපසින් කැරකැවී යන රෝදය සෙයින් ඒ පුද්ගලයා පසුපසින් යයි

මේ බුද්ධ  දර්ශනයයි.අපට මේ බුද්ධ භාෂිතය ලියන්නට හිතුනේ අද පාර්ලිමේන්තුවේ  චාමර සම්පත් දසනායක නම් රාජ්‍ය ඇමතියාගේ උම්බෑ කියන හඬ ඇසුන නිසාය.මේ මී ගොන් වස්සා එහිදී විදුලිය ඇමති කාංචනගේ අප්පා අද හිටියා නම් මහජන උපයෝගිතා කොමිෂමේ ජනක රත්නායකට බත් කන්න⁣ට වෙන්නේ කටින් නොවේයැයි පැවසුවේ මහා උදාාරමටය.අනේ මී ගොන් වස්සෝ කාංචන ගේ පාහර අප්පාගේ චණ්ඩි කම් ගැන අපට මතක් කර දෙන්නට ඕනෑ නැත.ඌ චණ්ඩියෙක්ද ගෝතයෙක්ද යන්න ගැන මාතර ජනතාව හොඳට දනී.ඒ පාහර ගෝතයා කර කී දෑ ගැනද තවමත් මාතර පැරැන්නන්ට මතකය.

මහින්ද විජේසේකර යනු ආත්මයක් නැති තිරිසන් යෝනියක ඉපදුන පාදඩ ගෝතයෙකි.ඒකා චණ්ඩියෙක් නොවේ.දේශපාලන බලය චණ්ඩිකම යැයි සිතා පාහර කම් කළ අවජාතකයෙකි.මාතර කොටුවේ තිබූ පැරණි මාර ගස් තොගය කපා ඌ හම්බකර ගත් හැටි අපට මතකය.මුළු ලංකාවටම හොරොයින් බෙදා හැරියේ මේ තිරිසනාය.අප ඒ ගැන කියන්නේ බොරු නම් ඒ දවස්වල ආරක්ෂක ලේකම් මිල්ටෙරි නන්දසේන ගෙන් ඒ ගැන අහගන්න පුළුවන.ඒ හෙරොයින් ජාවාරමේ  ගොනුව තවමත් මිල්ටෙරි නන්දසේන ගාව ඇති බව අපට ෂුවර් නිසාය.මේ තිරිසනා මෙරටට හෙරොයින් ගෙන ආවේ උගේ බහුදින යාත්‍රා වලිනි.ඒ සියල්ල ගැන යුද හමුදා බුද්ධි සේවාව යොදවා සොයා ගත්තේ  මිල්ටෙරි නන්දසේනය.මාතර සිට එම හෙරොයින් කොළඹට ගෙනවිත් බෙදා හැරියේ රාගම දේවාලයක් පවත්වාගෙන ගිය මුසල්මානුවකු වූ ලොකු සීයාය.මිල්ටෙරි නන්දසේන ගේ ඕඩරයෙන් හමුදා බුද්ධි අංශය ලොකු සීයා පැහැර ගෙන ගොස් මරා දමන ලදී.අනතුරුව මිල්ටෙරි නන්දසේන ගේ නියෝගයෙන්ම එම ගොනුව වසා දැමිණි.

මිල්ටෙරි නන්දසේනගේ නීතියෙන් මහින්ද විජේසේකර පාදඩයාට සහනයක් අත් වුවද ඒකාට මෙරට උඩ ඉන්නා ඉබේ දුන් විනිශ්චය ඉතා බරපතල විය. මහින්ද විජේසේකර නම් අමුම අමු තිරිසනා දැන් අවුරුදු ගනනාවක් තිස්සේ ඇඳ උඩ පත බෑවී සිටින්නේ ඒකා සිදු කළ සියළු පාදඩකම් වලට වන්දි ගෙවමිනි.තමන් විසින් පහ කරන අසූචි ගිල දමමින් විඳවමින් ජීවත්වන මේ තිරිසනා මෙරට  පාදඩකම් කරන දේශපාලඥයන්ට හැමදාම පාහරකම් කළ නොහැකි බව පෙන්වා දෙමින් තිබේ.චාමර සම්පත්ට නම් මී වස්සාට අපට කියන්නට ඇත්තේ කාංචන විජේසේකරගේ අප්පා දැන් කන්නේ තමන්ගේම අසූචි බවය.මහින්ද රාජපක්ෂට වෙන්නේත් ඔය ටිකමය.ඒ ගැනත් අපට කැට තියා කියන්නට පුළුවන.

කාංචන විජේසේකරලා ගේ කෙරුවාවද උගේ පාහර අප්පා ගේ කෙරුවාවට එහාය.යෝෂිතාලා හා චිචීලා සමග සිදු කරන තෙල් ජාවාරම රටේ ජනතාවට වසන් කෙරුවාට අපි දනිමු.කවදා හෝ පාහර කාංචන ගේ කෙරුවාවද එළියට එන දවසක් ඇති බව සහතිකය.ටයි කෝට් ගලවා අමුඩය පිටින් පාරේ දුවන්නට සිද්ධ වෙන්නේ එදාටය.දැන් අප්පා ගිලින්නේ අසූචිය.එහෙත් කාංචනට එදාට සිද්ධ වෙන්නේ අසූචි නාන්න බව හිතේ තියාගත්තා නම් හොඳය.

අප එහෙම ලියන්නේ බුද්ධ භාෂිතය වැරදී නැති නිසාය.යමෙක් සිදු කරන දූෂිත වල ප්‍රතිඵලය ගොනාගේ පිටුපස ඇදී එන කරත්ත රෝදය මෙන් එන නිසාය.චාමර සම්පත් නම් මී වස්සාටද අප ඒ ගැන සිහිපත් කරන්නට කැමතිය.    

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්