අළුත්කඩේ නීතියේ දෙවඟන අභියාචනාධිකරණයේදී නිරුවත් කොට දූෂණය කරලා
නීතියේ දිව්‍යාංගනාව අළුත්කඩේ අභියාචනාධිකරණයේ විනිසුරු අසුන මත තියා ඉතා මෙලේච්ඡ ආකාරයෙන් දූෂණය කිරීමට බන්දුල කරුණාරත්න හා මරික්කාර් යන පාදඩ අවලම් විනිසුරුවරුන් දෙදෙනා ක්‍රියා කර තිබේ.
රටේ නීතිය වල පල්ලට දමා මේ තිරිසන් මෙලේච්ඡයන් දෙදෙනා සිදු කර ඇති මහා පාප කර්මයට මුන් දෙදෙනාට පමණක් නොව මුන් දෙන්නා ජාතක කළ අම්මා අප්පාටද හෙණ ගෙඩි පාත් විය යුතුය.
ව්‍යවස්ථාදායකය හා විධායකය කුණු වී ඕජස් ගලා යන සමාජය තුළ මේ රටේ මිනිසුන්ගේ ආරක්ෂාවට හා රැකවරණයට මෙතෙක් කාලයක් තිබුණේ අධිකරණය පමණය.එහෙත් මේ පාදඩ අවලමුන් දෙදෙනා අධිකරණය කෙරෙහි පැවැති ජනතා විශ්වාසය අමානුෂික හා සැහැසි ආකාරයෙන් බිඳ දමා තිබේ.
මෙරට දැන් මේ සිද්ධවෙමින් පවතින දේ පිළිබඳව අපේ ඇඟ හිරි වැටේ.මරික්කාර් මුසල්මානුවෙකි. ඉස්ලාම් ධර්මයේ කියවෙන රාජ්‍ය පාලනය,මානව හිමිකම්,අපරාධ වැනි සෑම අංශයක් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රම දක්වා ඇත.ඒ හුදු අනුශාසනාවක් වශයෙන් නොව නීතියක් වශයෙනි.ඒ නීතිය අනුගමනය කිරීමට මුසල්මානුවන්ට අණ කර තිබේ.එම නීති කඩ කිරීම ආගමික වශයෙන් පවක් ලෙස සැළකේ.එහිදී අවසාන විනිශ්චයක් ගැනද සඳහන්ය.එනම් ධර්මිශ්ඨ මිනිසුන් අවසානයේදී පාරාදීසයකට යැවෙන බවත්,අධර්මිශ්ඨ මිනිසුන් අපායකට යවා දඬුවම් කරනු ඇති බවත්ය.මරික්කාර් නම් පාහර අවලම් අභියාචනාධිකරණ විනිසුරුවරයා වෘත්තිමය ජීවිතය පමනක් නොව සිය ආගමික දර්ශනයද පාවා දී තිබේ.මේ පාදඩයා මුසල්මානු සංස්කෘතිය තුළ අප්‍රසන්න ලෙස සැළකෙන අසූචි බුදින ඌරෙකුට සමානය.මේ අසූචි ඌරා ගේ අඹුවට හා දරුවන්ට ආගමානුකූලව දැනෙන ලැජ්ජාවක් හිරිකිතයක් තිබේ නම් මේ සත්වයා නිවස හතර මායිමේ වද්දා නොගන්නා බව සහතිකය.අනෙකා අභියාචනාධිකරණ විනිසුරු කරුණාරත්නය.මේ තක්කඩියා මෙරට අධිකරණය තුළ ගඳ ගහන ගූ බෙට්ටකි.කරුණාරත්න විනිසුරුවරයාගේ තක්කඩි කැරැට්ටුව ගැන ලියන්නට ඕනෑ තරම් දේවල් ඇත.පහල අධිකරණයේ සිට අභියාචනාධිකරණය දක්වා මේ කාලකන්නියා ලබා දී ඇති විනිශ්චයන් සාධාරණ ඒවා නොවේ.ඒ හැම තීන්දුවක් තුළම මේ තිරිසනා සිදු කළ පාහර ජාවාරම් හා ගණුදෙනු ගැන අනන්තවත් වාර්තා වී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයට රිංගා ගැනීම..........
කෙසේ හෝ විනිසුරු වරුන් ලෙස පෙනී සිටින මේ අවලම් පාදඩයන් දෙදෙනා සිය වෘත්තීය පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා දේශපාලන කුක්කන් බවට පරිවර්තනය වී තිබේ.මේ පාහරයන් දෙදෙනාගේ අපේක්ෂාව ශ්‍රේෂ්ඨාධිකරණයට රිංගා ගැනීම බව පැහැදිලිය.මේ වන විට අභියාචනාධිකරණය පිටකොටුවේ පොදු වැසිකිලිය බවට පත් වී ඇත්තේ මේ පාහරයන් දෙන්නා නිසාය.මේ අවලම් පාහරයන් දෙදෙනා මෙරට සිටින තවත් පාදඩයකුට වෘත්තිමය රැකවරණය හා ආරක්ෂාව සපයා දීමට අවශ්‍ය කෙරෙන මග සළසා දෙන පාහර තීන්දුවක් ලබා තිබේ.ඒ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු නම් තක්කඩියා ශුද්ධවන්තයකු බවට පත් කරවමිනි.මේ තීන්දුව බීබීසිය වාර්තා කර තිබුණේ මෙසේය.අරගලය අවස්ථාවේ ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදල් සොයා ගැනීමේ සිද්ධියට අදාලව සැකකරුවකු ලෙස පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධාකරණය බස්නාහිර පලාත බාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත නිකුත් කර තිබූ සිතාසිය බල රහිත කරමින් අභියාචනාධිකරණය අද (26)රිට් ආඥාවක් නිකුත් කළේය.දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රීට් පෙත්සමේ තීන්දුව දෙමින් අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා කියා සිටියේ ජනාධිපති මන්දිරයේදී සොයා ගත් මුදල් හිටපු ජනපතිවරයාගේ බවට කරුණු ඉදිරිපත් වී නැති බවය.එමෙන්ම එම මුදල් අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් තීන්දුවේ සදහන් විය.ඒ අනුව මෙම පුද්ගලික පැමිණිල්ල පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බව සඳහන් කළ විනිසුරුවරයා පෙත්සම් කරුට සැකකරුවකු වශයෙන් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ සිතාසිය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කිරීමටත් නියෝග කළේය.ඊට අමතරව පෙත්සම්කාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් කොළඹ කොටුව මහේස්ත්රාත්වරයාට නියෝග කරන ලදී.
මේ අතර ඉකුත් වසඑර මැයි මස 9 වන දා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමේ සිද්ධියට අදාලව සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස නීතිපතිවරයා නිකුත් කරන ලද ලිපියක්ද බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් තවත් රිට් ආඥාවක් නිකුත් කළේය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කෙරුවේ ඉකුත් වසරේ මැයි මස 9 වනදාා ගාලු මුවදොර අරගලයට පහර දීමේ සිද්ධියට මෙම පෙත්සම්කරු ආධාර අනුබල දුන් බවට ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී නොමැති බවය.(බීබීසී උපුටනය අවසන්)
අධිකරණය කුණු වෙන්නට පටන් ගෙන........
අභියාචනාධිකරණය ගඳ ගසන අසූචි වලකට ඇද දමා මෙම පාදඩ පාහර විනිසුරු වරුන් දෙදෙනා තක්කඩි දේශබන්දු තෙන්නකෝන් ශුද්ධවන්තයකු බවට පත් කෙරුවේ එසේය.නීතියේ හතරමායිම් පිළිබඳව දන්නා කියන හැම පුරවැසියෙකුම මෙම පාදඩ විනිසුරුවන් ලබා දී ඇති එම තීන්දු පිළිබඳව කම්පාවට පත් වී සිටී.එහෙත් සියළුම දෙනා අසරණය.කිසිවෙකු හෝ ඒ සම්බන්ධයෙන් වචනයෙන් හෝ ලේඛනයෙන් විරෝධතාවක් දැක්වුව හොත් මුහුණපෑමට සිදුවන ඉරණම භයානක විය හැකිය.ඒ මෙම ජාවාරම්කාර තක්කඩි විනිසුරු වරයන්ට ආරක්ෂාව සැළසෙන අධිකරණයට අපහාස කිරීමෙි වරද දැක්වෙන වගන්තිය නිසාය.අධිකරණය කුණු වෙන්නට පටන් ගෙන ඇති බව දැන් හොඳටම පැහැදිලිය.මෙතෙක් කාලයක් නීතිය පිළිබඳ විශ්වාස කළ ජනතාවට දැන් පිහිටට ඇත්තේ සීනිගම දෙවියන් පමණය.එහෙත් සීනිගම දේවාලයට ගොස් දැන් මිරිස් ඇඹරිය යුත්තේ මෙම පාදඩ විනිසුරුවරුන් හා උන්ගේ දරු පවුල්ද සුන්නද්දූලි වී මකබෑ වී යන්නටය.
එහෙමවත් මේ රටට සුගතියක් අත් වේදැයි බලන්නට පුරවැසියන් කල්පනා කරන එක හොඳය.
Comments
Post a Comment