සුබ රාත්‍රියක් පියාණෙනි

 


හිටපු මුදල් අමාත්‍ය මංඟල සමවීරගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ හා වත්මන් ජනපතිවරයාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් තුසිත හල්ළොළුව ගේ ආදරණීය පියාණනන් අද (22) අභාවප්‍රාප්ත වී ති⁣බේ.

අභාවප්‍රාප්ත චාලි හල්ළොළුව බද්දේගම ප්‍රසිද්ධ සමාජ සේවකයෙකි.

ඔහුගේ  අභාවය පිළිබඳව ලංකා දවසේ සාතිශය සංවේගය මෙසේ ප්‍රකාශ කරමු.

ගිං ගඟේ රළ නැගෙයි

මතක සිත පොඟවාන

තාත්තා තවම හිනහෙයි

කඳුළු සිත තවරාන 

හතිලමින් අඩි තබා

අප උස් තැන් වලට ඔසවා

තාත්තා හෙළුෑ උනුහුම් හුස්ම  

අප ළඟම හිඳ තනි රකී 

නිහඬවම සිටින මුත්

කතා බහ නැතුව අද

තාත්තා දොඩමළුයි හැමදාම

අපේ හදවත් තුළ  තාත්තේ

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

සිද්ධාලේප වදකයෙක් එ්ඇස්පී වෙලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා